නෑ මහත්තයෝ![]()
පකෝ දැන් මම උත්තරේ දුන්නනෙ මගෙ අවබොදයෙන්ම? තවත් මොකටද මේ ත්‍රිපිටක හාරන්නෙ?
නෑ මහත්තයෝ![]()
පකෝ දැන් මම උත්තරේ දුන්නනෙ මගෙ අවබොදයෙන්ම? තවත් මොකටද මේ ත්‍රිපිටක හාරන්නෙ?
කමක් නෑ අයිත් original එකෙන් log වෙලා reply කරන්න 
මෙන්න මහත්තයෝ ඒ පිටුව. බලන්න මේකේ තියනවා. පංචඋපාදානස්කන්ධයේ ආශ්වාදයත්, අශ්වාදයේ ආදීනවයත්, නිස්සරනයත් අවබෝධයෙන් තථාගතයන් වහන්සේ බුදු බවට පත් උනා කියලා. එහෙනම් පංචඋපාදානස්කන්ධයේ ආශ්වාදයත්, අශ්වාදයේ ආදීනවයත්, නිස්සරනයත් කියන්නේ චතුරාර්ය සත්‍ය වෙන්න ඕනිනේ. නමුත් අපි දන්නවා;
ආශ්වාදය හැදෙන්නේ - රූපං පටිච්ඡ උප්පජ්ජති අයං රූපේ අස්සාද (මේ ආකාරයෙන් පංචස්කන්ධයටම) හෙවත් රුප වේදනා, සංඥා, සංකාර, විඥාන සමග පටිච්චසමුප්පන්නව බැඳීමෙන්. මේ තමයි ආර්ය දුක නිර්මාණය වෙන අන්දම.
View attachment 74944
/SIZE]

TFS


Vaharaka Virus detected
පෝරිසාදයා;24188254 said:මහත්තයෝ කියාගෙන ආවට මේ ඉරි ඇදපු ඉමේජ් එක දැම්මම තමා දැනගත්තේ වලස්මුල්ලේ පල්ලි අභයාගෙ ගෝලයෙක් කියලා..![]()
TFS


ඇයි මහත්තයෝ අභය හාමුදුරුවන්ට විතරද ඉරි අඳින්න පුළුවන්? power point use කරලා අපි ඇන්දොත් ඇඳෙන්නේ නැද්ද?පෝරිසාදයා;24188254 said:මහත්තයෝ කියාගෙන ආවට මේ ඉරි ඇදපු ඉමේජ් එක දැම්මම තමා දැනගත්තේ වලස්මුල්ලේ පල්ලි අභයාගෙ ගෝලයෙක් කියලා..![]()
TFS



මුං ඔය ප්‍රස්න දාන්නේම පල්ලි අභයගේ මතේ උස්සන්න කියලා මම නම් දැන ගත්තා.![]()

ඉරි විතරක්.නෙමේ බන් උඹ ඔය ලියපු හෑල්ල ඇතුලේ පල්ලි අභයගෙ ශබ්දකෝශේ වචන කෑලි තියෙනවා ...ඇයි මහත්තයෝ අභය හාමුදුරුවන්ට විතරද ඉරි අඳින්න පුළුවන්? power point use කරලා අපි ඇන්දොත් ඇඳෙන්නේ නැද්ද?![]()

ත්‍රිපිටකේ කටු ගගා අබයාගෙ ඔලුවෙ තියෙන මොනවා හරි මනස්ගාතයක් එලියට දානවා පාලි නොදන්න නිසා... මිනිස්සු මුලා වෙනවා මොකද ඉරි අදින්නෙ ත්‍රිපිටකේ නෙ..

ah මම හිතුව මහත්තයට ඉර තමයි අවුල උනේ කියල. ඔබතුමා කැමති දෙයක් කියගන්නකෝ මේක open forum එකක් නේපෝරිසාදයා;24188273 said:ඉරි විතරක්.නෙමේ බන් උඹ ඔය ලියපු හෑල්ල ඇතුලේ පල්ලි අභයගෙ ශබ්දකෝශේ වචන කෑලි තියෙනවා ...ත්‍රිපිටකේ කටු ගගා අබයාගෙ ඔලුවෙ තියෙන මොනවා හරි මනස්ගාතයක් එලියට දානවා පාලි නොදන්න නිසා... මිනිස්සු මුලා වෙනවා මොකද ඉරි අදින්නෙ ත්‍රිපිටකේ නෙ..
![]()
. ඇයි මහත්තයෝ අභය හාමුදුරුවන්ට විතරද ඉරි අඳින්න පුළුවන්? power point use කරලා අපි ඇන්දොත් ඇඳෙන්නේ නැද්ද?![]()
පෝරිසාදයා;24188273 said:පාලි නොදන්න නිසා...![]()



ඉතිං කෝ මහත්තයෝ මේකේ නැහැනේ සබ්බං දුක්ඛං කියලා
ඉරිවිතරක් නෙවෙයි ඌ කියන ඔක්කොම අමු ගොන් කතා උබත් කියනවා නේහ්. මෙන්න අභය කියනවා සබ්බං දුක්ඛං කියලා ත්‍රිපිටකයේ නැතිලු.. හෙහ්. මුගේ ලණු කන උන්ට ජේසු දෙවි පිහිටයි!



පාලි චුට්ටක් දන්න - සේපාලි
පාලි ටිකක් දන්න - උපාලි
පාලි හොඳට දන්න - අම්බපාලි
පාලි විශාරද - දහඅටපාලි
![]()


This is so wrong dude!මහත්තයෝ ඔබතුමා අහල තියනවද බුද්ධ සාසනයේ මරණය ගැන? ඔබ තුමත් මේ සාසනයේ මරණයට පත් වෙච්ච් කෙනෙක්, මළවුන් එක්ක කතා කරල වැඩක් නැහැ. නිකං කාලය නස්තිවෙනවා විතරයි
නමුත් එකක් කියන්නම්, අමතක කරන්න එපා තථාගතයන් වහන්සේ පිරිනිවන්පෑවේත් ලෝහිත පක්කන්දිකා (ලේ අතිසාරය) රෝගය හැදිලා. ඉතින් අනිත් අය ගැන කතා කරල වැඩක් නැහැනේ.
මේක ඇත්තඋඹ ඕක joke එකට දැම්මට, අභය හාමුදුරුවොන්ට ඇත්තටම පාලි බෑ මචන්. (watch from 1:29:30)
මේකත් මම පිලිගන්නවානිවන් දකින්න පාලි දැනගන්න ඕන නෑ තමයි.
ඒත් පාලි වචන වලට නිරුක්ති දෙන්නනම් පාලි දැනගන්න ඕන.
පාලි දන්නේ නැතුව ඒ වචන වලට නිරුක්ති දෙනවනම්, ඒ දෙන්නෙ අවබෝධයෙන් නෙවෙයි. කවුරු හරි කියපු දෙයක් කියනව.
දැන් බලපන් අනිච්ච කියන පාලි වචනෙට මේ හාමුදුරුවො නිරුක්ති දෙනව අන් + ඉච්ඡ කියල. මේ තමන්ගෙ කටින්ම පාලි දන්නෙ නෑ කියන කෙනාගෙන් මිනිස්සු පාලි වචනවල නිරුක්ති අහනව.
කමක් නෑ හිත හදාගමු පාලි දන්නව, 'තේ' විතරයි දන්නෙ නැත්තෙ කියල.
.
බලන්න මහත්තයෝ ඔබතුමා කියනදේ උනත් පරස්පරයි නේ. ඔබ කියනවා මහත්තයෝ මේකට මම petrol පුච්චගන්නේ නෑ![]()
අනික තව පොඩි දෙයක්බලන්න මහත්තයෝ ඔබතුමා කියනදේ උනත් පරස්පරයි නේ. ඔබ කියනවා
> "නිවන් දකින්න පාලි දැනගන්න ඕන නෑ තමයි."
> "ඒත් පාලි වචන වලට නිරුක්ති දෙන්නනම් පාලි දැනගන්න ඕන"
එහෙනම් මේ අනුව ගත්තොත් පාලි නොදන්නා කෙනෙක් රහත් උනොත්, උන්වහන්සේට නිරුක්ති බෑ නේද? මේක ගැලපෙනවද?

මෙව්වනේ logic
චඃහ් -ජඃහ් උම්බෑ බණ
![]()


