Saturn & Jupiter with new telescope

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අම්මටසිරි වෙනවා යකෝ......:shocked::shocked::shocked:

    අඩේ බුධ, සිකුරු, අඟහරු ඔය සෙට් එකම ගනින්කෝ බන්...

    සිරාවටම මමත් හිතුවේ ග්‍රහලෝක ගන්න පුළුවන් නාසා වගේ එව්වයේ තියෙන කැමරා වලින් විතරයි කියල.....

    පිස්සු කොර වෙලා ගියා...
    :love::love:
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    පට්ට නෙ :love: සෙනසුරු එහෙම මෙච්චර ලස්සනට ගන්න පුළුවන් නාසා එකට විතරයි කියල මම හිතුවේ

     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Astrology, photography දෙකම ගැන මෙලෝ දෙ‍යක් දන්නෙ නෑ.:lol:

    හැබැ‍යි photos පට්ට‍යි. :cool:


    Rep+


    astrology kiyanne ara hadahan balana gu case ban :rofl: me astronomy :P
    thanks machan


    Kiyanna wachana na. Oya scene eka develop kara ganna. Mama dakala na lankawe uba wage dial ekak. Samahara wita issrahata news paper article yai uba gana. Tahawa deyak. Uba Owa ganna dawal kaledi da?good luck macho. I qish I had those equipments too.
    thanks machan ganne raata thamai.
    පට්ට නෙ :love: සෙනසුරු එහෙම මෙච්චර ලස්සනට ගන්න පුළුවන් නාසා එකට විතරයි කියල මම හිතුවේ
    mass produced consumer grade telescope and equipment walin sahena hodata ganna puluwan machan Jupiter, Saturn, Mars planets 3.
    අම්මටසිරි වෙනවා යකෝ......:shocked::shocked::shocked:

    අඩේ බුධ, සිකුරු, අඟහරු ඔය සෙට් එකම ගනින්කෝ බන්...

    සිරාවටම මමත් හිතුවේ ග්‍රහලෝක ගන්න පුළුවන් නාසා වගේ එව්වයේ තියෙන කැමරා වලින් විතරයි කියල.....

    පිස්සු කොර වෙලා ගියා...
    :love::love:
    buda podi wadi ban ganna amarui. mars tikak ganna puluwan. mars and Venus sapekshawa podi nisa ganna amarui me wage podi telescope walin




    mu use karanneth man wage equipment. 10" skywatcher F5 and EQ6 pro mount. (man 10" F4 Orion and EQ6-R pro)
     
    • Like
    Reactions: Rummy678

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    Machan good work... mage podi kale idan tiyena dream ekak... one I’ll buy such kind of camera... any way I wish you .. one day you will invent something on deep space !!!
     
    Last edited:

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Ade matath asai backyard eke okak atawa ganna, mamath issara hena asa field ekak meka, ube Jupiter ge photo eken aya ewa mathak una
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    පට්ට නෙ :love: සෙනසුරු එහෙම මෙච්චර ලස්සනට ගන්න පුළුවන් නාසා එකට විතරයි කියල මම හිතුවේ

    සිරාවට මාත් හිතන් හිටියෙ එහෙමයි යකෝ:baffled:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    patta!

    oya wage astro cam eken DSO gaththoth quality eke wenasak tiyanawada DSLR ekakata wada?
    eken nam DSO aran therumak na podi sensor nisa godak zoom wenawa (planetary nebula kiyala jatiyak tiyenawa podi, ewa nam ganna puluwan). quality ekath madi DSO ganna. DSO gannawanam large chip dedicated mono camera and filter set use karanna one. ewa sahena expensive. (at least 2000$ for camera, filters and electronic filter wheel)