dining and day room facility in Colombo

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    මචන් මමයි මගේ කෙල්ලටයි ( කෙල්ල කිව්වට වෙන්ඩ wife ) පොඩි dining පාරක් දාල .
    පොඩ්ඩක් relax එකේ වැටිලා ඉන්න
    day room facility තියන or cabanas තැන් තියන place කොහෙද තියෙන්නේ Colombo අවට
    ටුවරිස්ට් බෝඩ් එකෙන් අනුමත ඒවා වෙන්න ඕනේ , හොද privacy තියන තැනක් වෙන්න ඕනේ .
     
    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    මචන් මමයි මගේ කෙල්ලටයි ( කෙල්ල කිව්වට වෙන්ඩ wife ) පොඩි dining පාරක් දාල .
    පොඩ්ඩක් relax එකේ වැටිලා ඉන්න
    day room facility තියන or cabanas තැන් තියන place කොහෙද තියෙන්නේ Colombo අවට
    ටුවරිස්ට් බෝඩ් එකෙන් අනුමත ඒවා වෙන්න ඕනේ , හොද privacy තියන තැනක් වෙන්න ඕනේ .

    අපේ ගෙදර වරෙන්, අනුමත කරලා තියෙන්නෙ :yes:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    MACHAN - wife ekka yanawa nam chargers gana worry wenna epa..ubata 10 wage budget ekakata yanna puluwan nam fullday ekak idala enna with foods. oya short time walata hoda star hotel hamba wena ekak naha.