SLT data leaks

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,383
    8,527
    113
    අපේ ලැන්ඩ් ලයින් එක 400 ක කෝල්ස් ෆ්‍රී තිබ්බේ ගිය මාස 2 ක ඉඳන් මුන් ගන්න කෝල් වලට අර 400 නැතුව චාර්ජ් කරලා. පට්ට හොරු මම කම්ප්ලේන් කළා තාම සද්දයක්වත් නෑ

    අපේ ලැන්ඩ් ලයින් එකට ලයිෆ් ඉන්සුවරන්ස් එකක් ඇඩ් කරලා රුපියල් 30 ගැනේ කපල...එකටත් තම ප්‍රතිචාරයක් නෑ
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,383
    8,527
    113
    ටොරන්ට් සීඩ් වෙනව ඇති. සමහර ඩිරෙක්ට් ලින්ක් බාගයක් ඩවුන්ලෝඩ් වෙලා කැන්සල් වෙලා ආයිත් මුල ඉඳන් ඩවුන්ලෝඩ් වෙනවා. ඔහොම රිපීට් උනොත් ඩේටා යනවා. පාවිච්චි කරන ඩවුන්ලෝඩ් මැනේජර් එකේ සෙටින්ග්ස් හදාගන්න.

    ටොරන්ට් අප් ලින්ක් ස්පීඩ් එක 5kB...
    මම ඊයේ මොන හත්ත්ලිඅව්වක්වත් ඩවුන් කරේ නෑ බන්...
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,383
    8,527
    113
    complaint ekata call back ekak enawa. redde rewennama un data tikata mokada une kiyala ubata kiyanawa. :rofl::rofl:

    router on time eke idan giyapu site, monada stream kale, kohomada data kapune kiyala. pute VPN nathnam oka amathaka karapan.. :lol:

    Download neweine ban. upload ekakne kiyanne.. torrent ekak gihinlu.
     
    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    ඊයේ දවසේ විතරක් මම අප්ලෝඩ් 6GB කරල කියල මගේ නයිට් ඩේට වලින් කපල. කෝල් කරලා අහපුවම කියනවා ටොරන්ට් වලටලු.:angry::angry::angry:

    මම පාවිච්චි කරන්නේ උබුන්ටු, එකේ ටොරන්ට් ක්ලයන්ට් එකේ ඉත්හසේටම අප්ලෝඩ් වෙලා තියෙන්නේ 390MB.:cool::cool:
    ඩෙබියන් ලැප්ටොප් දෙකේ ටොරන්ට් ක්ලයන්ට්ල නෑ ...
    උබලට මෙහෙම වෙලා තියේද?

    PC එකෙන් internet යනකොට අනිවාර්යයෙන්ම Resource Monitor එකෙන් Network Usage බලල updates වලට වඩා ‌වෙන ඒවට Data යනකොට උදාහරණයක් විදිහට svchost.exe වගේ ඒව ‌පෙන්නද්දි ඒවා Close කරපං.
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,383
    8,527
    113
    PC එකෙන් internet යනකොට අනිවාර්යයෙන්ම Resource Monitor එකෙන් Network Usage බලල updates වලට වඩා ‌වෙන ඒවට Data යනකොට උදාහරණයක් විදිහට svchost.exe වගේ ඒව ‌පෙන්නද්දි ඒවා Close කරපං.

    mama windows use karanne ne ban, mun kiyanne torrent ekak gihinlu..
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඊයේ දවසේ විතරක් මම අප්ලෝඩ් 6GB කරල කියල මගේ නයිට් ඩේට වලින් කපල. කෝල් කරලා අහපුවම කියනවා ටොරන්ට් වලටලු.:angry::angry::angry:

    මම පාවිච්චි කරන්නේ උබුන්ටු, එකේ ටොරන්ට් ක්ලයන්ට් එකේ ඉත්හසේටම අප්ලෝඩ් වෙලා තියෙන්නේ 390MB.:cool::cool:
    ඩෙබියන් ලැප්ටොප් දෙකේ ටොරන්ට් ක්ලයන්ට්ල නෑ ...
    උබලට මෙහෙම වෙලා තියේද?

    Seeding. Torrent eke schedule karanna. 12-8 witharak seeding downloading wenne. Utorrent wala puluwan
     
    • Like
    Reactions: snm1990

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,650
    2
    115,524
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar59133_4.gif
     
    • Like
    Reactions: snm1990

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    934
    402
    63
    Torrent seed nawaththala thiyenne ban. dan kiyanawa eka torrent neweilu, TCP protocol down ekaklu.:rofl:

    Call centre unta usage view karanna ba, upload seen walata torrent kathawa tamai un kiyanne... complain damma nisa IT eken hariyatama kiyai.
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,383
    8,527
    113
    Call centre unta usage view karanna ba, upload seen walata torrent kathawa tamai un kiyanne... complain damma nisa IT eken hariyatama kiyai.

    Untath upload eka wechchca MAC address eka kiyanna berilu, eka detect karanne nelu unge DPI eken :P:P:P