The most boring car ever 'The Suzuki Wagon R'

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,636
    2
    54,225
    113
    Wagon R nam first vehicle eka widiyata ganna eka mm nam hithanne na hondai kiala. Resale value eka pata gaala bahinawa. a kale 30ta gaththa eka den 27yi.

    Dan koi wahaneth ehema thama 2nd hand market eka adu weegena yanne :dull:
     
    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    top gear/grand tour අතරයි මම දාල තියන post එක අතරයි තියන සම්බන්ධෙ කියපන් බලන්න. මම motoring show බලන නොබලන එක උඹට අදාල නැහැ ඒක මගේ කැමැත්ත හෝ අකමැත්ත. මම දාල තියෙන්න සම්පූර්ණ real world experience එකක්. උඹ මෙතන computer එක ඉස්සරහ කොට කොට ඉන්නෙ නැතුව වැගන් ආර් එකක් drive කරල බලපන්. එතකොට ඔය දාල ටික තේරෙයි. automobile engineers කෙනෙක් විදිහට දාපුවත් මොනවද කියමු බලන්න:lol: උඹ මාර ඉක්මනට මිනිස්සුන්ව judge කරනවනෙ. මට අවශ්‍යතාවක් නැහැ වාහන recommend කරන්න මම මේ වාහනේ තත්වය තමයි කියල තියෙන්නෙ.
    සමහරවිට දැන් vitz එක අඩුවට ගන්න පුලුවන් වෙයි.

    මම මේක කලින් කිව්වම රෙද්ද උස්සගෙන ආවා. දැන් පෝලිමට විට්ස් ගන්නවා
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    grand tour නේ දැන් අලුත් එක :lol: උබ වගේ උන් ගොඩක් ඉන්නවා බන්. ජෝකර්ලා සෙට් එකක් කරන scripted show එකක් බලලා තමන් automobile engineers කියලා හිතන් ඉන්න එවුන් :lol: :lol: කියපන්කො එහෙනම් ඔය ගානට තියෙන හොද වාහනයක්. මේක ලංකාව බිජ්ජෝ. නැතුව ක්ලාක්සන් ඉන්න එංගලන්තේ නෙමෙයි:rofl: කාර් එක හදපු එකාටත් උගන්නයි උබල :P

    ඔය ගාණට කොච්චර හොඳ වාහන තියනවද උට්ටො. හොඳ පෘෂෝ එකක් ගන්න පුලුවන්
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Dan koi wahaneth ehema thama 2nd hand market eka adu weegena yanne :dull:

    Hybrid wala depreciation eka wedine petrol walata wada. Wagon R godak aya ganne first vehicle eka widiyata. Maintenance cost registered japanese toyota ekakata wada wediy. Depreciation ekath eeta wada wediy.wikunaganba yana kaleth wediy. Ida na. 650cc. taxi padinawanm erenna first vehicle eka widiyata ganna eka padui vhanen aadayamak nethi nisa
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    Hybrid wala depreciation eka wedine petrol walata wada. Wagon R godak aya ganne first vehicle eka widiyata. Maintenance cost registered japanese toyota ekakata wada wediy. Depreciation ekath eeta wada wediy.wikunaganba yana kaleth wediy. Ida na. 650cc. taxi padinawanm erenna first vehicle eka widiyata ganna eka padui vhanen aadayamak nethi nisa

    Depreciation eka kohomath wediy brand new ganna wahana wala
    e ganata tiyana recondition ewa already depreciated. Habai recondition parana wahana kiyanne kiyak hari thawa wiyadam wenawa repairs walata e wagema indala hitala garage ekakata yanna wenawa

    Dan kale godak ewun wagonR ganne garage gane inna kamati naha godak ewun busy nisa petrol gahuwa duwanna puluwan wahanayak oni nisa (service witarak karala)
     
    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    කියන්න ඕනේ මම වාහනේ පැදලා නම් නැහැ.මගේ තියෙන්නේ නිසාන් පරණ කාර් එකක්.

    මන් මේ ලගදි අනුරාධපුරේ ගියා 80 ට වගේ යන්නේ.එක පාරම පිටිපස්සේ ඉදන් හෝන් ගහගෙන අම්මට හමිනෙන්න එකෙක් අවා මන් ඉතින් පාඩුවේ ටිකක් අයිනට අරන් ඒ වේගෙන්ම යනවා.80 ට යද්දී එක දිගට accelerate එක පාගාගෙන යන්නේ නැහැ මන්.

    වගන් R එක යට ගිරියෙන් කෑගහගෙන වගේ ඉස්සර කරන්න යන්නේ.දුක හිතුන උ පුක ඉරාගෙන දගලාන දගලිල්ලට.පවු

    ආව සන්ගවෙගයට accelerate එක ෆුල් අත ඇරියා.මුට යන්න.දුක හිතෙනවා.ලොකු ගානක් දීල මර හඩ දීගෙන පුක ඉරාගෙන මේවයේ යන හැටි දැකල.

    මේවයේ ගාණත් අඩුවක් නැහැ.ඇති රෙද්දකුත් නැහැ.හැබැයි ඉතින් බ්‍රෑන්ඩ් නිව් ගන්න එක තමා වාසිය.
    අනික තෙල් කිරිල්ලත් හොදයිලුනේ.

    අපේ මේ පරණ ඒවත් ac දාල 15ක් කරලා තිබ්බ sadan එකක් වෙලත්.

    මගේ නම් අදහස ලක්ෂ 20 කට එහා වියදම් කරනවානම්. මොනා හරි කමක් නා. හොද driving presure එකක් තියෙන වහනයක් අරන් පැදහල්ල සිංහලු.ඔච්චරම හිගන කමේ තෙල් බින්දු බලන්න එපා.
     
    w20

    Member
    Mar 18, 2017
    348
    40
    0
    Earth

    :lol::lol::lol:
    Uba Wagon R kiyanne CT100 eakata newe neda?
    80 ta thenne yana wahanayak nathin overtake karanna puluwan bn wagon R ekata.
    Nikan boru liyanda epa
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63

    15k krna sedan eka mkkda :lol:
     
    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    :lol::lol::lol:
    Uba Wagon R kiyanne CT100 eakata newe neda?
    80 ta thenne yana wahanayak nathin overtake karanna puluwan bn wagon R ekata.
    Nikan boru liyanda epa

    me liyapu akuru tiakin wenasa balanna bahane.1.5 petrol car ekakui.oya wahanei poddak padala balahanko.ekama widihata.wenasa terei.

    mata oya wahane aulak na.wenasa kiwe.:yes::yes:

    anika mata danunu de bn kiwe.wena wahanath pass karan giya oya taram berihan digena giye nam na.:lol::lol:

    padapu ekage aulak da danne nam na :D
     
    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    15k krna sedan eka mkkda :lol:

    uba sirawatama 1.5 wage petrol car ekak padala thiyeda bn.
    :lol::lol:

    ac nathnam 1.5 wahana thiyenawa 16 wageth karana wahana.

    godak unge exp wadak naththe.ekko mulinma gihin ganne aluthma wahanayak. kawama dakawath ekko petrol car tamange kiyala use karala na.ekko wahana model kipayak padala na.

    ohoma unama kenek liyana deyak terenne na :lol::lol: sadaranai :lol::lol:
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    වාහන ගන්න එක මේ රටේ පුදුම ප්‍රශ්නයක්. ගන්න එකට වඩා අමාරුයි පාවිච්චිය. Compare වැඩියි. Critics වැඩියි. ඊට හපං 2nd Hand Market එක. වාහන සම්බන්ධ අසාමාන්‍ය දේවල් මෙහෙ තියෙන්නෙ. :(:(:(

    ඊළඟට ගෙවන මිලට වටින වාහනයක් ගන්න බැරි එක. ලංකාවෙ කිසිම දාක, ගෙවන මිලට වටින වාහනයක් ගන්න බැහැ. (දැන් හරි වටිනාකම ගැන හරියට පැහැදිලිත් නෑ) අපිට වටිනාකම කියන්න තියෙන්නේ ඒ වාහනේ නිෂ්පාදිත රට අනුව ඒකට ලැබිල තියෙන කොලිටිය පිළිබඳ විශ්වාසනීයත්වය හා බහුතරයක් පාවිච්චි කරපු අයගේ රෙකමදාරුව මත. (එහෙමයි කියල වාහනයක් නොකැඩි තියෙනවද?) ඉතිං ජපන් වාහනයක් කිව්වොත්, පරණ එකක් උනත් හොඳයි කියන තත්වයක් මෙහෙ තියෙනව. ඒක ඉතිං හරි. පාවිච්චි කරපු අයගේ අත්දැකීම් මත Recommend කරල කරල ස්ථිර වෙච්චි දෙයක් ඒක.

    ඒත් දැන් කාලෙ හැටියට, සෑහෙන මහන්සියක් දරල ගාණක් හොයාගෙන වාහනයක් ගන්න ගියාම කෝ ගන්න හොඳ වාහනයක්???:confused:

    ලක්‍ෂ 20 ක් කියමු. ඒ කියන්නෙ ලොකු ගාණක්. කජු ඇට කොස් ඇට නෙමෙයිනෙ. ඒත් එච්චර ලොකු ගාණක් වියදම් කරල ගන්න පුළුවන් මොකද්ද මේ රටේ? (දැන් ලක්‍ෂ 20 ක් කිව්වට 20 ගෙඩි පිටින් හොයල නෙමෙයිනෙ ගන්න යන්නෙ. ඒකත් බොහෝ විට ලීස් එකක් දාල ගන්නෙ. නැත්තං ලෝන්...) දැන් අර කොලිටියි කියල පිළිගන්න ජපන් වාහනයක් ලක්‍ෂ 20 කට ගන්න ගියොත් මොකද්ද හම්බවෙන්නෙ? අවුරුදු 20 කට ආසන්න පරණ පාවිච්චි කරපු වාහනයක් මිසක් අලුත් එකක් හම්බවෙයිද?:no: නෑ. ගත්ත කියමු. ඊට පස්සෙ කියන තරම් කොලිටියක් හම්බෙයිද? ගරාජ් ගානෙ ලගින්න උනාම කොලිටිය දෙපැත්තෙන්ම තේරෙයි. දැන් ගත්තු එක ආපහු දෙන්නද නෑනෙ?

    ඕන්නම් ඉන්දියාවෙ හදපු එකක් නම් බ්‍රෑන්ඩ් නිව් කියල ගත්තැකි. ගත්ත ගමන් ඒකෙ වටිනාකම බහිනව හිටු කියල. ඔන්න 2nd hand market එකෙන් කෙළ වෙනව. ලීස් එක ගෙවල ඉවර වෙද්දි වාහනේ වගේ තව කීප වාරයක් වැඩි ගාණක් ගෙවල ඉවරයි. සමහර විට ඒ ගෙවපු සම්පූර්ණ වටිනාකම බැලුවොත්, ඒත් බෑ හොඳ වාහනයක ගාණට කිට්ටු කරන්න. ටිකක් කිට්ටු වෙයි. ඒත් වැඩක් තියේද?

    ලංකාවෙ සාමාන්‍ය මිනිහෙක් වාහනයක් ගන්න ගියාම ගන්න වෙන්නෙ, ගෙවන ගාණට ගන්න සුදුසු වාහනයක් නෙමෙයි. (බොහෝ විට අලුතින් එකක් ගත්තා වුනත්...) එහෙම ගෙවන ගාණට සුදුසු වාහනයක් ගත්ත එකෙක් ඉන්නව නම්, ඌට සියළු බදු නැතුව හම්බෙන එකක් වෙන්න ඕනෙ. නැත්තං රට ගිහිං එහෙ මුදලින් ගත්තු එකක්, එහෙ ඉඳන් විතරක් පදින එකෙක් වෙන්න ඕනෙ. (ඇයි මෙහෙ ගේන්න බෑනෙ... ගෙනාවොත් දේපල උගස් තියන්න එපැයි)

    ඉතිං... මේ තත්වය යටතේ... වාහනයක් කොහොම හරි මිල දී අරං පදින එක ගැන ලාංකිකයෙක් හැටියට සතුටු වෙන්න ඕනෙ. මොකෝ අඩු පාඩු කිව්වා කියල ගත්තු එකා ඒ වාහනේ ගත්තු ගාණටම විකුණන්නද? නැත්තං ඒ අඩුපාඩු අමුතුවෙන් හදවන්නද? එත් නැත්තං අඩුපාඩු පෙන්නන කෙනෙක් 'අනේ පවු උඹ පැදපං මං විල්බැරෝ එකක් පාවිච්චි කරන්නම්' කියල තමන්ගෙ වාහනේ තියාගන්න දෙන්නද?

    පරණ වාහනේක ඉඳන් අලුත් වාහන දක්වා නානාප්‍රකාර මාදිලියේ වාහන පදින හැමදෙනාම, වාහන ගැටළු share කරගෙන එකිනෙකාට සහයෝගයක් වෙලා... compare/criticize කිරීමකින් තොරව... දකින්න පුළුවන් නම්... මොන අඩුපාඩු තිබුණා වුනත්... එතන අපිට ආකල්පමය වශයෙන් ලොකු දෙයක් ඉබේම හැදෙනව. මම හිතනව දැන් හැදෙන්න ඕනෙ... ගන්න වාහනේ අඩුපාඩු වලට වඩා ආකල්පමය අඩුපාඩු කියල. සමහරවිට මේ අදහස වැරදි වෙන්න පුළුවන්.... ඒත් හිතල බලන්න....
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,451
    23,697
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කියන්න ඕනේ මම වාහනේ පැදලා නම් නැහැ.මගේ තියෙන්නේ නිසාන් පරණ කාර් එකක්.

    මන් මේ ලගදි අනුරාධපුරේ ගියා 80 ට වගේ යන්නේ.එක පාරම පිටිපස්සේ ඉදන් හෝන් ගහගෙන අම්මට හමිනෙන්න එකෙක් අවා මන් ඉතින් පාඩුවේ ටිකක් අයිනට අරන් ඒ වේගෙන්ම යනවා.80 ට යද්දී එක දිගට accelerate එක පාගාගෙන යන්නේ නැහැ මන්.

    වගන් R එක යට ගිරියෙන් කෑගහගෙන වගේ ඉස්සර කරන්න යන්නේ.දුක හිතුන උ පුක ඉරාගෙන දගලාන දගලිල්ලට.පවු

    ආව සන්ගවෙගයට accelerate එක ෆුල් අත ඇරියා.මුට යන්න.දුක හිතෙනවා.ලොකු ගානක් දීල මර හඩ දීගෙන පුක ඉරාගෙන මේවයේ යන හැටි දැකල.

    මේවයේ ගාණත් අඩුවක් නැහැ.ඇති රෙද්දකුත් නැහැ.හැබැයි ඉතින් බ්‍රෑන්ඩ් නිව් ගන්න එක තමා වාසිය.
    අනික තෙල් කිරිල්ලත් හොදයිලුනේ.

    අපේ මේ පරණ ඒවත් ac දාල 15ක් කරලා තිබ්බ sadan එකක් වෙලත්.

    මගේ නම් අදහස ලක්ෂ 20 කට එහා වියදම් කරනවානම්. මොනා හරි කමක් නා. හොද driving presure එකක් තියෙන වහනයක් අරන් පැදහල්ල සිංහලු.ඔච්චරම හිගන කමේ තෙල් බින්දු බලන්න එපා.

    උබ එහෙමෙගෙ යද්දි අම්මවත් එක්ක ගෙන යනවද? :eek:
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    :lol::lol::lol:
    Uba Wagon R kiyanne CT100 eakata newe neda?
    80 ta thenne yana wahanayak nathin overtake karanna puluwan bn wagon R ekata.
    Nikan boru liyanda epa

    me mata wuna seen ekak. Wagon R ekak dawasak mage passen awit junction wala slow weddi head gahala marenna hadanawa.
    But accelerate karala giyata passe u langata wat awe ne. Ayema junction ekaka traffic eke set wunama tamai kittu wela head light gahanne. :D