4.5 million 2014/2015 Vezel ekak hoyaganna puluwan nam eka ganna, DCT awla awoth hadaganna 4-5lakhs thiyaganna.
Ehema Vezel ekak Nathanam Allion eka ganna.
Thanks ban
4.5 million 2014/2015 Vezel ekak hoyaganna puluwan nam eka ganna, DCT awla awoth hadaganna 4-5lakhs thiyaganna.
Ehema Vezel ekak Nathanam Allion eka ganna.
axio hybrid 2015/2016 akak ganna toyota lanka dala balala....fuel case nethnam allion ahema hodai....
3 yrs nam use karanne baleno 1k ganin on par with japs
Premio

True...nice answerDurability වැඩි - ඇලියොන්
Resale value වැඩි - ඇලියොන්
Repair cost අඩු - ඇලියොන්
Fuel consumption - වැඩි විසෙල්
මාසෙට 1500 දුවනව නම් ඇලියොන් එකට රු 12,000 - 18,000 කට ආසන්න ගානක් තෙල් ගහන්න වෙයි. විසෙල් එකක නම් ඔය පරාසය 8000 - 14,000 අතර.
තෙල් ප්රශ්නේ තියනව නම් විසෙල් එකකට යන්නේ නැතුව ප්රියස් එකකට යන්න. නැත්තං Axio Hybrid එකකට යන්න. ඩේලි දුවන නිසා හයිබ්රිඩ් ඒක තමයි හොදම විකල්පය. ඩුවෙල් ක්ලච් ප්රශ්නේ නිසා විසෙල් ගන්න එපා.![]()
Fuel consumption - වැඩි විසෙල්
මාසෙට 1500 දුවනව නම් ඇලියොන් එකට රු 12,000 - 18,000 කට ආසන්න ගානක් තෙල් ගහන්න වෙයි. විසෙල් එකක නම් ඔය පරාසය 8000 - 14,000 අතර.
Vezel eke fuel consumption wadi nam thel wiyadama Allion ekata wada aduwenne kohomada?

Typing mistake wage...kiyana adahasanam dila tinawa..oka mamath dekke danVezel eke fuel consumption wadi nam thel wiyadama Allion ekata wada aduwenne kohomada?
අඩුවැඩි මාරු වෙලා පුටේ නිවැරදි කරා![]()
Typing mistake wage...kiyana adahasanam dila tinawa..oka mamath dekke dan