~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 3/4


    අද මහා ශිව රාත්‍රී දිනයයි.

    අද ලිංගික සුරාකෑම් වලට එරෙහි ජාත්‍යන්තර දිනයයි.

    ඒබ්‍රහම් ලින්කන් මහතා ඇමරිකාවේ ජනපති වුයේ අදවෙනි දිනකයි. (1861)

    "Happy Birthday To You" ගීතය එළිදැක්වූයේ අදවෙනි දිනකයි. (1924)
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එහෙනං මම නාකි උනාම ඩොලර් එක බහීවි :baffled:


    එහෙමම කියන්න බෑ නාකි වුනාම නග්ගන්න අමාරුයි... මම කිව්වෙ ඩොලර් එක...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    උබ ආපු උන්ගෙ පර්ස් උස්සන හින්ද, වහලෙට වෙලා මාල කඩන හින්ද:angry::no:
    මාල කැඩිල්ලත් නැවතුනා කාන්තාවෝ එනෙන් නැති හින්ද :no: පර්ස් වලත් සල්ලි නෑ මුන් කාඩ් කෑලි නෙ දාගෙන ඉන්නේ හෙන පාඩුයි :baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මාල කැඩිල්ලත් නැවතුනා කාන්තාවෝ එනෙන් නැති හින්ද :no: පර්ස් වලත් සල්ලි නෑ මුන් කාඩ් කෑලි නෙ දාගෙන ඉන්නේ හෙන පාඩුයි :baffled:


    බුරන්ඩවත් එකෙක් නැ:no: