Mitsubishi EK Wagon Review (Sinhala) from ElaKiri.com

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113


    Mitsubishi EK Wagon වාහනය පිළිබඳව කරන ලද විස්තරාත්මක විමර්ශනයකි.
    Video එක බලා අදහස් දක්වන්න. :D
     

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    කාලකන්නි රටේ ලක්ෂ 30 ගන්න තියෙන ජරාවල් තමයි මේ.
     

    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    review eka nm hamadama wge pattama krla thynwa aiya meke market eke dn yna price ekath damma nm habai wtinwa kyla hithnwa.... :nerd::nerd::nerd:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    කාලකන්නි රටේ ලක්ෂ 30 ගන්න තියෙන ජරාවල් තමයි මේ.

    ලක්ෂ 30කට දැන් ගන්න පුලුවන් මේ වගේ පාන් පෙට්ටි වගේ ඒවද බන්.. විලි ලැජ්ජාවයි :rofl:
     

    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    සෑහ් GTRZ අයියා... කලිං කිවුව නං EK Wagon G grade එකක් දෙනව review එකට. :(:(

    පොඩි Correction වගයක් තියනව.
    01. නෑ කිවුවට මේකෙ G grade එකට Multi Function Steering Wheel තියෙන්නෙ
    02. tachometer එක තියනව
    03. Touch AC Panel එකක් තියනව


    ගිය අවුරුද්දෙ මම මේක ‍ගෙන්නුවෙ 26කට.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    සෑහ් GTRZ අයියා... කලිං කිවුව නං EK Wagon G grade එකක් දෙනව review එකට. :(:(

    පොඩි Correction වගයක් තියනව.
    01. නෑ කිවුවට මේකෙ G grade එකට Multi Function Steering Wheel තියෙන්නෙ
    02. tachometer එක තියනව
    03. Touch AC Panel එකක් තියනව


    ගිය අවුරුද්දෙ මම මේක ‍ගෙන්නුවෙ 26කට.

    Video eke kiyanawa meke push start, climate control thiyana higher grade thiyanawa namuth ganan wadi kiyala.
    Meka me aduwatama hybrid nowana japan wahanayak gana review ekak widiyata kale minissu illana nisa.
     
    • Like
    Reactions: Sanathbh