Little Mac Shop බොරු වලට අහුවෙන්න එපා
2018 ජනවාරි මාසෙ මගේ යාළුවෙක්ගෙ මැක්බුක් එකකට වතුර හැලිලා ( අළුත්ම එකක්) මට බාරදුන්නා කොළඹ ගෙනත් හදන්න බලන්න කියලා. යාළුවෙන්ගෙන් ඇහුවම කිව්වා Little Mac Shop එකට දීලා බලන්න මිනිහා හොඳයි කියලා. මන් මිනිහට ගිහින් දුන්නමා මිනිහා මගේ ඉස්සරහම ගලවලා කිව්ව මේක හදන්නම් ගානක් යයි ටිකක් කියලා. (මිනිහා මගේ ඉස්සරහා ඒ ලැප් එක ගලවපු විදිහෙන් මට තේරුනා මිනිහට ඒක ගලවන්න එච්චර පුරුද්දක් නෑ කියලා. ඒත් ඒ වෙලාවෙ තිබ්බ එකම ඔප්ශන් එක මිනිහ විතරයි ) සති මාස ගියා මන් සතියකට පාරක් වගේ කොල් කලා. එක පාරක් කිව්වා සිංගප්පුරුවට ගෙනිච්චා මල්ලි Apple Store එකෙන් කිව්වා සිංගප්පූරු ඩොලර් 600ක්(600x118 = රු 70800) යයි කියලා.
එයිට අඩුවෙන් වැඩෙ කරන්න බාරගෙන මාස ගානක් ගියා අන්තිමට මිනිහා කෝල් ආන්සර් කලෙත් නෑ. මගේ යාළුවෙක් දම්මලා කෝල් කලාම ඒත් ආන්සර් කරනවා. ඔයවගී මගඇරලා නොවැම්බර් මාසෙ ආයිත් මිනිහ මට කතා කලා කතා කරලා මට කිව්වා "හැදුව මල්ලි ඔක්කොම හොඳට වැඩ ලක්ශයක් වගේ ගියා" කියලා
. ඇත්තටම සෙකන්ඩ් හෑන්ඩ් ගත්තනම් යන්නෙ 120ක් වගෙ.
ඊට පස්සෙ මිනිහ මැක් එකේ බොක්ස් එකයි චාජර් එකයිත් ඉල්ලගත්ත මල්ලිට විකුණලා දෙන්නම් හැබැයි 10යි දෙන්න වෙන්නෙ කියලා. ඊට පස්සෙ තව මාස 2ක් ගියා ඒ කියන්නෙ උට ලැප් එක දීලා හරියටම අවුරුද්දක් වුනා සල්ලි දැම්මෙ නෑ. මන් දැන් වෙන රටක ඉන්නෙ. මන් කෝල් ගන්නකොට ආන්සර් කරන්නෙ නෑ ඒත් වෙන එකෙක් ගත්තම ආන්සර් කරනවා. ඔය වගේ චාටර් පජාති වැඩ කරනවා. ඊට පස්සෙ සල්ලි දාන්නම් මල්ලි චෙක් එකක් දුන්නෙ ගත්ත එක්කෙනා කියලා කිව්වා. ආයිත් අනිත් දවසෙ කතා කලාම කියනවා විකුනගන්න බැරි වුනා කියලා. ඒ වගේ හිටපු ගමන් ඌ කියපු බොරු උටම අමතක වෙනවා.
අන්තිමට සල්ලි දෙනවා කියලා කියපු දවසෙන් පස්සෙ සති 2ක් මන් එක දිගට මැසෙජ් දැම්ම කෝල් කලා. රිප්ලයි නෑ. අන්තිමේට යන්තම් සල්ලි දැම්ම(10ක් දාලා තිබ්බ යන්තම් පෙරේදා). තවුසන් ටෝක් දුන්නාට වැඩ ඔහොමයි ඒක හින්දා උබලත් ඔය වගේ එවුන්ට අහුවෙන්න එපා. 
Little Mac Shop එකේ මෑන් කතා කරන්න සෑහෙන දක්ෂයි. කෝල් එකක් ගත්තම මල්ලි, පැටියො , Dear අනේ කියලා කතා කරලා කෝම හරි ගේමක් ගහනවා.ඒත් ලැප් හදන්න දෙන්න නම් හොඳ තැනක් නෙමෙයි.
උගෙ ලඟ තියෙන සෙකන්ඩ් හෑන්ඩ් ලැප් ගැන නම් දන්නෙ නැහැ. තව එකෙක්ට කෙලවෙන එක නවත්තගන්න ඕන නිසයි මේක දාන්නෙ.
මේ තියෙන්නෙ IKMAN එකේ Account එක:
https://ikman.lk/en/shops/the-little-mac-shop
මේ තියෙන්නෙ Place එක:
https://goo.gl/maps/o5UXEtzStWq
මෑන් ගෙ නම : රුවන්
2018 ජනවාරි මාසෙ මගේ යාළුවෙක්ගෙ මැක්බුක් එකකට වතුර හැලිලා ( අළුත්ම එකක්) මට බාරදුන්නා කොළඹ ගෙනත් හදන්න බලන්න කියලා. යාළුවෙන්ගෙන් ඇහුවම කිව්වා Little Mac Shop එකට දීලා බලන්න මිනිහා හොඳයි කියලා. මන් මිනිහට ගිහින් දුන්නමා මිනිහා මගේ ඉස්සරහම ගලවලා කිව්ව මේක හදන්නම් ගානක් යයි ටිකක් කියලා. (මිනිහා මගේ ඉස්සරහා ඒ ලැප් එක ගලවපු විදිහෙන් මට තේරුනා මිනිහට ඒක ගලවන්න එච්චර පුරුද්දක් නෑ කියලා. ඒත් ඒ වෙලාවෙ තිබ්බ එකම ඔප්ශන් එක මිනිහ විතරයි ) සති මාස ගියා මන් සතියකට පාරක් වගේ කොල් කලා. එක පාරක් කිව්වා සිංගප්පුරුවට ගෙනිච්චා මල්ලි Apple Store එකෙන් කිව්වා සිංගප්පූරු ඩොලර් 600ක්(600x118 = රු 70800) යයි කියලා.
එයිට අඩුවෙන් වැඩෙ කරන්න බාරගෙන මාස ගානක් ගියා අන්තිමට මිනිහා කෝල් ආන්සර් කලෙත් නෑ. මගේ යාළුවෙක් දම්මලා කෝල් කලාම ඒත් ආන්සර් කරනවා. ඔයවගී මගඇරලා නොවැම්බර් මාසෙ ආයිත් මිනිහ මට කතා කලා කතා කරලා මට කිව්වා "හැදුව මල්ලි ඔක්කොම හොඳට වැඩ ලක්ශයක් වගේ ගියා" කියලා
. ඇත්තටම සෙකන්ඩ් හෑන්ඩ් ගත්තනම් යන්නෙ 120ක් වගෙ.ඊට පස්සෙ මිනිහ මැක් එකේ බොක්ස් එකයි චාජර් එකයිත් ඉල්ලගත්ත මල්ලිට විකුණලා දෙන්නම් හැබැයි 10යි දෙන්න වෙන්නෙ කියලා. ඊට පස්සෙ තව මාස 2ක් ගියා ඒ කියන්නෙ උට ලැප් එක දීලා හරියටම අවුරුද්දක් වුනා සල්ලි දැම්මෙ නෑ. මන් දැන් වෙන රටක ඉන්නෙ. මන් කෝල් ගන්නකොට ආන්සර් කරන්නෙ නෑ ඒත් වෙන එකෙක් ගත්තම ආන්සර් කරනවා. ඔය වගේ චාටර් පජාති වැඩ කරනවා. ඊට පස්සෙ සල්ලි දාන්නම් මල්ලි චෙක් එකක් දුන්නෙ ගත්ත එක්කෙනා කියලා කිව්වා. ආයිත් අනිත් දවසෙ කතා කලාම කියනවා විකුනගන්න බැරි වුනා කියලා. ඒ වගේ හිටපු ගමන් ඌ කියපු බොරු උටම අමතක වෙනවා.

Last edited: