අද අළුයම 3.15 ඉදලා 7.15 වෙනකම් කරන්ට් තිබ්බේ නෑ මන් හිතන්නේ උන් ගිය සතියේ කාල සටහන දීලා අද වෙනස් වෙලාවල් වලට කපන්න යන්නේ
උබලට අළුයම 3 පස්සේ කරන්ට් තිබ්බා ද ?
අද අළුයම 3.15 ඉදලා 7.15 වෙනකම් කරන්ට් තිබ්බේ නෑ මන් හිතන්නේ උන් ගිය සතියේ කාල සටහන දීලා අද වෙනස් වෙලාවල් වලට කපන්න යන්නේ
උබලට අළුයම 3 පස්සේ කරන්ට් තිබ්බා ද ?
3 tiyenna athi ban kauda danne

Mona kememmal ratak da bn meka![]()

කපන මගුලක් ඇයි බන් රෑට කපන්නේ නැත්තේ.? දවල්ට වැඩක් කරගන්න තියෙන වෙලාවටම අරිනවා මුන් උදේනම් තිබ්බ
3.15 - 7.15 ඇවිල්ලා 8.30 - 11.30 වෙනකම් අය කැපුවා නේ මුන්
toilet hodanna hari ausi awa nan hodai kiyala terenne nedda dan![]()