කෙල්ල

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    අවුරුදු 4ක් වගේද බන් අවුරුදු 20කට වඩා බලාගත්තු අම්මා.
    අම්ම තාත්ත වෙනුවෙන් මොන කැප කිරීම කලත් කවදාවත් වරදින්නෙ නෑ....
    අත්දැකීමෙන් කියන්නේ.
    මම ම කොච්චර දේවල් අතහැරල තියෙනවද.

    ඒ හැම දේකින්ම යහපතක්මයි සිද්ධ උනේ.

    ඒක තේරෙන්නෙ ගොඩාක් කාලයක් ගියාම.
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    උබලා සෙට් එක එකතු වෙලා කොහොමහරි ලව් එකකුත් කැඩුවා නේද...:P
    :lol:
    palaweni paarata kenek prashnayak daala prashneth visandilaada koheda:P
    අම්ම තාත්ත වෙනුවෙන් මොන කැප කිරීම කලත් කවදාවත් වරදින්නෙ නෑ....
    අත්දැකීමෙන් කියන්නේ.
    මම ම කොච්චර දේවල් අතහැරල තියෙනවද.

    ඒ හැම දේකින්ම යහපතක්මයි සිද්ධ උනේ.

    ඒක තේරෙන්නෙ ගොඩාක් කාලයක් ගියාම.
    :love: very true
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    මෙහෙමයි කොල්ලො... බැන්දට පස්සෙ කොහොමත් අම්මල තාත්තල ගාව ඉන්න එපා.. උබල වෙනම පවුලක්. වෙනම ඉන්න. ටික කාලෙකට හරි පොඩ්ඩක් ඈතට වෙලා ඉන්න එක උබල දෙන්නටමයි හොද. උබල දෙන්න පවුලක් විදිහට ජීවත් වෙන්න ඉගෙනගන්නෙ එතකොට. නැන්දම්ම ලේලි ප්‍රශ්නත් නෑ. කවුරුත් උබලගෙ ජීවිත වලට ඇගිල්ල ගහන්නෙත් නැ. මේ කියන්නෙ අම්මට තාත්තට නොසලකා ඉන්න කියන එක නෙමෙයි. පස්සෙ කාලෙක හිමීට ඒ දෙන්නව ලගට ගන්න.
     

    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    නෑ බන් affair එක නවත්තල තියෙන්නේ. ඇයි බන් ගෑනු මෙහෙම :growl:

    පොඩි ගෙස් එකක්.කරන්නම් මගේ අත්දැකීම් එක්ක
    උඹෙ කෙල්ලගෙ පොත්ත සුදුයි, ටිකක් පෙනුම තියෙනවද?
     

    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    කොහෙවත් ඉන්න ගැනු ලොකු කරගන්න එපා මචන්...!!
    අම්මටයි තාත්තටයි පුළුවන් තරම් හොදට සලකගෙන හිටපන්. කවදාවත් වරදින්නේ නැ...
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,138
    8,143
    113
    M-Town
    Adoh Mata inne Amma witharai. Waradila wath Mata oya seen eka unoth wesita Kanata gahanne.ona huttak Kara ganin kiyala atha arinawa.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔය කිව්වට මට නම් මේකව ශුවර් නැ.

    තමුන්ගේ කොල්ලගෙ අම්මා තමුන්ගෙම අම්මා විදිහට දකින්න බැරි ගෑණි තමුන්ට හදිසියෙ ඇක්සිඩන්ට් එකක් වෙලා එක් තැන් උනොත් තමුන්ව බලාගනීවි කියලා හිතනවද බං?

    ඔය වගේ ගෑණු ලබන්න ඕනෙ මිහිපිට අපායක් මවලා ඒකිටම පෙන්වන්න පුලුවන් පිරිමියෙක්වයි.

    :yes:
     

    LAkmalRusira

    Active member
  • Jun 12, 2015
    858
    103
    43
    ඔය බං කේන්දර කාරයා කිව්ව කතාවක් නෙමෙයි.
    ඕක කෙල්ලගේ ඔලුවේ තිබුණු දෙයක්,දැන් කේන්දරයක් මැදට දාලා උබව අම්මගෙන් ඈත් කරන්න යන්නේ :(

    :yes::yes::yes:
     

    Luminous

    Member
    Jan 27, 2019
    15
    1
    0
    පොඩි ගෙස් එකක්.කරන්නම් මගේ අත්දැකීම් එක්ක
    උඹෙ කෙල්ලගෙ පොත්ත සුදුයි, ටිකක් පෙනුම තියෙනවද?

    Ow Kiyapan balanna :baffled:
     

    Luminous

    Member
    Jan 27, 2019
    15
    1
    0
    අම්ම තාත්ත වෙනුවෙන් මොන කැප කිරීම කලත් කවදාවත් වරදින්නෙ නෑ....
    අත්දැකීමෙන් කියන්නේ.
    මම ම කොච්චර දේවල් අතහැරල තියෙනවද.

    ඒ හැම දේකින්ම යහපතක්මයි සිද්ධ උනේ.

    ඒක තේරෙන්නෙ ගොඩාක් කාලයක් ගියාම.

    :yes::yes:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මේක අහන්නමයි අලුතෙන් account එකක් හදාගෙන ආවේ.
    කෙටියෙන් කියන්නම් මේකයි case එක

    අවුරුදු 4ක් විතර love එකක් මේක. කෙල්ල ඊයෙ කේන්දර බලන්න ගියා. (මම කේන්දර විශ්වාස කරන්නේ නෑ ) බලපු කෙනා කියල තියනවා අපේ පොරොන්දම් හොදට ගැලපෙනවා කියල. එත් අපේ අම්මලත් එක්ක ආශ්‍රය කරන එක නවත්තන්න එයාල හින්ද ප්‍රශ්න ඇති වෙනවා කියල. මම අපේ ඉඩමේ ගේ හදන්න හිතාගෙන හිටියේ එත් කේන්දර බලපු පොර කියනවලු මහ ගෙදර ලගින් ගේ හදන්න එපා කොහොම හරි එයාලගෙන් ඈත් වෙලා ඉන්න කියල. කෙල්ල කියන්නේ මේක කරනවා නම් එයාලව අමතක කරලා වෙන ඉඩමකින් ගෙයක් හදාගෙන ඉමු කියල. :no:
    කෙල්ල දැන් පොඩ්ඩක් වත් කැමති නැ අපේ අම්මලට. අපේ අම්මල ගොඩක් හොදයි එත් ඇයි මේ යකා මෙහෙම කියල තියෙන්නේ

    උබල හිතලා idea එකක් දීපල්ලා මොකද්ද මේකට කරන්නේ කියල. මේක ඉස්සරහට කරගෙන ගියොත් ප්‍රශ්න ගොඩක් නේද ? :oo::oo:

    Mama nm kynne bn amma thaththa athrinna epa bn ubawa hadagththe eyalane oya gani ada iye apu ekak anika oka kendara karaya kiyapu ekak wenna ba ube ganima thama oka mawala ubata kynwa aththe :angry::angry: poddak hoyala balapn eka nisa :confused::confused:
     

    Luminous

    Member
    Jan 27, 2019
    15
    1
    0
    Mama nm kynne bn amma thaththa athrinna epa bn ubawa hadagththe eyalane oya gani ada iye apu ekak anika oka kendara karaya kiyapu ekak wenna ba ube ganima thama oka mawala ubata kynwa aththe :angry::angry: poddak hoyala balapn eka nisa :confused::confused:

    :yes: Matath ehema thama hithenne. wena ekekta dila balanna one u kiyanneth okamada kiyala
     

    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    Ow Kiyapan balanna :baffled:

    කෙල්ලට දැන් හිතිලා ඒකිට උඹට වඩා හොද එකෙක් හොයා ගන්න පුලිවන් කියලා. උඹෙන් නමුත් ඈත් වෙන්න හේතුවක් නෑ. තියෙන රිදෙන්න දෙන්න පුලුවන්පොයින්ට් එක තමයි ඕක.

    ඒකිට එක්කි උඹට වඩා හොද තත්වයක් හෝ කාර් සල්ලි තියෙන එකෙක් ලයින් ඇති.

    කොහොමත් ලස්සනයි ගති ගුණයි දෙකම පොසිටිව් වෙන්නෙ බොහොම කලාතුරකින්.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අවුරුදු 4ක් වගේද බන් අවුරුදු 20කට වඩා බලාගත්තු අම්මා.

    ඔය බං කේන්දර කාරයා කිව්ව කතාවක් නෙමෙයි.
    ඕක කෙල්ලගේ ඔලුවේ තිබුණු දෙයක්,දැන් කේන්දරයක් මැදට දාලා උබව අම්මගෙන් ඈත් කරන්න යන්නේ :(

    එහෙනම් හොද පුතා වගේ ඒකිට හුකා ගන්න කියල වෙන කෙල්ලෙක් හොයන් බැදගනින්.

    බඩේ ඉන්න කාලෙ ඉදන් පුලුවන්තරම් පරිස්සම් කරලා හදා වඩා ගත්තු අම්මට වඩා අහක යන පදුරු වැස්සියෙක්ව ලොකු කරගන්න එපා.

    ඕකි උඹට කවදාවත්ම අම්මට සලකන්න දෙන්නෙ නෑ. කවදාවත්ම නෑ.

    Kellek ohoma wenna aniwa kelloge parents oka ekige oluwata danna athi.which means your entire life will be controlled by her parents and she.

    Meka nawaththanawa bn. Mehema deyak oluwe thiyagena jiwath wenna ba bn


    :yes::yes::yes::yes:
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    ඕක ඉතින් කෙන්දරකාරයෙක් කියන්න ඕනා දෙයක් ද? බැන්දම ඉන්න ඕනා වෙනම නේන්නම්.. මොකද බැන්දට පස්සෙවත් අම්මලට තාත්තලට පාඩුවේ ඉන්න දීපන්. ඔය සෙට් වෙන්නේ ඔතනම ගෙයක් හදලා උබලා හුකලා ළමයි හදලා ඒ අහිංසක වයසක ජෝඩුව ලග දාලා වැඩට යන්නනේ..


    :yes::yes::yes:
    :D:D:D
    :shocked::shocked::shocked:
    :P:P:P