720p අපරාදෙ

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    480p balapu ewun kathawen bagayak wath dakala nathuwa athi.

    :(
    lazylizard පව් :sorry:

    4K බලපං පට්ට
    උන්ගේ සෙරප්පු අස්සේ තියෙන චුටි වැලි කැට පවා පේනවා

    zoom කල්ල බලන්න වෙයි එහෙනං. හොඳ display එකක් නැතුව නං 4K වැඩක් නෑ බං :no:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    4K බලපං පට්ට
    උන්ගේ සෙරප්පු අස්සේ තියෙන චුටි වැලි කැට පවා පේනවා

    :yes:
    Samahara characters penne 4K wala witharai.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපි බැලුවෙ MB 500 ගානක් 1080 p 10 bit psarips එක,

    :(
    ඌ google drive link දෙන්නෑ නේ :sorry:


    Issara indan tv shows/ movies baluwe 1080p.
    Ee unata GoT bala na oi. :dull:

    හුටා. මං LOR Hobbit බලල තියෙන්නත් 720p නෙ :sorry: ඒ ටිකත් ආයෙත් බලන්න වෙයි :(
     

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    :(
    ඌ google drive link දෙන්නෑ නේ :sorry:




    හුටා. මං LOR Hobbit බලල තියෙන්නත් 720p නෙ :sorry: ඒ ටිකත් ආයෙත් බලන්න වෙයි :(

    ඩිරෙක් ලින්ක් ගොඩක් තියෙනවා , openload තමයි හොදම පට්ට ස්පීඩ්
     

    Emioss

    Banned
    Apr 13, 2019
    116
    10
    0
    හපෝ උබ ඔස්ට්‍රේලියාවේ ඉදලත් 4K ද බැලුවේ ලැජ්ජයි ඕයි

    mona ausi da bn
    dehi aththa kandiyata hariyata signal wath na
     
    Last edited: