Mitsubishi EK Wagon වාහනය පිළිබඳව කරන ලද විස්තරාත්මක විමර්ශනයකි.
Video එක බලා අදහස් දක්වන්න.
කාලකන්නි රටේ ලක්ෂ 30 ගන්න තියෙන ජරාවල් තමයි මේ.

කාලකන්නි රටේ ලක්ෂ 30 ගන්න තියෙන ජරාවල් තමයි මේ.


Puluwan machan, welawa thama naththepatta
mama hithanne elakiri name eken wahana walama inna nethuwa thawa dewal karanna puluwan neda
සෑහ් GTRZ අයියා... කලිං කිවුව නං EK Wagon G grade එකක් දෙනව review එකට.
පොඩි Correction වගයක් තියනව.
01. නෑ කිවුවට මේකෙ G grade එකට Multi Function Steering Wheel තියෙන්නෙ
02. tachometer එක තියනව
03. Touch AC Panel එකක් තියනව
ගිය අවුරුද්දෙ මම මේක ගෙන්නුවෙ 26කට.