උඹ ජිම් යන්නෙ මොකටද කියපන් ඉස්සෙල්ලා ?
මෙහෙම කතාවක් අහලා තියෙනවාද ? රට ගියොත් රට හම්බවෙන්නෙ පාස්පොර්ට් යාළුවො කියලා ?
ඒ ඇයි ඒ ? රට උන් රටට විතරයි වෙන ඇයි හොඳයි කම් නැහැ?
ඔෆ්ස් ගියොත් ඔෆිස් එකෙ උන් ඔෆිස් එකට විතරයි වෙන ඇයි හොඳයි කම් ඕන නැහැ.
ඒ වගෙම තමා ජිම් ගියෙ ඇඟ හදාගන්න නම් ඒක කරගෙන වරෙන් ?
වෙන ඇයි හොඳයි කම් තියාගන්න එපා .
මිනිහෙක්ට උදව් කරන එක වෙනම කතාවක් .
ඒත් මට හිතෙන විදියට උඹ ඕනිවට වඩා දෙන්න ගිහින් වැඩී .
උඹ උඹෙ අරමුණ වෙච්ච ඇඟ හදාගන්න එක කරානම් උඹට ඔහොම හිතෙන්නෙ නැහැ.
සමහරක් විට අර බැංකුවෙ එකයි ඉන්ෂුවරන්ස් එකෙ එකයි ඩොකා එක්ක පැනලා සෙට් උනාද දන්නෙ නැහැ.
එහෙම උනුත් ඉන්නවානෙ ?
වැඩිය හිතන්න එපා. ඕනවට වඩා දෙන්න යන්න එපා. තමන්ගෙ වැඩෙ කරගෙන වරෙන්.
මේකට කියන්නෙ contacts කියල මචන්.. ඕනිම කෙනෙක් කැමති contacts තියන කෙනෙක්ව අදුරගන්න.. ඕනිම දේකට help ගන්නත් පුලුවන්නෙ..
උබට cargils එකේ cashier ඉන්න කොල්ලෙකුයි ,
ලංකාවෙ ප්‍රසිද්ද school එකක principal කෙනෙකුයි හම්බෙනව. උබ දෙන්නවම එකම විදිහට අදුරන්නෙ, ආශ්‍රය කරන්නෙ.. උබට දෙන්නගෙන් එක්කෙනාවයි car එකේ එක්කගෙන යන්න පුලුවන්.. උබ කාවද එක්කගෙන යන්නෙ..

උබ අනිවා principal ව එක්කන් යනවනෙ.. උබ දන්නව principal ට උදවුවක් කලොත් කවද හරි උබට ඕනි දවසක පොඩි උදවුවක් හරි ඉල්ලගන්න පුලුවන් කියල.. තව principal ටත් හොද contacts තියන නිසා උබට ඒ කෙනෙක්ගෙන් හරි උදවුවක් ගන්න පුලුවන් කියල දන්නව.. මේක තමයි ඇත්තටම වෙන්නෙ..



