Engineering Council Sri Lanka

Djice

Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    mata meka kiyapan dan me act eke widihata unregistered ewunta engineering profession eka karanna ba. ethakota man ahanne example ekak gaththoth embedded system developer kenek kiyala Electronic engineer kenektath oka karanna puluwan Bsc embedded systems karapu ekektath puluwan. ethakota man ahanne issarahata Bsc embedded systems karapu ekek mokadda karanna ona profession eka? Embedded system developing kiyanne non-engineering profession ekakda ? engineering profession/ non engineering profession select karana criteria eka mokadda ?

    I guess people without an "engineering" degree get a change in their designation and continues everything else as they were?
    I honestly don't see what's the point of this shit where the talent of a person should be valued over a piece of paper saying graduated in engineering. lol. Then again, it's the island which is going full fucking retarded in full speed.
    Man, I'm glad to be out of the wonderland. :lol::lol:
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,562
    2,359
    113
    නිධානයක් උඩ
    Aththatama oka wadagath wenne wideshikayo mehe awith engineersla widihata practice karaddi. Un EC eke mulin register wenna one. Lankawe unta nam EC register nathi ayata engineer kiyana designation eka pawichchi karana eka illegal wei. Wena namak daagena ewadema karai.
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63

    මෙකනෙ බන් ඩෙසිග්නෙෂන් එකයි ප්‍රොෆෙෂන් එකයි දෙකක් නෙ ?
    කොන්-දොස්තර ,දොස්තර නෙමෙනෙ ?
    අන්න ඒ වගෙ.
    දැන් ඉන්නෙ සයන්ටිස්ට්ස් කියලා උන් .ඇත්තටම සයන්ටිස්ට්ස් ලා නෙමෙ නෙ ?
    සයන්ටිස්ට්ස් කියන්න පුළුවන් ඔය අයින්ස්ටයින්ලා නිව්ටන්ලා වගෙ උන්ට.
    ඒත් අද ඒ වගෙ අය බිහිවෙන්නෙ නැහැ ලොකෙ කොහෙවත්. ඉතිං ඩිග්‍රියක් අරන් රිසර්ච් කරන උන්ටත් සයන්ටිස්ට් කියාගන්නවා දැන්.

    මොනවා උනත් යථාර්තය ඉතිං මෙතන වෙන්නෙ එකිනෙකාගෙ මාන්‍ය පෙන්නා ගැනීමක් විතරයි.

    වෛද්‍ය සභාව කියලා තියෙනවා අපෙ රටෙ මොනවාද වෙන්නෙ එකෙන් ? ලොකෙ අළුතෙන් බිහිවෙන වෛද්‍ය විද්‍යාත්මක වැදගත්කමක් ඇති ස්න්කල්ප පර්‍යෙෂණ ගැන කතා වෙනවාද හා එව්වා ගැන මහජනතාව දැනුවත් කරනවාද ? නැහැ .
    කරන්නෙ උන්ගෙ ළමයින්ව ඉස්කොලෙට දාගන්නයි ,පර්මිට් ගාණ වැඩි කරගන්නයි, ෆින්ගර් ප්‍රින්ට් මැෂින් අඳුන්වලා දුන්නොත් වෙලාවට එන්න ඒකට එරහිව වර්ජනය කරන්නයි ,ඩොකෙක් මිනිහෙක්ව හප්පලා මැරුවොත් ඩොකාව බේරගන්නයි වගෙ දෙවල් වලට තමා
    ඉටිහ්ං මෙ තු(ප්පහි)න් සිංහලෙ ජාතිය වෙසෙන ආශික් ලන්තෙ ඉංජිනේරුවන්ට වෙනම සභාවක් ගහන්නෙ ඩොකාල ගන්න ආතල් එකම ගන්න තමා.
    අළුත් දේවල් බිහි කරන්න ක්ෂේස්ත්‍රයෙ ගුණාත්මක භාවය වැඩි කරන්න වගෙ දෙවල් වලට නෙමෙ.

    nodanna huyannawal dannawa wage kiyawanna Kalin hoyala bbalapan . Prathipadana nathiwa lankawe Kochchra daksha scientists la innwa da yako ? Unta unge salary eken research Karanna puluwan da? Research karannai igana Gannai lamayinta ganita pas kawannai wenne unta lankawe Nam. IT engineer me engineer Ara engineer kiyala graphics Karan unuth kiyoganne. Yako engineersla doctors la nisa ma neme minissu jiwath wenne. Scientists la mathematicianslage le dadiya kudulu nisa. Ada kale research balapan.karapu ekage nama neme yanne kohewath inna ungei campus ekei Nam.hoda scientists latanam wenne me amuthu ate Inna mukuth bberi nakinge kapili ketili thamai
    Einsteinla wage unta witharai scientists kiyanne kiyalaa hithan innawa Nam uba graduated da kiyala sekai Mata. E kaleta Wada Ada Kochchra diyunuda? Aluthen Ena Tesla car anan manan eka para engo mawapu Ewa kiyalada hithanne? One karana newest instruments design karanne oya marichcha Scientistla walen nagitala enawada
     
    Last edited:

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87

    ochchara daksha scientistla innawanam ai ban thama eka nobel ekakwath neththe.ashik land vala un okkama karanne katin vitharai. daksh scientistla
    loke innawa ashik land vala na. bihi venneth na, bihi karannath ba, bhihi vunoth oka mehe inneth na.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    mata meka kiyapan dan me act eke widihata unregistered ewunta engineering profession eka karanna ba. ethakota man ahanne example ekak gaththoth embedded system developer kenek kiyala Electronic engineer kenektath oka karanna puluwan Bsc embedded systems karapu ekektath puluwan. ethakota man ahanne issarahata Bsc embedded systems karapu ekek mokadda karanna ona profession eka? Embedded system developing kiyanne non-engineering profession ekakda ? engineering profession/ non engineering profession select karana criteria eka mokadda ?

    Doctorslata bohoma lesiyen oka apply karanna puluwan mokada doctorge job ekai nurse ge job ekai patta clear. eth engineering wala oya maintenance ehema gaththoth certificate level ekekui(with experience) Engineering degree ekak thiyana ekekui godak welawata ekamade karanawa kisi awulak nathuwa

    Karanna ba kiyanne karana rassawen as wela pol kadanna yanna wenawa kiyala nemei. Karana rassawa digatama karaddu eke designation eje engineer thuyanawanam ara 4n 1ka register wenna one. Nattan pas weni eka engineering technician. Owa dena criteria danaganna onenam palaweni 2ta IESL site eke criteria eka athi gihin balapan. 2 weni 2 ta IIESL site eke athi gihin balapan
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    ochchara daksha scientistla innawanam ai ban thama eka nobel ekakwath neththe.ashik land vala un okkama karanne katin vitharai. daksh scientistla
    loke innawa ashik land vala na. bihi venneth na, bihi karannath ba, bhihi vunoth oka mehe inneth na.

    Uda putuwala inna naki kamathi ne podi un udata Ena ekata
    Anika aye kiyopan man kiwwa eka uba kiyanne research nikam karanna puluwan kiyala da?
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    nodanna huyannawal dannawa wage kiyawanna Kalin hoyala bbalapan . Prathipadana nathiwa lankawe Kochchra daksha scientists la innwa da yako ? Unta unge salary eken research Karanna puluwan da? Research karannai igana Gannai lamayinta ganita pas kawannai wenne unta lankawe Nam. IT engineer me engineer Ara engineer kiyala graphics Karan unuth kiyoganne. Yako engineersla doctors la nisa ma neme minissu jiwath wenne. Scientists la mathematicianslage le dadiya kudulu nisa. Ada kale research balapan.karapu ekage nama neme yanne kohewath inna ungei campus ekei Nam.hoda scientists latanam wenne me amuthu ate Inna mukuth bberi nakinge kapili ketili thamai
    Einsteinla wage unta witharai scientists kiyanne kiyalaa hithan innawa Nam uba graduated da kiyala sekai Mata. E kaleta Wada Ada Kochchra diyunuda? Aluthen Ena Tesla car anan manan eka para engo mawapu Ewa kiyalada hithanne? One karana newest instruments design karanne oya marichcha Scientistla walen nagitala enawada

    පර්යෙෂකයො ,තාක්ෂණික ශිල්පින් විද්‍යාඥයො කියන්නෙ තුන්ගොල්ලක් මචං
    ටෙස්ලා එකෙ වෙන්නෙ පවතින විද්‍යාත්මක චින්තනය මත බිහිවුණු සංකල්ප යොදාගෙන තාක්ෂණික වශයෙන් නූතනත්වයට ගැලපෙන වෙනස් නිර්මාණ බිහිකිරීම මිසක් අළුතින් හොයාගත්ත විද්‍යාත්මක සොයාගැනිම් නෙමෙ.

    විද්‍යාව හා තාක්ෂණය කියන්නෙ දෙකක් මචං.
    ටෙස්ලා වගෙ එව්වායෙ වෙන්නෙ මන් උඩින් කිව්ව දෙ
    මන් කලින් පෝස්ට් එකෙ කිව්ව විදිය වැරදි ඇති. ඒත් එකම දෙ තමා කිව්වෙ.
    ලොකෙ බිහිවෙන්නෙ නැහැ අද කාලෙ නියම සයන්ටිස්ට් ලා.
     
    technician la gana neme man kiyanne one ma technique ekaka mathematical side eka karana mathematiciansla scientistsla nathuwa kohomada Eva kerenne? Chemistry ehema me weddi echchara develop une naki theoretical scientistsla wale idan experiment karala neme. Uba kohoma kiwwath scientistsla aye ipadenne ne kiyala eka man accept karanne ne
    ??
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Karanna ba kiyanne karana rassawen as wela pol kadanna yanna wenawa kiyala nemei. Karana rassawa digatama karaddu eke designation eje engineer thuyanawanam ara 4n 1ka register wenna one. Nattan pas weni eka engineering technician. Owa dena criteria danaganna onenam palaweni 2ta IESL site eke criteria eka athi gihin balapan. 2 weni 2 ta IIESL site eke athi gihin balapan

    තෝ හිතුවද මන් ඒක දෙක බලන්නෙ නැතුව ආව කියල:lol: යකෝ කියල තියනදේ තේරුම් ගන්න බැරිනම් පැත්තකට වෙලා හිටපන්. මන් criteria එක අහල තියෙන්නෙ උබේ ඔය අටමගලෙ register වෙන්න නෙමෙයි අර dothraki කියල තියන විදියට engineering proffesion එක define කරන criteria එක. උබ moratuwa civil කරපු එකෙක් කියලා දන්නවා. අමුතුවෙන් හැම එකටම පැනලා උබ engineer කියල කියන්න ඕන නෑ. මටත් අවුලක් නෑ registration එක ගන්න පුලුවන්. මන් අහන්නෙ මන් කලින් කිව්ව ජාතියෙ degree තියන එවුන්ට designation එක පාවිච්චි කරන්න බෑ කියල නෙමෙයිනෙ proffesion එක කරන්න බෑ කියලනෙ ඔය paper ad එකේ තියෙන්නෙ උන්ට මොකද වෙන්නෙ එතකොට කියල
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    තෝ හිතුවද මන් ඒක දෙක බලන්නෙ නැතුව ආව කියල:lol: යකෝ කියල තියනදේ තේරුම් ගන්න බැරිනම් පැත්තකට වෙලා හිටපන්. මන් criteria එක අහල තියෙන්නෙ උබේ ඔය අටමගලෙ register වෙන්න නෙමෙයි අර dothraki කියල තියන විදියට engineering proffesion එක define කරන criteria එක. උබ moratuwa civil කරපු එකෙක් කියලා දන්නවා. අමුතුවෙන් හැම එකටම පැනලා උබ engineer කියල කියන්න ඕන නෑ. මටත් අවුලක් නෑ registration එක ගන්න පුලුවන්. මන් අහන්නෙ මන් කලින් කිව්ව ජාතියෙ degree තියන එවුන්ට designation එක පාවිච්චි කරන්න බෑ කියල නෙමෙයිනෙ proffesion එක කරන්න බෑ කියලනෙ ඔය paper ad එකේ තියෙන්නෙ උන්ට මොකද වෙන්නෙ එතකොට කියල

    Karana job ekama karanna puluwan designatuon nathuwa
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    Karana job ekama karanna puluwan designatuon nathuwa
    If 2 people are doing the same job, solving the same kind of problems. Why do they have to have 2 designations just because they graduated in 2 different programs?
    I feel like this "engineering council" is going to be very much like the GMOA. :rofl::rofl:
     
    Last edited:

    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43
    Physical Science වලින් B.Sc 3 years කරලා ඊට පස්සේ M.Sc එක Engineering වලින් කරන අයට මේකේ කිසිම කැටගරි එකක් නෑනේ ???
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    If 2 people are doing the same job, solving the same kind of problems. Why do they have to have 2 designations just because they graduated in 2 different programs?
    I feel like this "engineering council" is going to be very much like the GMOA. :rofl::rofl:
    exactly
    Physical Science වලින් B.Sc 3 years කරලා ඊට පස්සේ M.Sc එක Engineering වලින් කරන අයට මේකේ කිසිම කැටගරි එකක් නෑනේ ???

    ඔව් ඒ වගේ අයට තියන එකම option එක ආයෙ iesl කරන එක තමයි msc එකට subject exception වත් දෙන්නෙ නෑ
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    If 2 people are doing the same job, solving the same kind of problems. Why do they have to have 2 designations just because they graduated in 2 different programs?
    I feel like this "engineering council" is going to be very much like the GMOA. :rofl::rofl:

    Engineer and Technical officers in sites does the same job and both are not called as engineers. this law is mostly to get rid of "software engineers" and "sound engineers" etc. most private uni degree holders can get IESL associate membership after doing their exams. you have no idea about the difference between SLMC and GMOA. you think both are the same and you are arguing about ECSL without a basic knowledge about the matter
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,075
    25,166
    113
    අනේ මන්දා මචං ඕවා,...IESL college එකෙන් දෙන උපාධි වලට IESL Membership එක දෙනවා කියලා ආරන්චි වුනා. ඉතින් ඒක වංකව C.Eng කෙනෙක් වෙන ක්‍රමයක් නේද? ලංකාවේ මෑතකදි
    සද් බාවයෙන් වැඩක් කරපු වැඩක් අහලාවත් නැති නිසා මේක දිහා මිනිස්සු බලන්නේ අමුතු විදිහට. i think ,thre is back ground propaganda
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    අනේ මන්දා මචං ඕවා,...IESL college එකෙන් දෙන උපාධි වලට IESL Membership එක දෙනවා කියලා ආරන්චි වුනා. ඉතින් ඒක වංකව C.Eng කෙනෙක් වෙන ක්‍රමයක් නේද? ලංකාවේ මෑතකදි
    සද් බාවයෙන් වැඩක් කරපු වැඩක් අහලාවත් නැති නිසා මේක දිහා මිනිස්සු බලන්නේ අමුතු විදිහට. i think ,thre is back ground propaganda

    eka hariyata SLMC eken SAITM ekak damma wage wadak. eekai Engineering Counsil eka establish kale lokuwatama. lagadima IESL college of engineering ekata topiya set wei SAITM wage. otherwise C.eng, associate, affiliate engineering status maintain karana part eka IESL eken ECSL ekata pawaragana IESL ekata nataganna kiyala elawala daai