තෙල් කෑම

Ajith_Susantha

Active member
  • Mar 6, 2019
    735
    145
    43
    අපි දැන් පුරුදු වෙලා තියෙන ජීවන් රටාවට අනුව ගොඩක් ආහාර වලට තෙල් යොදන්නත්, තෙල් යෙදු ආහාර ගන්න වැඩි රුචියකුත් අපිට තියෙනවා. නමුත් ඒ පුරුද්ද තාවකාලිකව දිවට රස එකතු කලාට දිගු කාලීනව ශරීරයට ඉතාමත් අහිතකරයි කියල ගොඩක් දෙනා කියනවා. ඒ ඔප්පු කරපු දොස්තර වරුත් ඉන්නවා.

    දැන් ටිකකට කලින් මම facebook එකේ තිබුන (දොස්තර කෙනෙක් දාපු අත්දැකීමක්) කියෙව්වා නිසා මේ පොස්ට් එක දාන හිතුනේ.

    කෙටියෙම්ම එකේ තිබ්බ දේ කිව්වොත් අවරුදු 40 වගේ වයස් මට්ටම් වල අන්සබගේ වගේ දෙල හැදිලා එන රෝගීන් ගැන වැඩි වෙලා තියෙනවා. පස්සේ ඒ හමොගේම්ම ඇහුවම එයාලා පුරුද්දක් විදියට හවසට කොත්තුවක්, ෆ්‍රයිඩ් රයිස් එකක් කන්න පුරුදු උන අය.

    නමුත් ඇත්තටම මේක ඒ කෑම වල අව්ලක් නෙමේ.(වෙනත් රෝග සැදිය හැකි නමුත් මේ අවස්ථාවේදී ඒ ගැන කතා නොකරමු) ඒවා හදන්න පාවිච්චි කරන තෙල් නිසා තමා මේ ලෙඩ ප්‍රධාන විදියටම හැදෙන්නේ.

    දැන් පොල්තෙල් බෝතලයක් 300/= ඉක්මවා ගියත් ඔය එළවලු තෙල් වගේ ලොකු කෑන් එකක්ම 200/= වගේ ගානට ගන්න පුළුවන්. ඒවත් ඇත්තටම කියන පිටත කවරයේ තියෙන දේවල් වලින් සාදන ඒවා නොව නොයෙකුත් ලැබ දේවල් කලවම් කිරීමෙන් සාදන තෙල් වර්ග බොහොමයක් ම. ඊටත් වඩා බයානක දේ තමා තෙල් අහක නොදා නැවත නැවත බාවිතයට ගැනීම. එක කෑම එකක් හදන්න පාවිච්චි කරපු තෙල් වෙනත් කමකට දැමීම. කලවම් කරපු තෙල් (ගැන අඩු තෙල්) රත් වෙද්දී නොයෙකුත් රසායනික විපර්යාස වීම වගේ.

    දැන් අපි හිතන්නේ කොත්තුවක්, ෆ්‍රයිඩ් රයිස් ගැන විතරයි, එත් කව්රුවත් හිතන්නේ නැ අපි කන short eats, වඩේ, මුරුක්කු, බයිට් වර්ග, french fry, වගේ නොකී අපි කන හැමදේම වගේ මේ ගොඩට වැටෙනවා. ඇත්තටම හොඳට හදන මිනිස්සුත් ඇති, එත් අද බඩුවල ගන්නන් වල හැටියට අඩුවට දෙන්නත් ඕන නිසා, ලාබයත් තියාගන්න ඕන නිසා ඉබේම ඔය වැඩ කරන්න පෙලබෙනවා. ඉතින් මේ දේවල් වලින් හැදෙන ලෙඩවලින් බේරෙන්න තියෙන එකම දේ තමන්ගේ කට පරිස්සම් තමා.
    එත් අස කරන කෑම කඩෙන් කන්න බැරි නම් ගෙදර හදාගෙන හරි කන්න ඕනනේ.

    එත් අපි කඩෙන් ගන්න තෙල් කවලම් කරපු හෝ, අයින්කරපු (මන්ඩි පෙරාපු තෙල්) වගේ ඒවා නම් ගෙදරට ගේන්නේ, කොහොම කෑම හැදුවත්

    .ඒ නිසා අපි පොඩ්ඩක් හොඳ පොල්තෙල් හෝ වෙනත් තෙල් වර්ගයක් අදුර ගන්න විදිය, ඒවායේ ලක්ෂණ, මිලගණන්, ගන්න හොඳ තැන්, වගේ හැමදේම මෙතන කතා කරමු.
    අත්දැකීම් තියෙන අය මෙතන සාකච්චා කරමු, මොකද අපේ එකෙක්ගේ අනාගතේදී හැදෙන්න තියෙන ලෙඩක් දැන් ඉඳම්ම ඒ අවදාම අඩුකරගන්න මේක උදව්වක් වේවි.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,227
    113
    Lankawe cold pressed virgin oil 700ml ekak 1400 wenawa ban:rofl: okoma kanne hot pressed refined coconut oil,ewala fat wediy,nutrition adui.Virign oil oya ganata ganna ithin pol factory ekak danna wenawa
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,940
    113
    Lankawe cold pressed virgin oil 700ml ekak 1400 wenawa ban:rofl: okoma kanne hot pressed refined coconut oil,ewala fat wediy,nutrition adui.Virign oil oya ganata ganna ithin pol factory ekak danna wenawa

    Kosgama market eka laga hoda pol thel kadayak thiyenawa.bottle eka rs 800i.supiri badu.sudu patai hoda suwadai e thel.
     

    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    Lankawe cold pressed virgin oil 700ml ekak 1400 wenawa ban:rofl: okoma kanne hot pressed refined coconut oil,ewala fat wediy,nutrition adui.Virign oil oya ganata ganna ithin pol factory ekak danna wenawa

    හරි බන්, අව්ල තියෙන්නේ 1400 ටහරි දෙන එක හොඳයි ද කොහොමද
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,832
    2
    54,489
    113
    Marune.wadipura ewa wikunapan.

    Wadipura hindinne na bn eka paarakata 6 month wage athiwenna hindinawa. Ithuruwa storage dala kotta pol wenna thiyanawa, hindapuwa iwara wunama ayeth kotta pol tikak palala kapala welala gihin hindagena enawa
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අපි නං පොල් තෙල් අපිම හිඳගන්නවා. නගරවල අයට නං අමාරුයි ඒක.
     

    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    අපි නං පොල් තෙල් අපිම හිඳගන්නවා. නගරවල අයට නං අමාරුයි ඒක.

    එක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි නේ මචන්,
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අපි නං පොල් තෙල් අපිම හිඳගන්නවා. නගරවල අයට නං අමාරුයි ඒක.

    ඔව් මේ කලේ ලංකාවේ මිනිස්සු දන්නේ නැති දෙයක් තමයි ලේසියෙන් පොල් තෙල් ගෙදරදීම හදා ගන්න පුළුවන් කියන එක.. පොල් ගහක් වත් ගෙදර තියනව නම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව්න් ක්‍රමයක් කියල ඉදිරිපත් කරලා තියනව මිට ගොඩ කාලෙකට කලින් ගෙදරදීලම virgin coconut oil හදාගන්නේ කොහොමද කියල. අනික virgin coconut oil වල හිතකර cholesterol තියෙන්නේ.:yes::yes::yes:
     

    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    ඔව් මේ කලේ ලංකාවේ මිනිස්සු දන්නේ නැති දෙයක් තමයි ලේසියෙන් පොල් තෙල් ගෙදරදීම හදා ගන්න පුළුවන් කියන එක.. පොල් ගහක් වත් ගෙදර තියනව නම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව්න් ක්‍රමයක් කියල ඉදිරිපත් කරලා තියනව මිට ගොඩ කාලෙකට කලින් ගෙදරදීලම virgin coconut oil හදාගන්නේ කොහොමද කියල. අනික virgin coconut oil වල හිතකර cholesterol තියෙන්නේ.:yes::yes::yes:

    mokadda ban krame ?
    umba dannawanam meke dapanko
     

    Kevita

    Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    3eb6ea432765f80341163a13ad8d7f71.png
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ලේසි ක්‍රමය

    පොල් ගාගන්නවා. පොල් කිරි මිරිකගන්නවා. තෙල් පෑදෙනකල් ලිපේ තියනවා.

    අමාරු ක්‍රමය.

    පොල් වේලෙනකල් ඉන්නවා. ඊට පස්සෙ පලනවා. මදගලවනවා. අව්වෙ වේලනවා. හරි ගාණට වේලුනාම පොඩි දිග කෑලි කපනවා. ආයෙ අව්වෙ දවසක් දෙකක් වේලනවා. මෝලට අරං ගිහිං හිඳ ගන්නවා. ගෙදර ගෙනැල්ලා දවසක් තියනවා බෝතලේ මණ්ඩි පහලට බේරෙන්න. කල්දේරමකට දාල රත්කරනවා. (මේක කරේ නැත්තං තෙල් මුඩු වෙනවා). ඊට පස්සෙ බෝතල්වලට දාල පාවිච්චි කරන්න ගන්නවා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,832
    2
    54,489
    113
    කල්දේරමකට දාල රත්කරනවා. (මේක කරේ නැත්තං තෙල් මුඩු වෙනවා).

    :no:

    අපි නං මේක කරලම නෑ.

    අවම මාස 6 ක් තියාගන්නව එකපාරක් හිඳපුවම.

    කොට්ට පොල් විතරක් හිඳින හින්ද මම හිතන්නෙ.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    :no:

    අපි නං මේක කරලම නෑ.

    අවම මාස 6 ක් තියාගන්නව එකපාරක් හිඳපුවම.

    කොට්ට පොල් විතරක් හිඳින හින්ද මම හිතන්නෙ.

    පොල් කඩල පොල් වික්කට පස්සෙ ඉතිරිවෙන ඒවා ටික දවසක් තියලා අපි පලන්නේ. උඹල මාස තුනක් විතර තියනවද ? පලන්න කලිං.