කරන්ට් එක තිබ්බද අද උදේ 3න් පස්සේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    කරන්ට් එක තිබ්බද අද උදේ 3න් පස්සේ

    අද අළුයම 3.15 ඉදලා 7.15 වෙනකම් කරන්ට් තිබ්බේ නෑ මන් හිතන්නේ උන් ගිය සතියේ කාල සටහන දීලා අද වෙනස් වෙලාවල් වලට කපන්න යන්නේ

    උබලට අළුයම 3 පස්සේ කරන්ට් තිබ්බා ද ?
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    අද අළුයම 3.15 ඉදලා 7.15 වෙනකම් කරන්ට් තිබ්බේ නෑ මන් හිතන්නේ උන් ගිය සතියේ කාල සටහන දීලා අද වෙනස් වෙලාවල් වලට කපන්න යන්නේ

    උබලට අළුයම 3 පස්සේ කරන්ට් තිබ්බා ද ?

    3 tiyenna athi ban kauda danne
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    අද අළුයම 3.15 ඉදලා 7.15 වෙනකම් කරන්ට් තිබ්බේ නෑ මන් හිතන්නේ උන් ගිය සතියේ කාල සටහන දීලා අද වෙනස් වෙලාවල් වලට කපන්න යන්නේ

    උබලට අළුයම 3 පස්සේ කරන්ට් තිබ්බා ද ?

    p7RmiuK.jpg
     
    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    කපන මගුලක් ඇයි බන් රෑට කපන්නේ නැත්තේ.? දවල්ට වැඩක් කරගන්න තියෙන වෙලාවටම අරිනවා මුන් උදේනම් තිබ්බ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    උදේ 3.15 ඉදලා 7.15 වෙනකම් කපලා අය උදේ 8.30 ගිහින් දැන් 11.30 ආවේ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    කපන මගුලක් ඇයි බන් රෑට කපන්නේ නැත්තේ.? දවල්ට වැඩක් කරගන්න තියෙන වෙලාවටම අරිනවා මුන් උදේනම් තිබ්බ

    3.15 - 7.15 ඇවිල්ලා 8.30 - 11.30 වෙනකම් අය කැපුවා නේ මුන්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    9-12 කරන්ට් කැපුවා. ඉතා හොඳ දෙයක්. කරන්ට් බිල ඉතුරු වෙනව.

    ජයවේවා කරු පයියාණි