




පට්ට නෙසෙනසුරු එහෙම මෙච්චර ලස්සනට ගන්න පුළුවන් නාසා එකට විතරයි කියල මම හිතුවේ
Astrology, photography දෙකම ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ.
හැබැයි photos පට්ටයි.
Rep+
me astronomy 
thanks machan ganne raata thamai.Kiyanna wachana na. Oya scene eka develop kara ganna. Mama dakala na lankawe uba wage dial ekak. Samahara wita issrahata news paper article yai uba gana. Tahawa deyak. Uba Owa ganna dawal kaledi da?good luck macho. I qish I had those equipments too.
mass produced consumer grade telescope and equipment walin sahena hodata ganna puluwan machan Jupiter, Saturn, Mars planets 3.පට්ට නෙසෙනසුරු එහෙම මෙච්චර ලස්සනට ගන්න පුළුවන් නාසා එකට විතරයි කියල මම හිතුවේ
buda podi wadi ban ganna amarui. mars tikak ganna puluwan. mars and Venus sapekshawa podi nisa ganna amarui me wage podi telescope walinඅම්මටසිරි වෙනවා යකෝ......
අඩේ බුධ, සිකුරු, අඟහරු ඔය සෙට් එකම ගනින්කෝ බන්...
සිරාවටම මමත් හිතුවේ ග්රහලෝක ගන්න පුළුවන් නාසා වගේ එව්වයේ තියෙන කැමරා වලින් විතරයි කියල.....
පිස්සු කොර වෙලා ගියා...
Patta
bump
ado patta ban.
Supiri lokka. digatama wede karagena yamu
lassanayi
supiri machan
Patta machan...
TFS!
Mmmm nagga
පට්ටනේ
Maru
පට්ට නෙසෙනසුරු එහෙම මෙච්චර ලස්සනට ගන්න පුළුවන් නාසා එකට විතරයි කියල මම හිතුවේ

eken nam DSO aran therumak na podi sensor nisa godak zoom wenawa (planetary nebula kiyala jatiyak tiyenawa podi, ewa nam ganna puluwan). quality ekath madi DSO ganna. DSO gannawanam large chip dedicated mono camera and filter set use karanna one. ewa sahena expensive. (at least 2000$ for camera, filters and electronic filter wheel)patta!
oya wage astro cam eken DSO gaththoth quality eke wenasak tiyanawada DSLR ekakata wada?
mata time nathi eka machan awlageethQ YT channel ekak karamuu. api dennam sup eka.![]()
