ලංකාවට ශරියා නීතිය ගෙනාවේ කවුද?

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ලංකාවට ශරියා නීතිය ගෙනාවේ කවුද?

ලංකාවට ශරියා නීතිය ගෙනාවේ කවුද?
ශරියා නීතිය ගැසට් කලේ කවුද?
ශරියා නීතිය යටතේ පල්ලි හැදුවේ කවුද?
ශරියා නීතිය යටතේ පණත් ගෙනාවේ කවුද?

හොඳට අහගන්න, රාජිත ඉන්ටලිජන්ස් වාර්තාවකින් අරන් කියවනවා

  • Like
Reactions: Starry Night

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    සාදර අනුග්‍රහය lankaenews...
    කියවීම - කක්කුස්සි කාටා
    එළකිරි සඳහා අනුග්‍රහය - lankaenews හි boston සාමාජික
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    සාදර අනුග්‍රහය lankaenews...
    කියවීම - කක්කුස්සි කාටා
    එළකිරි සඳහා අනුග්‍රහය - lankaenews හි boston සාමාජික

    Shooting the Messenger eh? don't stoop that low!

    In 2013 who Gazzeted the Sharia Law mate??
     
    Last edited:

    kd1234

    Member
    Mar 2, 2011
    22
    5
    0
    මේ රටේ ප්‍රශ්න විසදනවා තියා තමන්ගේ ප්‍රශ්නවත් විසඳගන්න බැරි පොහොට්‍ටුවකින් ලංකාවට අඹ මල් රේනුවක් තරම් වත් වැඩක් නම් වෙන එකක් නෑ. ලංකාවට උන්ගෙන් ගන්න කිසිම දෙයක් නෑ.උන්ට ලංකාවට දෙන්න පුලුවන් කිසිම දෙයක් නෑ..:dull:
     
    • Like
    Reactions: lodbrok

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මේ රටේ ප්‍රශ්න විසදනවා තියා තමන්ගේ ප්‍රශ්නවත් විසඳගන්න බැරි පොහොට්‍ටුවකින් ලංකාවට අඹ මල් රේනුවක් තරම් වත් වැඩක් නම් වෙන එකක් නෑ. ලංකාවට උන්ගෙන් ගන්න කිසිම දෙයක් නෑ.උන්ට ලංකාවට දෙන්න පුලුවන් කිසිම දෙයක් නෑ..:dull:

    541100 ඔයත් මෙතන....
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ත්‍රස්වාදී නායකයා අත් අඩංගුවේ..! ඉස්ලාමීය අන්තවාදීන් නීතිගත කිරීමේ පියා ගෝටා.! වවුනතිව් ‌පොලිස් ඝාතනයට ‌ගෝටාගේ හිටපු හමුදා 4 ක් සම්බන්ධයි - ඇමැති රාජිත ‌හෙළිකරයි
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    2013 දී ශරියා නීතිය ගැසට් කලේ කවුද? 2013 බලයේ හිටියේ කවුද?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    රශ්නය : ඝෝඨාබහය මුස්ලිම් අයට උදව් කලා නන් ඇයි රාජපක්ෂලට විරුද්ධව 80% - 90% ඡන්ද නැගෙනහිරින් වැටුනෙ.

    (ජවිපෙ + හෙළෝරුම) කම්බයින් උත්තරය : ඝෝඨාබහය NTJ අන්තවාදය පෝෂණය කලා. ඒකට මොඩරේට් මුස්ලිම් අය හොඳටම ඝෝඨාබහය එක්ක කේන්තියෙන් හිටියෙ. ඒ නිසා තමයි මොඩරේට් මුස්ලිම් අය 80% - 90% ප්‍රතිශතවලින් 2015 රාජපක්ෂලට විරුද්ධව ඡන්දෙ දුන්නෙ.

    ප්‍රශ්නය : එතකොට 2015 NTJ එකත් ඇයි රාජපක්ෂලට විරුද්ධව වැඩ කලේ.

    හෙළෝරුම උත්තරය : (තාම ලැබුනේ නැත)
    ජවිපෙ උත්තරය : ආහ් ඒක බැක් ෆයර් එකක්
    .

    රාජිතට අනුව මුස්ලිම් අන්තවාදීන් ඝෝඨගෙ කාලෙ බුද්ධි අංශ සාමාජිකයින් විදියට බඳවගෙන පඩි දීල. මේක මම හිතන්නෙ යහපාලිතලට සෑහෙන අස්වැසිල්ලක් වෙන ප්‍රවෘතියක් වෙන්න ඕන නිසැක වශයෙන්ම. මොකද තමන්ගෙ ආණ්ඩුව රාජපක්ෂගෙන් පළිගන්න බුද්ධි අංශෙ හිරේ දාපු එක ගැන පහුගිය සති කීපයේ යම් වරදකාරී හැඟීමකින් හිටිය නන්, "ශුවර් එකට හිරේ දාන්න ඇත්තෙ ඕවට ලින්ක්ස් තියෙන අය. වරදක් නොකරපු අය බය වෙන්න දෙයක් නෑ" වගේ ලයින් එකේ ආත්ම වංචාවකින් ඒ හැංගීමෙන් මිදෙන්න මෙතනින් අලුත් අවස්ථාවක් ලැබෙනව.

    අනෙක් අතට "මුස්ලිම් අන්තවාදය පෝෂණය කරපු ව්‍යාජ සිංහල බෞද්ධ ඝෝඨාබහය" වෙනුවට නියම සිංහල බෞද්ධ කරූ - චම්පික යෝජනා කරන අපේක්ෂකයාට ඡන්දය ගහල අලිය දිනවන්න පිටුවහලකුත් මෙයින් ලැබෙනවා.

    එහෙම ගත්තම යහපාලිතලගෙ නූතන බුද්ධිමය වීරයා වෙන්නෙ රාජිත සේනාරත්න. ආඩම්බර නැද්ද. චතුර සේනාරත්නගෙ තාත්ත
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,954
    6,302

    :lol::yes:

    පල්ලිය අැතුලේ කඩු තියන්න උදව් කරෙත් ගෝටා ලු,,:rofl:

    D5JIPrrUcAEs7bs.jpg
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    tenor.png

    ලංකාවට ශරියා නීතිය ගෙනාවේ කවුද?
    ශරියා නීතිය ගැසට් කලේ කවුද?
    ශරියා නීතිය යටතේ පල්ලි හැදුවේ කවුද?
    ශරියා නීතිය යටතේ පණත් ගෙනාවේ කවුද?

    හොඳට අහගන්න, රාජිත ඉන්ටලිජන්ස් වාර්තාවකින් අරන් කියවනවා

    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ow madya sakachcha vitarak madi proof ekka minusnta kiyanna one and ewata neethiyen action ganna one. netanma ape rate harak balan inna diya sena kumaraya next bin laden hadana ekek wennath puuwan moda sinhalun reawetila inne tamath :rofl::rofl::rofl: man nam eda idan ada wenakan kuwa oya miniha bayanakama minihek kiyala eda idan mun okkoma dega natanwane ehema kuwama:lol:
     
    ඉතින් ඔයා 2015 යහපාලනයට කඩේ ගිහින් දැන් ලබිල තියනදේ ඇතිනේ .....

    ඔයාට හිතෙන නැද්ද ඔයාගේ judgement එකේ අවුලක් තියනවා කියල....එහෙම බැලුවම ඔබතුමා කියන ඒවා පිළිගැනීම ගැන ප්‍රශ්නයක් තියනවා වගේ නේ ?
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ow madya sakachcha vitarak madi proof ekka minusnta kiyanna one and ewata neethiyen action ganna one. netanma ape rate harak balan inna diya sena kumaraya next bin laden hadana ekek wennath puuwan moda sinhalun reawetila inne tamath :rofl::rofl::rofl: man nam eda idan ada wenakan kuwa oya miniha bayanakama minihek kiyala eda idan mun okkoma dega natanwane ehema kuwama:lol:

    වැඩක් නෑ මචං කියලා. ඕනේ ගොනෙක් ට බලාගන්න පුලුවන් ශරියා නීතිගත කලේ මොනෙ අවුරුද්දෙද, ඊට පස්සේ චන්ද ගන්න ඇඩිශනල් අනපනත් ගෙනාවේ කවුද? පල්ලි හදන්න අවසර දුන්නේ කවුද? ඉන්ටලිජන්ස් පේ රෝල් එකේ හිටියේ කවුද?

    මේවට උත්තර දෙන්න බැරි "මහත්වරු" මගේ දෙමව්පියන්ට බැනලා රෙප් කැපුවාම ඔක්කොම හරි කියා ස්වයං වින්දනය කරති.
    හරි එල බන්!

    :D:D
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    වැඩක් නෑ මචං කියලා. ඕනේ ගොනෙක් ට බලාගන්න පුලුවන් ශරියා නීතිගත කලේ මොනෙ අවුරුද්දෙද, ඊට පස්සේ චන්ද ගන්න ඇඩිශනල් අනපනත් ගෙනාවේ කවුද? පල්ලි හදන්න අවසර දුන්නේ කවුද? ඉන්ටලිජන්ස් පේ රෝල් එකේ හිටියේ කවුද?

    මේවට උත්තර දෙන්න බැරි "මහත්වරු" මගේ දෙමව්පියන්ට බැනලා රෙප් කැපුවාම ඔක්කොම හරි කියා ස්වයං වින්දනය කරති.
    හරි එල බන්!

    :D:D

    ප්‍රරශ්නය : ඝෝඨාබහය මුස්ලිම් අයට උදව් කලා නන් ඇයි රාජපක්ෂලට විරුද්ධව 80% - 90% ඡන්ද නැගෙනහිරින් වැටුනෙ.

    කම්බයින් උත්තරය : ඝෝඨාබහය NTJ අන්තවාදය පෝෂණය කලා. ඒකට මොඩරේට් මුස්ලිම් අය හොඳටම ඝෝඨාබහය එක්ක කේන්තියෙන් හිටියෙ. ඒ නිසා තමයි මොඩරේට් මුස්ලිම් අය 80% - 90% ප්‍රතිශතවලින් 2015 රාජපක්ෂලට විරුද්ධව ඡන්දෙ දුන්නෙ.

    ප්‍රශ්නය : එතකොට 2015 NTJ එකත් ඇයි රාජපක්ෂලට විරුද්ධව වැඩ කලේ.

    උත්තරය : (තාම ලැබුනේ නැත)
    ජවිපෙ උත්තරය : ආහ් ඒක බැක් ෆයර් එකක්.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    වැඩක් නෑ මචං කියලා. ඕනේ ගොනෙක් ට බලාගන්න පුලුවන් ශරියා නීතිගත කලේ මොනෙ අවුරුද්දෙද, ඊට පස්සේ චන්ද ගන්න ඇඩිශනල් අනපනත් ගෙනාවේ කවුද? පල්ලි හදන්න අවසර දුන්නේ කවුද? ඉන්ටලිජන්ස් පේ රෝල් එකේ හිටියේ කවුද?

    මේවට උත්තර දෙන්න බැරි "මහත්වරු" මගේ දෙමව්පියන්ට බැනලා රෙප් කැපුවාම ඔක්කොම හරි කියා ස්වයං වින්දනය කරති.
    හරි එල බන්!

    :D:D

    ubala puluwan me 225 elawana end game ekata help ekak deepan. ayeth mun wage eungen wedak ne oya rajithaya unath. uba mepara support karnne katada? :D
     
    gayan1225

    Member
    Apr 14, 2019
    12
    2
    0
    [FONT=&quot]ඔය කථාව බොරුවක් නෙවෙයිනම් ගෝඨා නඩුවක් දායිද??[/FONT]
    [FONT=&quot]එත් කථාව ඇත්තනම් ??[/FONT]
    :frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown:
     
    • Like
    Reactions: Identity

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,954
    6,302
    113
    ow madya sakachcha vitarak madi proof ekka minusnta kiyanna one and ewata neethiyen action ganna one. netanma ape rate harak balan inna diya sena kumaraya next bin laden hadana ekek wennath puuwan moda sinhalun reawetila inne tamath :rofl::rofl::rofl: man nam eda idan ada wenakan kuwa oya miniha bayanakama minihek kiyala eda idan mun okkoma dega natanwane ehema kuwama:lol:

    Hari ithin uba ubata ona kenata chande daapan.api epa kiwwada:rofl:.api chande daanne apita ona kenata ubata ona kenata nemei:rofl::rofl:.uba mokekda ewa gana katha karanna?:rofl:e kaale UNP ekata fuka deegena hitapu un thama dan oya darshanika talks denne .:rofl::rofl: