Bike එක accident උනා

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මම අතින් අද Car එකක් accident උන.
    එයා කහ ඉර ලග එක පාරටම break කරා පොලිසියෙන් ඉන්නව දැකල.
    නැවතුනේ කහ ඉරේ ගෑවෙන්න.
    මට නවත්ත ගන්න බැරි උනා. කොහොමත් ඒ break ගහපු විදියට නවත්තන්ඩ බෑ.
    Buffer එකයි light එකයි damage.
    Police කෙනෙක් accident එක දැක්ක.
    එයා පොලිසියට call කරලා traffic police කෙනෙක් ගෙන්නුවා.
    ඊට පස්සේ එය full insurance එකෙන් හදා ගන්නම් කිව. Insurance එකෙන් estimate එක ගන්න කිවලු.
    මගෙන් ලියුමක් ගත්ත අනතුරක් උනා වැරැද්ද මගේ කියල.
    මට licence එක අපහු දීල මම ආව.

    දැන් මට ඖලක් වෙඉද?
    එයා insurance එකෙනුත් අරන් මගෙනුත් ඉල්ලුවොත් පොලිසි ගිහින් දෙන්න වෙඉද?
    මට no claim එක ගෙවන්න කීව. Wegon R එකක no claim එක කියක් වෙඉද?
    පස්සෙන් ඇවිත් ඔය වගේ break කරලා හැප්පුනොත් හැම වෙලේම වරද අපේද?

    P.S: මගෙ insurance එක 3rd party

    ස්තුති
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පස්සෙන් ඇවිත් ඔය වගේ break කරලා හැප්පුනොත් හැම වෙලේම වරද අපේද?

    ow
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,839
    2
    54,496
    113

    දැන් මට ඖලක් වෙඉද?
    එයා insurance එකෙනුත් අරන් මගෙනුත් ඉල්ලුවොත් පොලිසි ගිහින් දෙන්න වෙඉද?
    මට no claim එක ගෙවන්න කීව. Wegon R එකක no claim එක කියක් වෙඉද?
    පස්සෙන් ඇවිත් ඔය වගේ break කරලා හැප්පුනොත් හැම වෙලේම වරද අපේද?

    ස්තුති

    1. කාරෙක අයිතිකාරයා අවුලක් ඇද්දේ නැත්නම් අවුලක් නෑ
    2. නෑ එයාට කොහොමත් ඉන්ෂුවරන්ස් එකෙන් ගන්න වෙන්නේ. ඒකටනේ ඉන්ෂුවරන්ස් එක දාන්නේ.
    3. මොඩ්ල් එකෙන් නෝ ක්ලේම් එක හොයන්න බෑ ඉන්ෂුවරන්ස් එකෙන් ඉන්ෂුවරන්ස් එකට, වාහනේ ඉන්ශුවර් කරලා තිබ්බ අවුරුදු ගාන, අන්තිම ක්ලේම් එක කරපු දවස, ප්‍රිමියම් එක අනුව නෝ ක්ලේම් එක වෙනස් වෙනවනෙ. සමහරවිට කොහොමත් නෝ ක්ලේම් එක නැතිවෙලා තිබ්බා වෙන්නත් පුළුවන් කලින් ඇක්සිඩන්ට් එකක් වෙලා මේ අවුරුද්දෙ :lol: අදාළ ඉන්ෂුවරන්ස් එකේ අඳුනන කෙනෙක් ඉන්නවා නම් හරියටම ගාන හොයාගන්න පුළුවන් වෙයි.
    4. පස්සෙන් ඇවිත් හැප්පුවොත් හැම තිස්සෙම 100% වරද පස්සෙන් හප්පපු කෙනාගෙ.
     
    • Like
    Reactions: Download_Now

    No claim එක 50,000 වඩා අඩු වෙඉද ?
    ගොඩක් පින්
     
    CreepySD

    Member
    Dec 6, 2018
    191
    16
    0
    ඔව්. වාහනයක හරි බයික් එකක හරි යද්දි එකට හැමිණීගෙන යන්නෙ නැතිව හදිසියට බ්‍රේක් ගහගන්න පුලුවන් දුරින් තියන් යන්න කියන්නෙ ඕක තමයි.

    ලංකාවෙ මොට්ට වේසිගෙ පුතාලාට නොතේරෙන දෙයක් ඕක. ඉස්සරහින් යන එකා කොයි මොහොතේ බ්‍රේක් ගැහුවත් පස්සෙන් ගිහින් වැද්දුවොත් ඉතින් වද්දපු එකාගෙ වරද.
     
    CreepySD

    Member
    Dec 6, 2018
    191
    16
    0
    No claim එක 50,000 වඩා අඩු වෙඉද ?
    ගොඩක් පින්

    පිස්සුද යකෝ එච්චර වෙන්නෙ නෑ. වැගන් ආර් නේ අලුතින් ගන්න ඇත්තෙ. අවුරුද්දට නෝ ක්ලේම් 4000 ක් වගේ අඩු වෙන්නෙ. 10 000 ට අඩු වේවි.
     
    • Like
    Reactions: Download_Now

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    මම අතින් අද Car එකක් accident උන.
    එයා කහ ඉර ලග එක පාරටම break කරා පොලිසියෙන් ඉන්නව දැකල.
    නැවතුනේ කහ ඉරේ ගෑවෙන්න.
    මට නවත්ත ගන්න බැරි උනා. කොහොමත් ඒ break ගහපු විදියට නවත්තන්ඩ බෑ.
    Buffer එකයි light එකයි damage.
    Police කෙනෙක් accident එක දැක්ක.
    එයා පොලිසියට call කරලා traffic police කෙනෙක් ගෙන්නුවා.
    ඊට පස්සේ එය full insurance එකෙන් හදා ගන්නම් කිව. Insurance එකෙන් estimate එක ගන්න කිවලු.
    මගෙන් ලියුමක් ගත්ත අනතුරක් උනා වැරැද්ද මගේ කියල.
    මට licence එක අපහු දීල මම ආව.

    දැන් මට ඖලක් වෙඉද?
    එයා insurance එකෙනුත් අරන් මගෙනුත් ඉල්ලුවොත් පොලිසි ගිහින් දෙන්න වෙඉද?
    මට no claim එක ගෙවන්න කීව. Wegon R එකක no claim එක කියක් වෙඉද?
    පස්සෙන් ඇවිත් ඔය වගේ break කරලා හැප්පුනොත් හැම වෙලේම වරද අපේද?

    ස්තුති

    keeyakwath gewanna one na. gewanna kiwwoth oyage insurance eken ganna kiyanna. ai liyum dunne? ehema denna one kamak na. policiye gihin entry ekak danna thibbe accident ekak una kiyala. ethakota aruta passe case adinna ba
     
    • Like
    Reactions: Download_Now

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,839
    2
    54,496
    113
    No claim එක 50,000 වඩා අඩු වෙඉද ?
    ගොඩක් පින්

    අපෝ 50,000 නෝ ක්ලේම් බෝනස් දෙන්නේ නෑ මොන ඉන්ෂුවරන්ස් එකෙන්වත් :lol:

    වැගන් ආර් එක මොන අවුරුද්දේ එකක්ද?

    දළ අදහසක් ගන්න සාමාන්‍යයෙන් ප්‍රිමියම් එකෙන් 5% වගේ අවුරුද්දකට නෝ ක්ලේම් බෝනස් දෙන්නේ. එතකොට 2014 වැගන් ආර් එකක් වුනත් 100,000 ප්‍රිමියම් එකකට උපරිම 20,000 වගේ නෝ ක්ලේම් බෝනස් ඇත්තේ. ගොඩක් දුරට ඊට වඩා අඩු ඇති.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,771
    3,177
    113
    37
    @ katubedda
    නඩු යන්න තිබ්බේ පුතා...
    හැම වෙලේම පස්සෙන් හප්පන එකා වැරදි නැ..
    පොලිස් කාරයෙක් සීන් එක දැක්ක නිසා උබට 7500 න් බේරෙන්නත් තිබ්බා. no claim එක කීයක් වෙයිද කියලා කවුද දන්නේ..
    amount එක දාපු නැති චෙක් එකකට අත්සන් කරනවා වගේ ලියුමක් උබ දීලා තියෙන්නේ්‍
     
    Last edited:
    • Like
    Reactions: Download_Now

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,839
    2
    54,496
    113
    mata therenne naththe ai ban mu uge no-claim eka athin gewanne? ehema monawa hari ganna one nam bike eke insurance eken ganna kiwwama ewarai ne. insurance danne eka ne. :no::no::no:

    ඔව් නීතියට අනුව නම් එහෙම එකක් ගෙවන්න ඕනත් නෑ තමයි.

    ඒත් ඉතිං කාර් එකේ එකාගෙ වරදක් නැතුව උගේ NCB එක නැතිවෙන එක, වාහනේ Damage වෙච්ච එක, ඒක හදන්න අයිතිකාරයට යන කාලෙ ගැන හිතල Courtesy එකක් විදිහට NCB එක ගෙවනව වැරැද්ද කරපු කෙනා ඔයවගේ වෙලාවට
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අපෝ 50,000 නෝ ක්ලේම් බෝනස් දෙන්නේ නෑ මොන ඉන්ෂුවරන්ස් එකෙන්වත් :lol:

    වැගන් ආර් එක මොන අවුරුද්දේ එකක්ද?

    දළ අදහසක් ගන්න සාමාන්‍යයෙන් ප්‍රිමියම් එකෙන් 5% වගේ අවුරුද්දකට නෝ ක්ලේම් බෝනස් දෙන්නේ. එතකොට 2014 වැගන් ආර් එකක් වුනත් 100,000 ප්‍රිමියම් එකකට උපරිම 20,000 වගේ නෝ ක්ලේම් බෝනස් ඇත්තේ. ගොඩක් දුරට ඊට වඩා අඩු ඇති.

    Ane godak pin.
    ehenam aulak naa.
    Rep++
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    නඩු යන්න තිබ්බේ පුතා...
    හැම වෙලේම පස්සෙන් හප්පන එකා වැරදි නැ..
    පොලිස් කාරයෙක් සීන් එක දැක්ක නිසා උබට 7500 න් බේරෙන්නත් තිබ්බා. no claim එක කීයක් වෙයිද කියලා කවුද දන්නේ..
    amount එක දාපු නැති චෙක් එකකට අත්සන් කරනවා වගේ ලියුමක් උබ දීලා තියෙන්නේ්‍

    ow ban. ubata pissu ehema liyum denna. policiya inne ekata. u gihin policiye entry ekak dammoth uba happala maru una kiyala oya liyum deepuwa a welawata wadak na. uba uta athinuth gewala naduth dala dadath kanna wenawa. ehemata un dan inne.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,343
    86,604
    113
    ආශ්චර්යමත් රටක
    ඔව්. වාහනයක හරි බයික් එකක හරි යද්දි එකට හැමිණීගෙන යන්නෙ නැතිව හදිසියට බ්‍රේක් ගහගන්න පුලුවන් දුරින් තියන් යන්න කියන්නෙ ඕක තමයි.

    ලංකාවෙ මොට්ට වේසිගෙ පුතාලාට නොතේරෙන දෙයක් ඕක. ඉස්සරහින් යන එකා කොයි මොහොතේ බ්‍රේක් ගැහුවත් පස්සෙන් ගිහින් වැද්දුවොත් ඉතින් වද්දපු එකාගෙ වරද.

    :yes:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ow ban. ubata pissu ehema liyum denna. policiya inne ekata. u gihin policiye entry ekak dammoth uba happala maru una kiyala oya liyum deepuwa a welawata wadak na. uba uta athinuth gewala naduth dala dadath kanna wenawa. ehemata un dan inne.

    Policiye record thiyenawa. Police ekkenek awith liya gaththa number
     
    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    othna machan mehema scene tikak tiyanawa

    1) claims dammama no claim bonus eka nathi wenawa. car eka full insurance eken haduwata no claim bonus eka nathi weemen wena loss eka oyagen illanna puluwan

    2) full insurance unath samahara parts insurance eken denne naha. Ex : Rubber and plastic items. ewa claim request ekedi reject wenawa.

    3) wahane garage eke hadanna dala tiyana kaleta car owner ta use karanna vehicle ekak naha. e kaleta rent vehicle ekak use karanna salli illanna puluwan

    miniha sathetama ganana balana kenek nam oya loss 3 oyagen illanna puluwan.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ubata one nam no claim eka gewnna ba kiyala usawiyen prashne wisadaganna puluwan, eka amarui tikak. oya wage case ekakadi kata karala teeranayakata enna puluwan nam hodai, nattam nadu dekak witara daanna wenawa.

    palaweniyatama policiyen dana naduwa. ekedi uba waradi karu unama ubata dadayak gewanna wenawa. degollontama lawyers la hire karanna wenawa naduwata yanna. ubata kohomat metanadi aduma 10,000 witara yay.

    eeta passe car eke ekkenata ubata naduwak daanna one usawiyen uba waradi karu una documents ekka wandi illala. eeta passe nadu yanawa, uba kiyanna one insurance eken gewanawa kiyala, eeta passe itin degolloma lawyers la hire karan tika kalayak naduwa yanawa. epa wenawa ehema unot.
    eka nisa nadu yana option ekata yanna epa.

    wagon R wala mama danna widiyata insurance premium eka tikak ganan. No claim eka 10,000 idala 25,000 witara set wenna puluwan. kata karala wisada ganin, hitala happanne na ne kawruwath.

    kohomat ube tamai waradda, kaha irak gawa hemin yanna one onema welawaka nawattanna balagena. eka nisa waradda ube.
     
    Lakshan_liyanage

    Junior member
  • Dec 11, 2016
    139
    24
    18
    othna machan mehema scene tikak tiyanawa

    1) claims dammama no claim bonus eka nathi wenawa. car eka full insurance eken haduwata no claim bonus eka nathi weemen wena loss eka oyagen illanna puluwan

    2) full insurance unath samahara parts insurance eken denne naha. Ex : Rubber and plastic items. ewa claim request ekedi reject wenawa.

    3) wahane garage eke hadanna dala tiyana kaleta car owner ta use karanna vehicle ekak naha. e kaleta rent vehicle ekak use karanna salli illanna puluwan

    miniha sathetama ganana balana kenek nam oya loss 3 oyagen illanna puluwan.[/QUOTE

    Mata ahanna deyak thiyenawa.

    Ai no claim bonus accident ekak unama weredda una kena gen illanne. Ethical nane. Eka bonus ekak witharai claim nokaloth, claim nokaranna dena incentive ekak?

    Hari deweni eke kiyana ekata net loss eka weredda karapu kena denawa kiyamu.eka saadaranai

    Ai thunweni eka insurance eken cover karanna beri?