Girlfriend

peterproud

Banned
Jan 19, 2019
400
44
0
මගෙ කෑල්ල එක්ක තියෙන සම්බන්ධෙ මම නතර කලා
දැන් ඒකි අඬාගෙන එනවා සමාව දීල ආයෙ යාලුවෙන්න කියලා
එයාගෙ attitudes අවුල් නිසයි මගෙ නිදහස සීමා කරන්න හදන නිසයි මගේ දෙමාපියො අකමැති නිසයි මට උන ප්‍රශ්නයක් නිසා ගොඩක් දේවල් ගැන කළකිරුණ නිසයි මම ඒක නතර කලේ.
මට දවස තිස්සෙ මැසේජ් දානවා මිස් කෝල් ගහනවා. එපා කිව්වට අහන්නෙත් නැහැ. බ්ලොක් කරන්න හිතෙන්නෙත් නෑ.
මට මානසික වධයක් මේක. පුදුම වදයක්. මම මොකක්ද කරන්න ඕනේ?
 
  • Like
Reactions: KasunKDP

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    block කරපං..
    මගේ හිටපු කෙල්ල නම් කෙරේ එක...
     
    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    block කරපං..
    මගේ හිටපු කෙල්ල නම් කෙරේ එක...

    බ්ලොක් කරන්නත් හිත දෙන්නෙ නෑ. මොකද මගේ උවමනාවටම පටන් අරන් මගේ උවමනාවටම නවත්තන්න හදන affair එකක් මේක.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    බ්ලොක් කරන්නත් හිත දෙන්නෙ නෑ. මොකද මගේ උවමනාවටම පටන් අරන් මගේ උවමනාවටම නවත්තන්න හදන affair එකක් මේක.

    :rofl:

    මගේ affair එකත් කෙල්ලම තමයි බන් පටන් ගත්තේ...
    ඒ උනාට ඔය ලස්සනට block කරේ..
     
    • Like
    Reactions: peterproud

    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    :rofl:

    මගේ affair එකත් කෙල්ලම තමයි බන් පටන් ගත්තේ...
    ඒ උනාට ඔය ලස්සනට block කරේ..

    අනේ මන්දා බන්. මට බ්ලොක් කරන්න හිතෙන්නෙම නෑ. තව ටිකක් බලලා බැරිම උනොත් ඒක තමා කරන්න වෙන්නේ
    බොහොම ස්තූතියි රිප්ලයි එකට
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    appo hariyan naththan hariyan na ban.bandata passe hari hadei kiyala hithanawanam ewwa manasgatha.aye haden na ekige hati e.ubata one widiyata hdanna ba.model eke hati.atha arala dapan modayek novi.issarahat tibba kakula aya passata adinna epa.thota dawasaka therei
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මේ account හද හද thread දාන එකේ මු නවකතා ලියන්න ගත්ත නම් සුජීව ප්‍රසන්න අරච්චිටත් කෙල වෙනවා :P
     
    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    මගෙ කෑල්ල එක්ක තියෙන සම්බන්ධෙ මම නතර කලා
    දැන් ඒකි අඬාගෙන එනවා සමාව දීල ආයෙ යාලුවෙන්න කියලා
    එයාගෙ attitudes අවුල් නිසයි මගෙ නිදහස සීමා කරන්න හදන නිසයි මගේ දෙමාපියො අකමැති නිසයි මට උන ප්‍රශ්නයක් නිසා ගොඩක් දේවල් ගැන කළකිරුණ නිසයි මම ඒක නතර කලේ.
    මට දවස තිස්සෙ මැසේජ් දානවා මිස් කෝල් ගහනවා. එපා කිව්වට අහන්නෙත් නැහැ. බ්ලොක් කරන්න හිතෙන්නෙත් නෑ.
    මට මානසික වධයක් මේක. පුදුම වදයක්. මම මොකක්ද කරන්න ඕනේ?

    oyata avankawma adree ati:yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    කොල්ලෙක් කෙල්ලෙක්ට boot තිබ්බම කෙල්ලට පුළුවන් ලෝකෙට පෙන්න අඩන්න..
    එතකොට එක දැකල හැමෝම අඬනවා... ඊටපස්සේ කොල්ලටත් දුක හිතිලා ආයෙත් යාලු වෙන්ව... කෙල්ලගේ පිවිතුරු ආදරේ ගැන කවි පවා ලියවෙනවා...

    කොල්ලෙක් බුට් කාල ඇඩුවොත් පොන්නයා....
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මගෙ කෑල්ල එක්ක තියෙන සම්බන්ධෙ මම නතර කලා
    දැන් ඒකි අඬාගෙන එනවා සමාව දීල ආයෙ යාලුවෙන්න කියලා
    එයාගෙ attitudes අවුල් නිසයි මගෙ නිදහස සීමා කරන්න හදන නිසයි මගේ දෙමාපියො අකමැති නිසයි මට උන ප්‍රශ්නයක් නිසා ගොඩක් දේවල් ගැන කළකිරුණ නිසයි මම ඒක නතර කලේ.
    මට දවස තිස්සෙ මැසේජ් දානවා මිස් කෝල් ගහනවා. එපා කිව්වට අහන්නෙත් නැහැ. බ්ලොක් කරන්න හිතෙන්නෙත් නෑ.
    මට මානසික වධයක් මේක. පුදුම වදයක්. මම මොකක්ද කරන්න ඕනේ?

    Block krpn :yes:
     
    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    appo hariyan naththan hariyan na ban.bandata passe hari hadei kiyala hithanawanam ewwa manasgatha.aye haden na ekige hati e.ubata one widiyata hdanna ba.model eke hati.atha arala dapan modayek novi.issarahat tibba kakula aya passata adinna epa.thota dawasaka therei

    ඔව් බන් අනිවාර්යයෙන්. දේපොල ඉඩකඩම් යානවාහන බලන් නෙමෙයි මම යාලු උනේ. හැදිච්චකම තියෙන චාම් කෙල්ලෙක් නිසා. දැන් වැඩේ කරගෙන යන්න අමාරුයි. මට හැමදේටම වඩා මගේ දෙමාපියන්ගෙ සතුටයි මගේ මානසික නිදහසයි වටිනවා මචන්. මම කාලයක් බැලුවා Hඇදෙයිද කියලා. පොඩ්ඩ බැරිවෙනකොට ඇඟට පනිනවා කෑ ගහනවා. තේරුමක් නෑනෙ බන් :(
     
    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    oyata avankawma adree ati:yes:

    oka thamai kiyanne badinakan athal ekata karahan kiyala bandama real karahan

    අනේ මන්දා බන්. දැන් එන පොට මට අල්ලන්නෙ නැත්තේ. ඉස්සර නම් හොඳට හිටියා. මාස අටක වගේ ඉඳන් තමා මේ ඔක්කොම.
    ඉස්සර කුක්කු ටිකක් බොන්න දුන්නෙ නැති එකී දැන් හැමනෙන්න කතා කරනවා. අන්න ඒකයි මට සෙට් වෙන්නෙම නැත්තෙ :eek:

    godak kal affair ekakda ban? hodama dee atharina eka thama..

    අවුරුදු දෙකකට කිට්ටුයි බන් දැන්