Bank ekak polu thibboth

SivaJ

Member
Feb 14, 2019
110
17
0
mchan oya laksha 6 balanne anupatha krametada? nathnan api bankuwe dala thiyenne laksha 6yi nan ape mulu laksha 6ma cover wenawada?

මුදල් ලැබෙන්නේ නං අනුපාත ක්‍රමයට. අත්දැකීමෙන් කියන්නේ.
 
BOLT007

Active member
  • Dec 28, 2018
    301
    57
    28
    මුදල් ලැබෙන්නේ නං අනුපාත ක්‍රමයට. අත්දැකීමෙන් කියන්නේ.

    ela mchn thanks!

    mn baluwe aniva laksha 6 cover wenawanan hama bank ekema 6 gane daala thiyanna.. koheda mun apita wada kapatine bn. :P
     
    SivaJ

    Member
    Feb 14, 2019
    110
    17
    0
    ela mchn thanks!

    mn baluwe aniva laksha 6 cover wenawanan hama bank ekema 6 gane daala thiyanna.. koheda mun apita wada kapatine bn. :P

    ලක්ෂ 6 කිව්වට ඕක හැම බැංකුවටම අදාල නෑ. සමහර එව්වයේ පනස්දාහයි, සමහර ඒවායේ ලක්ෂ දෙකයි.. ඒ වගේ.

    දැනටත් මේ ලක්ෂ 48 ක පොලු කාලා ඉන්නේ.
     
    BOLT007

    Active member
  • Dec 28, 2018
    301
    57
    28
    ලක්ෂ 6 කිව්වට ඕක හැම බැංකුවටම අදාල නෑ. සමහර එව්වයේ පනස්දාහයි, සමහර ඒවායේ ලක්ෂ දෙකයි.. ඒ වගේ.

    දැනටත් මේ ලක්ෂ 48 ක පොලු කාලා ඉන්නේ.

    ammo ehemada :shocked: uba finanace company wala dalada kelavune? bank thama awlak naane?
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    බැංකු වල සල්ලි තියන්න එපා.ඇසෙට්ස් ගනින්.ඉඩකඩම්,ගෙවල් ගනින්
     
    SivaJ

    Member
    Feb 14, 2019
    110
    17
    0
    ammo ehemada :shocked: uba finanace company wala dalada kelavune? bank thama awlak naane?
    ඇමරිකාවේත් පත බැංකු වැටුන එකේ ලංකාවේ මේ සොච්චම් බැංකු මොනාද බං?

    ලංකාවේ නං ආණ්ඩුවේ බැංකු වලින් නං මොනා උනත් සල්ලි ගන්න පුළුවන් කියලා පොඩි හරි බලාපොරොත්තුවක් වත් තියාගත්ත හැකි. ඒ ඇරෙන්න දැන් නං මොන සුත්තවත් ෂුවර් නෑ.

    අනික තමයි මුල්‍ය ආයතනයක් වැටෙනවා නං එකේ මුදල් දාලා තියෙන ලොකු ලොකු සල්ලිකාරයෝ ටික උන්ගේ සල්ලි මුලින්ම ඇද ගන්නවා. ඒත් එක්කම මුල්‍ය ආයතනයේ කඩා වැටීම තවත් සීග්‍ර වෙනවා. සමානය තැන්පත්කරුවන් බහුතරය තමයි අන්තිමේදී හිර වෙන්නේ. අපි අර බැංකුව හොදයි, මේක හොදයි කියලා පුක ඉරන් කඩේ ගියාට උන්ට අපිට වඩා වටින කස්ටර්මස්ලා ඉන්නවා...
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ලංකාවෙ එහෙම අවදානමක් තියන බැංකු නම් තාම නෑ බන්.. Finance company නම් ඉතින් අවදානම් මට්ටමේ තියන ඒව තියනව.. ලංකාවෙ finance companies ගොඩක් ඒව අවුල් මචන්.. :yes:
     
    • Like
    Reactions: whizzkid

    BOLT007

    Active member
  • Dec 28, 2018
    301
    57
    28
    ඇමරිකාවේත් පත බැංකු වැටුන එකේ ලංකාවේ මේ සොච්චම් බැංකු මොනාද බං?

    ලංකාවේ නං ආණ්ඩුවේ බැංකු වලින් නං මොනා උනත් සල්ලි ගන්න පුළුවන් කියලා පොඩි හරි බලාපොරොත්තුවක් වත් තියාගත්ත හැකි. ඒ ඇරෙන්න දැන් නං මොන සුත්තවත් ෂුවර් නෑ.

    අනික තමයි මුල්‍ය ආයතනයක් වැටෙනවා නං එකේ මුදල් දාලා තියෙන ලොකු ලොකු සල්ලිකාරයෝ ටික උන්ගේ සල්ලි මුලින්ම ඇද ගන්නවා. ඒත් එක්කම මුල්‍ය ආයතනයේ කඩා වැටීම තවත් සීග්‍ර වෙනවා. සමානය තැන්පත්කරුවන් බහුතරය තමයි අන්තිමේදී හිර වෙන්නේ. අපි අර බැංකුව හොදයි, මේක හොදයි කියලා පුක ඉරන් කඩේ ගියාට උන්ට අපිට වඩා වටින කස්ටර්මස්ලා ඉන්නවා...

    ow bn.. kalin fd damme hithe nidahasin karanna puluwan hodama investment ekak vidiyata... habai dan fd dana ayata raata ninda yanneth nati seen ekak thiyenne.. :sorry:
     
    BOLT007

    Active member
  • Dec 28, 2018
    301
    57
    28
    ලංකාවෙ එහෙම අවදානමක් තියන බැංකු නම් තාම නෑ බන්.. Finance company නම් ඉතින් අවදානම් මට්ටමේ තියන ඒව තියනව.. ලංකාවෙ finance companies ගොඩක් ඒව අවුල් මචන්.. :yes:

    ela mchn.. pm ekak damma poddak blanna :)
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    මචං හිතපන් බෑන්ක් එකක අපේ සල්ලි මිලියනයක් තියෙනව කියල. බැංකුව බංකොලොත් උනොත්

    උන්ට පුලුවන්ද අපිට සල්ලි දෙන්න බෑ කියන්න?

    මට සරලවම දැනගන්න ඕන එහෙම දෙයක් උනොත් අපිට නීතියෙන් හෝ මහ බැංකුවෙන් කිසිම සහතිකයක් නැද්ද අපේ මුදල් සියල්ල ලැබෙනව කියල.

    අඩෝ බලන් ගියාම බැංකුවේ දාන එකත් හෙන රිස්කිනේ. :shocked:

    Mama ahala thiyenava ehema bank eka lost unoth ape money eka anduven genavanava NSB eke vitharak.
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    ලංකාවෙ එහෙම අවදානමක් තියන බැංකු නම් තාම නෑ බන්.. Finance company නම් ඉතින් අවදානම් මට්ටමේ තියන ඒව තියනව.. ලංකාවෙ finance companies ගොඩක් ඒව අවුල් මචන්.. :yes:

    වාහන වලට 100% ණය දෙන එක තමයි හේතුව.50%ක් වගේ දුන්නනම් බංකොලොත් වෙන්නේ නෑ.ඉඩකඩම් නිවාස නය නිසා නම් වැටෙන්න හේතුවක් නෑ.‍ෆිනැන්ස් එකකට කොච්චර වත්කම් තියෙනවද?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,120
    25,239
    113
    NB eke thiyenne Diaspora money. Lost company eka goda giye ehemayi, be careful. Next MR government will hit them defa
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    ලංකාවෙ එහෙම අවදානමක් තියන බැංකු නම් තාම නෑ බන්.. Finance company නම් ඉතින් අවදානම් මට්ටමේ තියන ඒව තියනව.. ලංකාවෙ finance companies ගොඩක් ඒව අවුල් මචන්.. :yes:

    උඹ ඔය සබ්ජෙක්ට් එකේ ඉන්න නිසා උඹට තේරෙන හැටියට කියහන්කෝපොඩ්ඩ්ක් අවදානම් මට්ටමේ නැති ෆිනෑන්ස් ටික.