ElaKiri Bajaj Pulsar Fan Club-4

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    කට්ටිය මොකද හිතන්න අලුත් ඩිස්කවර් 125 එක ගැන ....

    මම නම් පැද්දා ....

    කියන්න තලං වරදක් නෑ ...

    ඒත් හැඩ්ල් එක කොටයි මට නම් .....:(

    parana ekamane
    wenasa digital meter eka witarane
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    පස්සර් 150 නම් මීට වඩා හොදයි .........

    හැබැයි අලුත් ඩිස්කවර් එක 5 ස්පීඩ් ගියර් බොක්ස් එකක් නිසා ඒකත් පට්ට :P

    issara 2011 discover 100 eketh gears 5k awa.
    discover eka lassana madi digital meter set kalata.
    discover 125ST/ 125M /100M wala petrol tank eka wath awa nam dan tiyena discover eka lassanai..
    parana ekatama meter eka hi karala lassanak nam na...
     
    issara 2011 discover 100 eketh gears 5k awa.
    discover eka lassana madi digital meter set kalata.
    discover 125ST/ 125M /100M wala petrol tank eka wath awa nam dan tiyena discover eka lassanai..
    parana ekatama meter eka hi karala lassanak nam na...


    දන්නෙ නෑ. එහෙම වැඩිය බයික් පදින්නෙ නෑනෙ
    මේකත් මේ අහම්බෙන් පැද්දෙ
    ඒත් බයික් එක ලක්ශ 3ට වටින්නෙ නම් නෑ :lol::lol:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    දන්නෙ නෑ. එහෙම වැඩිය බයික් පදින්නෙ නෑනෙ
    මේකත් මේ අහම්බෙන් පැද්දෙ
    ඒත් බයික් එක ලක්ශ 3ට වටින්නෙ නම් නෑ :lol::lol:



    වෙනසක් නෑ ඉස්සර රජයේ සේවකයන්ට දුන්න එක වගේම තමා :(

    apo mage lagath kalin tibbe 125M ekak.
    eeta kalin tibbe discover 100 ekak.
    kotinma 100 eka hodai 125M ekata wada.
    125M eka nam 40 paniddi dedaranawa.
    top speed eka 80 wage.
    eeta eha yanna ba..
    :baffled::baffled::baffled::baffled:
    discover 100 eke mama 95ta wage gihin tiyenawa..
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    apo mage lagath kalin tibbe 125M ekak.
    eeta kalin tibbe discover 100 ekak.
    kotinma 100 eka hodai 125M ekata wada.
    125M eka nam 40 paniddi dedaranawa.
    top speed eka 80 wage.
    eeta eha yanna ba..
    :baffled::baffled::baffled::baffled:
    discover 100 eke mama 95ta wage gihin tiyenawa..

    125M eka gana nam katha karala wadak na
    Gov officerlata dunna eka. melo quality ekak na :dull: