රශ්නය : ඝෝඨාබහය මුස්ලිම් අයට උදව් කලා නන් ඇයි රාජපක්ෂලට විරුද්ධව 80% - 90% ඡන්ද නැගෙනහිරින් වැටුනෙ.
(ජවිපෙ + හෙළෝරුම) කම්බයින් උත්තරය : ඝෝඨාබහය NTJ අන්තවාදය පෝෂණය කලා. ඒකට මොඩරේට් මුස්ලිම් අය හොඳටම ඝෝඨාබහය එක්ක කේන්තියෙන් හිටියෙ. ඒ නිසා තමයි මොඩරේට් මුස්ලිම් අය 80% - 90% ප්‍රතිශතවලින් 2015 රාජපක්ෂලට විරුද්ධව ඡන්දෙ දුන්නෙ.
ප්‍රශ්නය : එතකොට 2015 NTJ එකත් ඇයි රාජපක්ෂලට විරුද්ධව වැඩ කලේ.
හෙළෝරුම උත්තරය : (තාම ලැබුනේ නැත)
ජවිපෙ උත්තරය : ආහ් ඒක බැක් ෆයර් එකක්.
රාජිතට අනුව මුස්ලිම් අන්තවාදීන් ඝෝඨගෙ කාලෙ බුද්ධි අංශ සාමාජිකයින් විදියට බඳවගෙන පඩි දීල. මේක මම හිතන්නෙ යහපාලිතලට සෑහෙන අස්වැසිල්ලක් වෙන ප්‍රවෘතියක් වෙන්න ඕන නිසැක වශයෙන්ම. මොකද තමන්ගෙ ආණ්ඩුව රාජපක්ෂගෙන් පළිගන්න බුද්ධි අංශෙ හිරේ දාපු එක ගැන පහුගිය සති කීපයේ යම් වරදකාරී හැඟීමකින් හිටිය නන්, "ශුවර් එකට හිරේ දාන්න ඇත්තෙ ඕවට ලින්ක්ස් තියෙන අය. වරදක් නොකරපු අය බය වෙන්න දෙයක් නෑ" වගේ ලයින් එකේ ආත්ම වංචාවකින් ඒ හැංගීමෙන් මිදෙන්න මෙතනින් අලුත් අවස්ථාවක් ලැබෙනව.
අනෙක් අතට "මුස්ලිම් අන්තවාදය පෝෂණය කරපු ව්‍යාජ සිංහල බෞද්ධ ඝෝඨාබහය" වෙනුවට නියම සිංහල බෞද්ධ කරූ - චම්පික යෝජනා කරන අපේක්ෂකයාට ඡන්දය ගහල අලිය දිනවන්න පිටුවහලකුත් මෙයින් ලැබෙනවා.
එහෙම ගත්තම යහපාලිතලගෙ නූතන බුද්ධිමය වීරයා වෙන්නෙ රාජිත සේනාරත්න. ආඩම්බර නැද්ද. චතුර සේනාරත්නගෙ තාත්ත