සහෝදර වරුනි Allion 2012 එකයි Vezel 2015 එකයි අතරින් මොකක්ද ගන්න හොද ?
මම වාහනේ daily use කරනවා මචන්ලා, මාසෙකට 1500 km විතර දුවනවා.
කොහොමත් අවුරුදු 3 ක් විතර use කරන්න ඕනේ.
මගේ බජට් එක් 5 million. ඊට වඩා යන්නත් බෑ බන්.
Durability
Resale value
Repair cost
Fuel consumption
වගේ ඒවා ගැන හිතලා මොකක්ද ගන්න හොද කියලා කියපල්ලා සින්හලුනේ.. ලොකු උදව්වක් බන්... බම්පියක්වත් දාගෙන යමල්ලා

Last edited:
මමත් ආසම Premio තමයි. 