KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මම,

    අම්ම තාත්තගේ ලිංගික එකතුවීමේ පරිසරය එක උප පරමාණුක අංශුවකින් හරි වෙනස් උනා නම්, මම නෙමෙයි....

    ඒ වගේම,

    හැම ක්වන්ටම් breakdown එකකදීම බෙදිලා ගිහිල්ල දැන් ඉතුරු වෙලා ඉන්න කෙනා..
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    උඹට තේ කෝප්පෙ හම්බෙන කං උඹ (මම) ඉන්නවා.
    උඹට අම්මා පෙනෙන කං උඹ (මම) ඉන්නවා. කෙල්ලගේ සුවඳ දැනෙන කං උඹ (මම) ඉන්නවා. අහවල් ගායකයා ඉන්නකන්, උගේ මධුර/චොර ගීත ඇහෙන කං උඹ (මම) ඉන්නවා. ස්පා ගිහිල්ලා ගෑවෙන කොට දැනෙන ආතල්/බෝරින් ස්පර්ශය දැනෙන කන් උඹ ඉන්නවා.

    තේ කෝප්පෙ වෙනුවට දැක්ක රූපය ඒ වෙලාවෙම නිරුද්ධයි , දැනුන ස්පර්ෂය ඒ වෙලාවෙම නිරුද්ධයි, ගන්දය ඒ වෙලාවේම නිරුද්ධයි, කියලා දැක්කොත්, "උඹට" (මට) පිහිටන්න බැරිවෙනවා. විඥානය නැමැති මායාකාරයට අහුවෙන්නෙ නැති මොහොතක්! දකින රූපය (ගඳ,ස්පර්ශය..etc) ඔලුවේ තියෙන "ලේබල් (අම්මා, තේ කෝප්පේ, කෙල්ලගේ සුවඳ ..etc) වදින්න කලින් විදර්ශනා කලොත් (සමුදය බැලුවොත්- හැදුන හැටි) විඥානය කියන මායාකාරයට ලේබල් ගේන්න බැහැ. එතනදි මම පිහිටුවන්න බැහැ කියන ප්‍රත්‍යක්ෂ ඥානය එනවා. සංකත ව හට ගත්ත දේ ඉතුරු නැතුවම නිරුද්ධ වුනා කියන "දැක්ම" ආපූ දාට "මම" නැහැ කියන්නෙත් නෑ, "මම" ඉන්නවා කියන්නෙත් නැහැ සංකතව හට ගත් දේ නිරුද්ධයි, ඒ නිසා මම වශයෙන් කතා කිරීමම වැරදියි , වැරදි ප්‍රශ්නයක් non-question කියලා දකිනවා.
     
    'නිරුද්ධයි' කියන එකේ තේරුම මොකක්ද?
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    'නිරුද්ධයි' කියන එකේ තේරුම මොකක්ද?
    "ඒ ඇති කල්හි මෙය වේ
    ඒ නැති විට මෙය නොවේ."

    මෙතන කාලයට රෝල් එකක් නෑ. පෙර පසු කතාවක් නෑ කියන එක වැදගත්

    "හට නොගැනීම" තමයි ආසන්නම තේරුම, වරදවා ගන්න එපා නිරුද්ධයි කියන්නේ 'නැති වුනා, විනාස වුනා" කියන එක නෙවෙයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    "ඒ ඇති කල්හි මෙය වේ
    ඒ නැති විට මෙය නොවේ."

    මෙතන කාලයට රෝල් එකක් නෑ. පෙර පසු කතාවක් නෑ කියන එක වැදගත්

    "හට නොගැනීම" තමයි ආසන්නම තේරුම, වරදවා ගන්න එපා නිරුද්ධයි කියන්නේ 'නැති වුනා, විනාස වුනා" කියන එක නෙවෙයි.

    උබ කියල තියන කතාව සිංහලෙන් කිව්වොත් :rolleyes:

    'මම' හදාගෙන තියන සංකල්ප නිසා තමයි 'මම' බිහි වෙන්නේ.. මේ මොහොතේ වෙන දේවල් , මනසේ background එකේ reply වෙන මතකයක්, ඒ සමගම ඇති වෙන ආශාවන් , උවමනා...... මේ ඔක්කොගෙම එකතුවක් නේ මම කියන කෙනා...