Wagon R nam first vehicle eka widiyata ganna eka mm nam hithanne na hondai kiala. Resale value eka pata gaala bahinawa. a kale 30ta gaththa eka den 27yi.
Dan koi wahaneth ehema thama 2nd hand market eka adu weegena yanne

Wagon R nam first vehicle eka widiyata ganna eka mm nam hithanne na hondai kiala. Resale value eka pata gaala bahinawa. a kale 30ta gaththa eka den 27yi.

top gear/grand tour අතරයි මම දාල තියන post එක අතරයි තියන සම්බන්ධෙ කියපන් බලන්න. මම motoring show බලන නොබලන එක උඹට අදාල නැහැ ඒක මගේ කැමැත්ත හෝ අකමැත්ත. මම දාල තියෙන්න සම්පූර්ණ real world experience එකක්. උඹ මෙතන computer එක ඉස්සරහ කොට කොට ඉන්නෙ නැතුව වැගන් ආර් එකක් drive කරල බලපන්. එතකොට ඔය දාල ටික තේරෙයි. automobile engineers කෙනෙක් විදිහට දාපුවත් මොනවද කියමු බලන්නඋඹ මාර ඉක්මනට මිනිස්සුන්ව judge කරනවනෙ. මට අවශ්‍යතාවක් නැහැ වාහන recommend කරන්න මම මේ වාහනේ තත්වය තමයි කියල තියෙන්නෙ.
සමහරවිට දැන් vitz එක අඩුවට ගන්න පුලුවන් වෙයි.
grand tour නේ දැන් අලුත් එකඋබ වගේ උන් ගොඩක් ඉන්නවා බන්. ජෝකර්ලා සෙට් එකක් කරන scripted show එකක් බලලා තමන් automobile engineers කියලා හිතන් ඉන්න එවුන්
![]()
කියපන්කො එහෙනම් ඔය ගානට තියෙන හොද වාහනයක්. මේක ලංකාව බිජ්ජෝ. නැතුව ක්ලාක්සන් ඉන්න එංගලන්තේ නෙමෙයි
කාර් එක හදපු එකාටත් උගන්නයි උබල
![]()
Dan koi wahaneth ehema thama 2nd hand market eka adu weegena yanne![]()
Hybrid wala depreciation eka wedine petrol walata wada. Wagon R godak aya ganne first vehicle eka widiyata. Maintenance cost registered japanese toyota ekakata wada wediy. Depreciation ekath eeta wada wediy.wikunaganba yana kaleth wediy. Ida na. 650cc. taxi padinawanm erenna first vehicle eka widiyata ganna eka padui vhanen aadayamak nethi nisa
Enna Api Maragamu....
MOnawa Kalath SL wala Price 1k thama Care karanne... Api kochchra Kaagahuwath KWID 1k gatta minissu kochchara innawada...

කියන්න ඕනේ මම වාහනේ පැදලා නම් නැහැ.මගේ තියෙන්නේ නිසාන් පරණ කාර් එකක්.
මන් මේ ලගදි අනුරාධපුරේ ගියා 80 ට වගේ යන්නේ.එක පාරම පිටිපස්සේ ඉදන් හෝන් ගහගෙන අම්මට හමිනෙන්න එකෙක් අවා මන් ඉතින් පාඩුවේ ටිකක් අයිනට අරන් ඒ වේගෙන්ම යනවා.80 ට යද්දී එක දිගට accelerate එක පාගාගෙන යන්නේ නැහැ මන්.
වගන් R එක යට ගිරියෙන් කෑගහගෙන වගේ ඉස්සර කරන්න යන්නේ.දුක හිතුන උ පුක ඉරාගෙන දගලාන දගලිල්ලට.පවු
ආව සන්ගවෙගයට accelerate එක ෆුල් අත ඇරියා.මුට යන්න.දුක හිතෙනවා.ලොකු ගානක් දීල මර හඩ දීගෙන පුක ඉරාගෙන මේවයේ යන හැටි දැකල.
මේවයේ ගාණත් අඩුවක් නැහැ.ඇති රෙද්දකුත් නැහැ.හැබැයි ඉතින් බ්‍රෑන්ඩ් නිව් ගන්න එක තමා වාසිය.
අනික තෙල් කිරිල්ලත් හොදයිලුනේ.
අපේ මේ පරණ ඒවත් ac දාල 15ක් කරලා තිබ්බ sadan එකක් වෙලත්.
මගේ නම් අදහස ලක්ෂ 20 කට එහා වියදම් කරනවානම්. මොනා හරි කමක් නා. හොද driving presure එකක් තියෙන වහනයක් අරන් පැදහල්ල සිංහලු.ඔච්චරම හිගන කමේ තෙල් බින්දු බලන්න එපා.

Uba Wagon R kiyanne CT100 eakata newe neda?
80 ta thenne yana wahanayak nathin overtake karanna puluwan bn wagon R ekata.
Nikan boru liyanda epa

15k krna sedan eka mkkda

sadaranai 

නෑ. ගත්ත කියමු. ඊට පස්සෙ කියන තරම් කොලිටියක් හම්බෙයිද? ගරාජ් ගානෙ ලගින්න උනාම කොලිටිය දෙපැත්තෙන්ම තේරෙයි. දැන් ගත්තු එක ආපහු දෙන්නද නෑනෙ? කියන්න ඕනේ මම වාහනේ පැදලා නම් නැහැ.මගේ තියෙන්නේ නිසාන් පරණ කාර් එකක්.