අපේ ලැන්ඩ් ලයින් එක 400 ක කෝල්ස් ෆ්රී තිබ්බේ ගිය මාස 2 ක ඉඳන් මුන් ගන්න කෝල් වලට අර 400 නැතුව චාර්ජ් කරලා. පට්ට හොරු මම කම්ප්ලේන් කළා තාම සද්දයක්වත් නෑ
අපේ ලැන්ඩ් ලයින් එකට ලයිෆ් ඉන්සුවරන්ස් එකක් ඇඩ් කරලා රුපියල් 30 ගැනේ කපල...එකටත් තම ප්රතිචාරයක් නෑ






