අම්ම තාත්ත වෙනුවෙන් මොන කැප කිරීම කලත් කවදාවත් වරදින්නෙ නෑ....අවුරුදු 4ක් වගේද බන් අවුරුදු 20කට වඩා බලාගත්තු අම්මා.
අත්දැකීමෙන් කියන්නේ.
මම ම කොච්චර දේවල් අතහැරල තියෙනවද.
ඒ හැම දේකින්ම යහපතක්මයි සිද්ධ උනේ.
ඒක තේරෙන්නෙ ගොඩාක් කාලයක් ගියාම.
අම්ම තාත්ත වෙනුවෙන් මොන කැප කිරීම කලත් කවදාවත් වරදින්නෙ නෑ....අවුරුදු 4ක් වගේද බන් අවුරුදු 20කට වඩා බලාගත්තු අම්මා.
උබලා සෙට් එක එකතු වෙලා කොහොමහරි ලව් එකකුත් කැඩුවා නේද...![]()


අම්ම තාත්ත වෙනුවෙන් මොන කැප කිරීම කලත් කවදාවත් වරදින්නෙ නෑ....
අත්දැකීමෙන් කියන්නේ.
මම ම කොච්චර දේවල් අතහැරල තියෙනවද.
ඒ හැම දේකින්ම යහපතක්මයි සිද්ධ උනේ.
ඒක තේරෙන්නෙ ගොඩාක් කාලයක් ගියාම.
very trueනෑ බන් affair එක නවත්තල තියෙන්නේ. ඇයි බන් ගෑනු මෙහෙම![]()
palaweni paarata kenek prashnayak daala prashneth visandilaada koheda![]()






ඔය කිව්වට මට නම් මේකව ශුවර් නැ.
තමුන්ගේ කොල්ලගෙ අම්මා තමුන්ගෙම අම්මා විදිහට දකින්න බැරි ගෑණි තමුන්ට හදිසියෙ ඇක්සිඩන්ට් එකක් වෙලා එක් තැන් උනොත් තමුන්ව බලාගනීවි කියලා හිතනවද බං?
ඔය වගේ ගෑණු ලබන්න ඕනෙ මිහිපිට අපායක් මවලා ඒකිටම පෙන්වන්න පුලුවන් පිරිමියෙක්වයි.

ඔය බං කේන්දර කාරයා කිව්ව කතාවක් නෙමෙයි.
ඕක කෙල්ලගේ ඔලුවේ තිබුණු දෙයක්,දැන් කේන්දරයක් මැදට දාලා උබව අම්මගෙන් ඈත් කරන්න යන්නේ![]()



පොඩි ගෙස් එකක්.කරන්නම් මගේ අත්දැකීම් එක්ක
උඹෙ කෙල්ලගෙ පොත්ත සුදුයි, ටිකක් පෙනුම තියෙනවද?

අම්ම තාත්ත වෙනුවෙන් මොන කැප කිරීම කලත් කවදාවත් වරදින්නෙ නෑ....
අත්දැකීමෙන් කියන්නේ.
මම ම කොච්චර දේවල් අතහැරල තියෙනවද.
ඒ හැම දේකින්ම යහපතක්මයි සිද්ධ උනේ.
ඒක තේරෙන්නෙ ගොඩාක් කාලයක් ගියාම.


මේක අහන්නමයි අලුතෙන් account එකක් හදාගෙන ආවේ.
කෙටියෙන් කියන්නම් මේකයි case එක
අවුරුදු 4ක් විතර love එකක් මේක. කෙල්ල ඊයෙ කේන්දර බලන්න ගියා. (මම කේන්දර විශ්වාස කරන්නේ නෑ ) බලපු කෙනා කියල තියනවා අපේ පොරොන්දම් හොදට ගැලපෙනවා කියල. එත් අපේ අම්මලත් එක්ක ආශ්රය කරන එක නවත්තන්න එයාල හින්ද ප්රශ්න ඇති වෙනවා කියල. මම අපේ ඉඩමේ ගේ හදන්න හිතාගෙන හිටියේ එත් කේන්දර බලපු පොර කියනවලු මහ ගෙදර ලගින් ගේ හදන්න එපා කොහොම හරි එයාලගෙන් ඈත් වෙලා ඉන්න කියල. කෙල්ල කියන්නේ මේක කරනවා නම් එයාලව අමතක කරලා වෙන ඉඩමකින් ගෙයක් හදාගෙන ඉමු කියල.
කෙල්ල දැන් පොඩ්ඩක් වත් කැමති නැ අපේ අම්මලට. අපේ අම්මල ගොඩක් හොදයි එත් ඇයි මේ යකා මෙහෙම කියල තියෙන්නේ
උබල හිතලා idea එකක් දීපල්ලා මොකද්ද මේකට කරන්නේ කියල. මේක ඉස්සරහට කරගෙන ගියොත් ප්රශ්න ගොඩක් නේද ?![]()

poddak hoyala balapn eka nisa 

Mama nm kynne bn amma thaththa athrinna epa bn ubawa hadagththe eyalane oya gani ada iye apu ekak anika oka kendara karaya kiyapu ekak wenna ba ube ganima thama oka mawala ubata kynwa aththepoddak hoyala balapn eka nisa
![]()
Matath ehema thama hithenne. wena ekekta dila balanna one u kiyanneth okamada kiyalaOw Kiyapan balanna![]()
අවුරුදු 4ක් වගේද බන් අවුරුදු 20කට වඩා බලාගත්තු අම්මා.
ඔය බං කේන්දර කාරයා කිව්ව කතාවක් නෙමෙයි.
ඕක කෙල්ලගේ ඔලුවේ තිබුණු දෙයක්,දැන් කේන්දරයක් මැදට දාලා උබව අම්මගෙන් ඈත් කරන්න යන්නේ![]()
එහෙනම් හොද පුතා වගේ ඒකිට හුකා ගන්න කියල වෙන කෙල්ලෙක් හොයන් බැදගනින්.
බඩේ ඉන්න කාලෙ ඉදන් පුලුවන්තරම් පරිස්සම් කරලා හදා වඩා ගත්තු අම්මට වඩා අහක යන පදුරු වැස්සියෙක්ව ලොකු කරගන්න එපා.
ඕකි උඹට කවදාවත්ම අම්මට සලකන්න දෙන්නෙ නෑ. කවදාවත්ම නෑ.
Kellek ohoma wenna aniwa kelloge parents oka ekige oluwata danna athi.which means your entire life will be controlled by her parents and she.
Meka nawaththanawa bn. Mehema deyak oluwe thiyagena jiwath wenna ba bn
ma nigga




ඕක ඉතින් කෙන්දරකාරයෙක් කියන්න ඕනා දෙයක් ද? බැන්දම ඉන්න ඕනා වෙනම නේන්නම්.. මොකද බැන්දට පස්සෙවත් අම්මලට තාත්තලට පාඩුවේ ඉන්න දීපන්. ඔය සෙට් වෙන්නේ ඔතනම ගෙයක් හදලා උබලා හුකලා ළමයි හදලා ඒ අහිංසක වයසක ජෝඩුව ලග දාලා වැඩට යන්නනේ..











