mach promotional items karane api ekema catagary ekakuth dahan machn.. garment feld eka.
මේකේ විදිහක් නැද්ද request එකක් වගේ දාන්න. ඒ කියන්නේ මට අවශ්‍යයි පැත්තක් සඳහන් කරලා computer items හෝ වාහන අමතර කොටස් වගේ දෙයක් ගන්න එතකොට සයිට් එකට එන ඒ පැත්තේ ඉන්න කෙනෙක්ට පුළුවන් වෙන්න ඕනේ suggestion එකක් දෙන්න.
මචං එකෙන්ම එල වැඩක්.. පොඩි දෙයක් තියනව කියන්න.. හැබැයි මාව මරාගෙන කයි දැන් ජාතිවාදියා කියලා…
මෙක අනිත් පැත්තට භාවිතා වෙන්න පුලුවන් එක නිසා මේක භාවිතා කරන අයගේ අනන්‍යතාවය තහවුරු කරගන්න පුලුවන්නම් එල… U know What i Mean
හොඳ වැඩක්... කවුරුහරි පටන් ගන්නයි ඕනේ.. මහන්සිය අගය කරනවා.. දැන් දැන් සිංහලයට පොඩ්ඩ පොඩ්ඩ තේරෙනවා මේකේ තියෙන බැරෑරුම් කම.. වෙනදට මෙහෙම දෙයක් පටන් ගත්ත ගමන් ඌට ගහල සිංහලයම බිම දානවා. ඕන් ද ස්පොට්... ගොඩක් හොඳයි අපි දැනුවත් වෙලා ඉන්න එක ගොඩක් වැදගත් ඉස්සරහට
Danna yaddi Submit Featured Image kiyala watenawane.
මචන්, verification system එක හදාගෙන යන ගමන්, එතකොට පුලුවන් shops, companies වලට vote කරන්න, එතකොට වැඩේ හරි,
දැනට වෙන්නෙ, manually approve කරන එක