ඔකුන් කස්ටමර්ලාව හොරු ගානට දාලා තියෙන්නේ.ඔය වගේ තැන් වලට යන්න නරකයි.ඔක්කොටම කලින් ඕකුන් මිනිස්සුන්ට සලකන්න දැනගන්න ඔනේ .පිටරටවලනම් ඔය විකාර නෑ දැන්.බෑග් පිටින් ඇතුලට යන්න දෙනවා .මාත් ගිහින් තියනවා . හොද මිනිහත් හොරෙක් ගානට දානවා ඔය ධනපති හැත්ත...
මම එකදවසක් කොටුවේ ගුනසේන එකට ගියා.බඩු අරගෙන බෑග් එක ගන්න කවුන්ටරේට එද්දි ගෑනියෙක් බෑග් එකක් එල්ලන් ඇතුලට එන්න හැදුවා.කවුන්ටරේ ගෑනි කෑ ගැහුවා " බෑග් බෑග් " කියලා.ඊට පස්සේ ඒ ගැනි ඇතුලට යනකම් කවුන්ටරේ ගෑනි රව රව තමයි ඒ කස්ටමර්ට හිටියේ .මටනම් මේ රට ගැනම ලොකු කලකිරිමක් ආවා.
ඒකට Diliganz Marino Mall එකේ. මම ඇඳුම් ගත්ත කාඩ් ඔෆර් එකක් තිබ්බ නිසා. අරන් යද්දි එක්සිට් එකේ ඇලර්ට් එකක් එනව. ඕක්කොම බෑග් දොරෙන් එහාට මෙහාට පන්න පන්න බැලුව සික්ක. ඒවයින් ඇලර්ට් එක ආවෙ නෑ. මගෙ එල්ලන් හිටිය බෑග් එක මම දොරෙන් පන්නල බැලුව. ඒකෙන් ඇලර්ට් එක ආව. සික්ක යන්න කිව්ව. බෑග් චෙක් කලේ නෑ. අනික මම Uptown Kandy එකේ 2900ට ගත්ත Piper Reid shirt එකම Diliganz එකේ තිබ්බ 2050ට. (ඔෆර් එක 30% ආවම තව අඩුයි).



අනේ පවු
ධර්මපාලතුමා පවා මේ ජාතිවාදය පිලිකුල් කලා.ඒක එතුමාගේ ප්රකාශවලින්ම ඔප්පු වෙනවා .
