Kia Picanto

medianet85

Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    MAchang CAR 1a num supiri...
    Aeth okun ge Service patta chater kiyanawa ney da..? bala badu danawa kiyanawa ney da..?

    Tawa car 1a damge karanawa / arawa mewa kiyanawa ney da..?

    Car 1a num patta bun...

    Ehema avulak ne ban.. Ehema karath muntama ne paduwa.. mokada 5 Years or 150,000 Km warranty machan.. Kisi avulak ne.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සිරාම කාර් එකක්. මම දන්න කෙල්ලෝ දෙන්නෙක් පාවිච්චි කරනවා අවුරුදු 2-3 තිස්සේ. මම තමයි උන්ට tech support දෙන්නේ. handling, pickup ඔක්කොම හොඳයි. ජපන් hatchback එකකට සාපේක්ෂව AUTO එකේ පොඩ්ඩක් පෙට්රෝල් කරනවා මදි. හැබැයි ලොකු අවුලක් නැහැ.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238

    Outstation 350km පැද්දා.. මගේ එක 15ක් කළා මචන්..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    How is Picanto 2018 compared to Vitz 2016?
    Both same price range.
    පාවිච්චි කරනවට වඩා, business එකක් විදිහට වැඩි ගානකට විකුනන්න හිතන් වාහනයක් ගන්න හිතන් ඉන්නවා නම් vitz එක හොදයි..එහෙම ඇරෙන්න මෙලෝම රහක් නැති වාහනයක්, vitz කියන්නේ.. Basic වලත් Basic ම වාහනයක්.. නිකමට Dashboard එක බැලුවොත් තේරෙයි.. අනික Idle තිබ්බත් පුදුම සද්දෙකින් එන්ජිම run වෙන්නේ..2017 model එකක් මගේ යාලුවෙක් ගත්තා.. මට නම් Picanto එක සෑහෙන හොදයි ඒකට වඩා..

    Picanto එකේ interior එහෙම පට්ට ලස්සනයි vitz එක්ක compare කරද්දී..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Service 1di dana oil / charges aehema kohomada bun..?
    Ceylinco VIP full incurance kiyada premium aeka..?

    parts pita ganna tiyanawa da..?

    insurance 52k wage wenawa..
    parts nam ganan adui, anika company eken ganna puluwan..
     
    VivaElite2011

    Junior member
  • Jan 21, 2017
    65
    5
    8
    පාවිච්චි කරනවට වඩා, business එකක් විදිහට වැඩි ගානකට විකුනන්න හිතන් වාහනයක් ගන්න හිතන් ඉන්නවා නම් vitz එක හොදයි..එහෙම ඇරෙන්න මෙලෝම රහක් නැති වාහනයක්, vitz කියන්නේ.. Basic වලත් Basic ම වාහනයක්.. නිකමට Dashboard එක බැලුවොත් තේරෙයි.. අනික Idle තිබ්බත් පුදුම සද්දෙකින් එන්ජිම run වෙන්නේ..2017 model එකක් මගේ යාලුවෙක් ගත්තා.. මට නම් Picanto එක සෑහෙන හොදයි ඒකට වඩා..

    Picanto එකේ interior එහෙම පට්ට ලස්සනයි vitz එක්ක compare කරද්දී..

    thanks for the comment bro.
    Any complaints about the rear space for passengers?

    I test drove 2018 model, didn't feel any difference than Viva Elite. But I see many comments online saying rear space is not good.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    thanks for the comment bro.
    Any complaints about the rear space for passengers?

    I test drove 2018 model, didn't feel any difference than Viva Elite. But I see many comments online saying rear space is not good.
    Same as Hyundai Grandi10. Rear looks small.. but if your height is less than 5. 10', sure u can go without unease
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    Kia Picanto and Perodua AXIA athara wenasa mokuk da..?

    Kia Picanto made in South Korea , AXia Made in Malaysia.
    Axia Price (Automatic) 3395000
    Kia Picanto (Automatic) 3425000

    Axia eke rear seat wala space eka picanto ekata wada wadie. Picanto eke build quality eka wadie axia ekata wada. performance athin baluwath picanto eka hodai. habai fual karanwa axia eka picanto ekata wada 1L withara.

    images
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,078
    12,933
    113
    33
    ෆින්ලන්ඩ්
    Kia Picanto made in South Korea , AXia Made in Malaysia.
    Axia Price (Automatic) 3395000
    Kia Picanto (Automatic) 3425000

    Axia eke rear seat wala space eka picanto ekata wada wadie. Picanto eke build quality eka wadie axia ekata wada. performance athin baluwath picanto eka hodai. habai fual karanwa axia eka picanto ekata wada 1L withara.

    images

    Thanks

    How about the spare parts availability from out side and both company service stations with customer care..?
     
    Grim Reaper

    Well-known member
  • Mar 3, 2009
    1,769
    122
    63
    IN HELL
    I'm using a one for two years now ,
    build quality is better than what you get in a vitz and handling is really good too
    only down side may be the boot space it's bit small and not really practical