Kia Picanto

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes:

    වාහනේ ලෙඩ කියන අය වාහනේ වෙලාවට සර්විස් කරනවද ....... දැනෙන වෙනස් වීම් හදාගන්නවද ....... දැනට මාර්කට් එකේ තියෙන ඉන්දියන් ලඩි වලට වඩා නම් හොදයි මචන්
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    වාහනේ ලෙඩ කියන අය වාහනේ වෙලාවට සර්විස් කරනවද ....... දැනෙන වෙනස් වීම් හදාගන්නවද ....... දැනට මාර්කට් එකේ තියෙන ඉන්දියන් ලඩි වලට වඩා නම් හොදයි මචන්

    :yes::yes:
    ඒත් දැන් තියෙන මාකට් එකේ හැටියට මිල නං වැඩියි. මොකද ඔය ගානට වෙන විකල්ප දැන් තියෙනව....
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    :yes::yes:
    ඒත් දැන් තියෙන මාකට් එකේ හැටියට මිල නං වැඩියි. මොකද ඔය ගානට වෙන විකල්ප දැන් තියෙනව....

    mokadda wagon r da?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,438
    23,672
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Mage gawa thiyenne meka.. eka eka comment karanawa vahane puka thiyennewath nethuwa.. aragena avuruddai.. but no problems.. me range eke supirima vahane aaye.. baya nathuwa ganin ganna adahas thiyena ewun.. 2017 ekath thiyenawa.. mata nam 2016 penuma thamai kemathima.. :yes:

    උබ තාමත් කාර් එක ගැන සැටිස්ද මචන්?

    කාර් එකේ ලුක් එකනම් (විශේෂයෙන් interior) Hyundai Grand i10, Hyundai Eon, Daihatsu Mira, Micro Panda ඔක්කෝටම වඩා හොදයි!

    ඒත් මේකෙ දැන් ගානට 2008 Honda Civic එකක් ගන්නත් පුළුවන්. :eek:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නැහැ මචං, බිල්ඩ් කොලිටි හොදයි. ඉන්දියන් වගේ නැහැ. සැප පහසුව හොදයි (ඉන්දියන් වලට් සාපේක්ෂව). ආරක්ෂාවත් හොදයි.

    අවුල් තියෙන්නේ, තෙල් කරන්නේ නැහැ. 2nd hand market අඩුයි. තෙල් නොකරන ඕනේ දෙයකට ලංකාවේ 2nd hand මාකට් නැහැ.

    Kia Picanto price in Sri lanka (Automatic): Rs 2782000.00
    (Manual) : Rs 2570000.00

    mS1QNvE.jpg

    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    උබ තාමත් කාර් එක ගැන සැටිස්ද මචන්?

    කාර් එකේ ලුක් එකනම් (විශේෂයෙන් interior) Hyundai Grand i10, Hyundai Eon, Daihatsu Mira, Micro Panda ඔක්කෝටම වඩා හොදයි!

    ඒත් මේකෙ දැන් ගානට 2008 Honda Civic එකක් ගන්නත් පුළුවන්. :eek:

    Ow. Dan 3n weni avurudda.. mara satis. Kisima avulaknam aave naha machan..