මගෙ කෑල්ල එක්ක තියෙන සම්බන්ධෙ මම නතර කලා
දැන් ඒකි අඬාගෙන එනවා සමාව දීල ආයෙ යාලුවෙන්න කියලා
එයාගෙ attitudes අවුල් නිසයි මගෙ නිදහස සීමා කරන්න හදන නිසයි මගේ දෙමාපියො අකමැති නිසයි මට උන ප්රශ්නයක් නිසා ගොඩක් දේවල් ගැන කළකිරුණ නිසයි මම ඒක නතර කලේ.
මට දවස තිස්සෙ මැසේජ් දානවා මිස් කෝල් ගහනවා. එපා කිව්වට අහන්නෙත් නැහැ. බ්ලොක් කරන්න හිතෙන්නෙත් නෑ.
මට මානසික වධයක් මේක. පුදුම වදයක්. මම මොකක්ද කරන්න ඕනේ?