ගෙදර ඉන්න බල්ල මැරෙනකං බලං ඉන්නෙතව බල්ලො හදන්න. බල්ලො නං හදන්නෑ ජීවිතේට.





ඇයි උඹ පූසොන්ටද ආස

ගෙදර ඉන්න බල්ල මැරෙනකං බලං ඉන්නෙතව බල්ලො හදන්න. බල්ලො නං හදන්නෑ ජීවිතේට.






Self reflection ekak nathuwa hithanna puluwan da...!
ඔහේ සිතුවිලි වලට එන්න දීල ඒවට අනුව guide වෙනව ඇරෙන්න මට දැන් මේක හිතෙනව, දැන් ටිකකට කලිං හිත හිත හිටියෙ වෙන දෙයක් වගේ තමන්ගෙ හිත ගැන හිතන්නෙ නෑනෙ ගොඩක් වෙලාවට
ඔව් ඉතින් උඹත් මේ සංසාරේ ඔය වගේම කොච්චර විදවලා විදවලා මැරෙන්න ඇතිද


![]()
ඇයි උඹ පූසොන්ටද ආස![]()

self reflection එකක් නැතුව නේන්නං අපි ගොඩක් වෙලාවට හිතන්නෙඔහේ සිතුවිලි වලට එන්න දීල ඒවට අනුව guide වෙනව ඇරෙන්න මට දැන් මේක හිතෙනව, දැන් ටිකකට කලිං හිත හිත හිටියෙ වෙන දෙයක් වගේ තමන්ගෙ හිත ගැන හිතන්නෙ නෑනෙ ගොඩක් වෙලාවට
![]()
වුන දේ නං වුනා. තව කී පාරක් ඔහොම මැරෙන්න වෙයිද
![]()
![]()
Self reflection ekak/ego ekak nathi thoughts walin kisi pain ekak enne nane.
Thoughts walin self reflection ekak karama thamai pain/depression enne...

මොලේ තියෙන එකෙක්. මනුස්ස ජීවිතේ නියම වටිනාකම තේරුම් ගත්තු එකෙක්.මැරෙනව කියල හිතන් වැඩ කරමු බෝක්කල
මේ සේරම සෙල්ලන් තව කී කාලෙකටද
පින් දහම් කරපල්ලා
මම නම් මේ අව්රුද්දෙත් ගෙදර දානයක් දුන්න
තියෙන වෙලේ දෙනවා මචන්
Ehema pain enne ne ban.unconcious wenawa ita kalin.

උඹ කියන්නෙ awareness එක. self reflection කරන්නෙ තමන් ගැන තමන් සිහියෙන් ඉන්න, තමන්ගෙ සිත තේරුම් ගන්න. self reflection එක භාවනාවක් වගේ. කාලයක් කලා උඹත් කරල බලපංකො. මේ දැන් මට හිතෙන දෙයිං පටං ගන්න තියෙන්නෙ. මට දැන් දෙයක් හිතෙනව මෙතනට ආවෙ කොහොමද කියල හිතනව. එතකොට මතක් වෙනව දැන් ටිකකට කලිං හිත හිත හිටියෙ මොකක් ගැනද කියල. ඔහොම සිතුවිලි 10ක් විතර ආපස්සට ගියාම පුදුම හිතෙනව බං මෙලෝ සම්බන්ධයක් නැති දේවල් වලිං දඩාවතේ යන පිස්සු බල්ලෙක් වගේ වෙනස් සිතුවිලි වලට මාරු වෙන විදිහ දැක්කාම![]()
ඔව් awareness කියමුකෝ.. අපි හිතන කිසිම දෙයක් 'අපේ' කියල හිතන දෙයක් එක්ක ඈඳේන්නේ නැත්තන් දුකක් හිතෙන්නේ නෑ කියල මට නම් හිතෙන්නේ..
ඉතිං ඒක නැති කරන්න තමා බුදු හාමුදුරුවො ඉගැන්නුවෙ. කිසිම දෙයක් මගෙ නෙමේ කියල තේරුං අරගෙන සියල්ලටම තියෙන ආශාව අතාරින්න.
btw උඹ ඕක බුද්ධාගමේ තියෙනව කියල දන්නැතුව තනියම හිතලද නිගමනය කලේ![]()

uba dunna wathura pita ugure ghin marunada danne na
ehenm u ubeagena dweshayen marenne
ethkota u uen paliganna ei perethayek wela
kalu puso penei tika dwsk ynkn
eth puus awathara walata bayawena ekak na uba
passe uta epawela wena kohehari yai
ඉතින් සත්තුන්ට එහෙම ඒවා නෑ වගේ නේ බං..![]()
කොච්චර තියෙනවද බං. territory එක ආරක්ශා කරන්න ඕනෙ. නිකං සතෙක් දැක්කත් මරාගෙන කන්න හිතෙනව. පොර කාගෙන තුවාල කරගෙන ගෑණු පස්සෙ යනව. සත්තු අපිට වඩා අසරණයි ආශාවන් පාලනේ කරගන්නවත් බෑ![]()
මට නම් හිතෙන්න ඒවා mechanically වෙන දේවල් කියල...
කොහොමත් ආශාවන් නෙමේ බන් උන්ට තියෙන්නේ impulses,,
අපිට තියනවා වගේ feelings උන්ට තියනව කියල හිතනවද? thoughts ආවත් ඒවත් එක්ක attach වෙච්ච feelings තියෙන්න එපයි දුක දැනෙන්න.. මම හිටන්නේ නෑ කිසිම සතෙක්ගේ මොලේ එච්චර සංකීර්ණ දේවල් වෙනවා කියල.. සමහර විට chimpanzee ලගේ නම් වෙන්ව ඇති... ඒ වගේ තවත් සත්තු ජාති කීපයක එහෙම වෙනවා කියල හිතමුකෝ... එත් ඇති බහුතයක් සත්තුන්ගේ තියෙන්නේ ගොඩක් ප්රාථමික පද්දති...
මට නම් හිතෙන්න ඒවා mechanically වෙන දේවල් කියල...
කොහොමත් ආශාවන් නෙමේ බන් උන්ට තියෙන්නේ impulses,,
අපිට තියනවා වගේ feelings උන්ට තියනව කියල හිතනවද? thoughts ආවත් ඒවත් එක්ක attach වෙච්ච feelings තියෙන්න එපයි දුක දැනෙන්න.. මම හිටන්නේ නෑ කිසිම සතෙක්ගේ මොලේ එච්චර සංකීර්ණ දේවල් වෙනවා කියල.. සමහර විට chimpanzee ලගේ නම් වෙන්ව ඇති... ඒ වගේ තවත් සත්තු ජාති කීපයක එහෙම වෙනවා කියල හිතමුකෝ... එත් ඇති බහුතයක් සත්තුන්ගේ තියෙන්නේ ගොඩක් ප්රාථමික පද්දති...
වැටෙන්න යද්දි අත් දෙක තියන්නෙ ලොජිකලි හිතල කැල්කියුලේශන් කරල නෙමේනෙ. එහෙම නොතිය ඉන්න බෑ ඉබේම තියවෙනව. සත්තුන්ට ආශාවන් නැත්තං ඇයි බං බිස්කට් ටින් එක ඇරිය හැටියෙ පැත්ත පලාතෙ පේන්න නැති පූස එක පාරට මතුවෙලා කෑගහන්නෙ. හැම සතෙක්ටම ආශාවන් තියෙනව.