Toyota Allion 2012 vs Honda Vezal 2015

maxx7

Junior member
  • Apr 19, 2015
    123
    19
    18
    සහෝදර වරුනි Allion 2012 එකයි Vezel 2015 එකයි අතරින් මොකක්ද ගන්න හොද ?
    මම වාහනේ daily use කරනවා මචන්ලා, මාසෙකට 1500 km විතර දුවනවා.
    කොහොමත් අවුරුදු 3 ක් විතර use කරන්න ඕනේ.
    මගේ බජට් එක් 5 million. ඊට වඩා යන්නත් බෑ බන්.

    Durability
    Resale value
    Repair cost
    Fuel consumption


    වගේ ඒවා ගැන හිතලා මොකක්ද ගන්න හොද කියලා කියපල්ලා සින්හලුනේ.. ලොකු උදව්වක් බන්... බම්පියක්වත් දාගෙන යමල්ලා
     
    Last edited:

    maxx7

    Junior member
  • Apr 19, 2015
    123
    19
    18
    Thanks machan,

    අවුල තියෙන්නේ premio එක ඔය ගානට ගන්න අමාරු කියලා හිතෙනවා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,618
    2
    54,185
    113
    4.5 million 2014/2015 Vezel ekak hoyaganna puluwan nam eka ganna, DCT awla awoth hadaganna 4-5lakhs thiyaganna.

    Ehema Vezel ekak Nathanam Allion eka ganna.
     
    • Like
    Reactions: maxx7

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,632
    3,353
    113
    Swift එක් පට්ට.. ඒත් ගෙදර හැමෝම යනකොට ඒකේ ඉඩ මදි වෙයි බන්
    axio hybrid 2015/2016 akak ganna toyota lanka dala balala....fuel case nethnam allion ahema hodai....