Enigma Music

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93


    මුන්ගේ Sadeness එක කලින් අහල තිබුනට අනිත් ඒවා ඇහුවේ අද. මෙලෝ දෙයක් තේරෙන්නේ නැති උනත්, තේරුමක් නැති උනත් අහන්න ගත්තම නවත්තන්න හිතෙන්නේ නැහැනේ

    mind එකට තනිකර අමුතු රිලැක්ස් එකක් දැනෙනවා. කොයිල් වෙනවා වගේ.

    තව මේ වගේ ප්‍රොජෙක්ට්ස් තියෙනවද උඹල දන්න?
     
    • Like
    Reactions: wqe123

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    එයාල නේද රොබින් හුඩ් එකේ මියුසික් කලෙත්.
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මේ ඔරිගීනල් එනිග්මා නෙවේ නේද .ඉස්සර කාලේ කතාවක් තිබ්බා එනිග්මා ඇහුවාම පිස්සු හැදෙනවා කියලා ඇත්ත නැත්ත දන්නේ නැ
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මේ ඉන්නේ මේකේ වැඩ්ඩා. මෙයාගේ තමයි Enigma

    Michael Cretu

    480x480.jpg





    මේ ඉන්නේ එයාගේ නෝනා. මෙයා තමයි ගොඩක් දුරට Enigma එකේ ගැහැනු සයිඩ් එක Voice කරන්නේ. මම කැමතිම ගායිකාවක්

    Sandra Cretu


    th





    දෙන්නා ඒකාලේ

    fot_2.jpg
     
    Last edited:
    • Like
    Reactions: wqe123

    ELShock

    Well-known member
  • Jan 30, 2017
    682
    367
    83
    මේ songs පට්ටයි බන් මාර ගතියක් දැනෙන්නෙ



     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Mage gava issara full album set ekama thibuna HDD eka format karana velave amathaka una copyak daganan kavuru hari pinvathek gava okkoma album (Mp3) thiyenavanam diyan.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මේ ඔරිගීනල් එනිග්මා නෙවේ නේද .ඉස්සර කාලේ කතාවක් තිබ්බා එනිග්මා ඇහුවාම පිස්සු හැදෙනවා කියලා ඇත්ත නැත්ත දන්නේ නැ

    ඔව් මාත් අහලා තියෙනවා ඔය කතාව.
    මම නම් ඉස්සර එනිග්මා ඇහුවා..
    පිස්සු තියෙන හින්දාද කොහේද අලුතින් හැදුනේ නෑ..:rofl:
     

    *legend*

    Active member
  • Jan 2, 2008
    1,359
    24
    38
    Pissu hadenawa nam mata danatamath hadenna oni.ehema deyak na mama nam patta asai ayalage music walata.man laga okkoma wage tiyanawa ayalage album.lagadi karapu album nam mulinma karapu awa taram mata alluwe na.