ඇයි මේ සයිට් එකේ කෙල්ලො මේ ත්රේඩ් එකට ඇවිත් මේ චැලේජ් එක භාරගන්නෙ නැත්තෙ? කෙල්ලොන්ට ස්වභාවිකවම අපට වගේ තේ ගහන අමාරුවක් නැති නිසා. අප තේ ගසා මස්තබාල්දු වී සිටින්නෙමු. අනෙකුත් උන් පාලනය වී මනා ශක්තියකින් පෞරුෂයකින් යුතුව වැඩ කරගන්නාහු ය. මෙ කරුණෙන් මා වික්ෂිප්ත වී සිටින්නෙමි.






කරගන්ඩ බෑ බං හිතන තරම් ලේසියෙන්.
