Kia Picanto

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    mokada ban natthe..meheta ena Indian badakadetthuwa indian technology. un tech share karanne naha india ekka.. amuma chartar car ekak..

    Ehema quality eke loku aenasak ne. Unge vehicle plants thiyenawa loke wate. US/UK wahanayak yawanna highest ma standard eken thiyenna ona neththan un reject karanawa. Yawana raten illana standard ekata meet wenna thamai wahana hedenne.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    Indian nam ganna epaa banz. Chinese hondayi eeta wadaa,,,
    මේක 100% කොරියාවේ නිශ්පාදිතයි, කියා වල ඉන්දියන් ප්ලාන්ට් එකක් නෑ වාසනාවට, හුන්ඩෙයි වාහන නං Eon, Grand i10 මොඩල් දෙක විතරක් ඉන්දියන් අනිත් වාහන (santa-fe, elantra) වගේ ඒවා කොරියන්.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,415
    1,473
    113
    lankawe........
    mage yaluwekta thiyenawa oka. wahane 4 denekta wada yanna ba engine eken saddayak enawa. nikan yaddit enawa. 5k naggioth pana ada ada yanne. anika dan eka eyata wikunaganat bariwa inne
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    mage yaluwekta thiyenawa oka. wahane 4 denekta wada yanna ba engine eken saddayak enawa. nikan yaddit enawa. 5k naggioth pana ada ada yanne. anika dan eka eyata wikunaganat bariwa inne

    එංජිම ඇතුලට වියාග්‍රා එකක් දාන්න කියන්න ,එතකොට නියෙමට වැඩ
     
    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    Mage gawa thiyenne meka.. eka eka comment karanawa vahane puka thiyennewath nethuwa.. aragena avuruddai.. but no problems.. me range eke supirima vahane aaye.. baya nathuwa ganin ganna adahas thiyena ewun.. 2017 ekath thiyenawa.. mata nam 2016 penuma thamai kemathima.. :yes:
     
    Chan2017

    Member
    May 30, 2017
    5
    2
    0
    Good car. Full option one cost 34.90. Bit expensive for a hatchback. But comfort and safety are best in that class. Fuel - 10-12 - heavy traffic. Average 12-14.
    Long distance -15-17.
    This is personal experience. KIA Picanto 2017-'full option - Auto
     
    • Like
    Reactions: හදයා

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    mage yaluwekta thiyenawa oka. wahane 4 denekta wada yanna ba engine eken saddayak enawa. nikan yaddit enawa. 5k naggioth pana ada ada yanne. anika dan eka eyata wikunaganat bariwa inne

    :lol: ඇත්ත තිත්තයි. ඒත් සමහරු ඕවා කිව්වට පිලිගන්නෙ නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,355
    2
    53,819
    113
    mage yaluwekta thiyenawa oka. wahane 4 denekta wada yanna ba engine eken saddayak enawa. nikan yaddit enawa. 5k naggioth pana ada ada yanne. anika dan eka eyata wikunaganat bariwa inne

    වාහනේ අවුලක් - නැත්නම් මම ගිහිං තියෙන එක Picanto එකක වත් ඔහොම ප්‍රශ්නයක් තිබිල නෑ 5 දාල නියමෙට අදිනව. :yes:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    mage yaluwekta thiyenawa oka. wahane 4 denekta wada yanna ba engine eken saddayak enawa. nikan yaddit enawa. 5k naggioth pana ada ada yanne. anika dan eka eyata wikunaganat bariwa inne

    වාහනේ මැනුවල් එකක් නම් හරියට ගියර් මාරු කරන්න දන්නා යාලුවෙක්ද දන්නේ නැ .... ඔය කියන ලෙඩේ එන්නේ හරියට වාහනේ නඩත්තු කරන්නේ නැති උනාම ...... මම පපු එකකවත් ඔහොම ලෙඩක් අත්දැක්කේ නැ .... එක පාරක් යාලුවෝ 6ක් ගියා ....එක කෙල්ලෙක් ඔඩොක්කුවේ ගියේ ... ඔහොම අත්දැකීමක් නම් තිබ්බේ නැ
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,616
    520
    113
    ලන්ඩන් වත්ත
    වාහනේ මැනුවල් එකක් නම් හරියට ගියර් මාරු කරන්න දන්නා යාලුවෙක්ද දන්නේ නැ .... ඔය කියන ලෙඩේ එන්නේ හරියට වාහනේ නඩත්තු කරන්නේ නැති උනාම ...... මම පපු එකකවත් ඔහොම ලෙඩක් අත්දැක්කේ නැ .... එක පාරක් යාලුවෝ 6ක් ගියා ....එක කෙල්ලෙක් ඔඩොක්කුවේ ගියේ ... ඔහොම අත්දැකීමක් නම් තිබ්බේ නැ
    සමහර විට වාහනේ ලෙඩක් තියෙනව කියල තේරුනේ නැත්තෙ මේ නිසා නිසා වෙන්න ඇති:P:P:lol:

    මම ඊයෙ පැද්දා එකක්. බ්‍රේක් කරනකොට නන් ස්මූත් නැති ගතියක් දැනුනා. නිකන් එක පාර හිටිනවා වගේ පොඩ්ඩක් පෙඩල් එක පාගුවත්.ඒ වාහනේ අවුලක් ද න්න දන්නෙ නැ:dull:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    වාහනේ ලෙඩ කියන අය වාහනේ වෙලාවට සර්විස් කරනවද ....... දැනෙන වෙනස් වීම් හදාගන්නවද ....... දැනට මාර්කට් එකේ තියෙන ඉන්දියන් ලඩි වලට වඩා නම් හොදයි මචන්
     
    sameerafit

    Junior member
  • Sep 5, 2016
    63
    41
    18
    machan patta wahane , tika petrol karanwa adui, wena case eka na , 28 - 34 wenaka thiyanwa option anuwa price wennsa wenawa,