Oka full DC kara kyla wadak tiyanawada ?
හෙඩ් ලයිට් එක එලිය අඩු හින්ද ලෝ rpm වල සහ hid projector kit එකක් දාන්ඩ

Oka full DC kara kyla wadak tiyanawada ?

මාත් අද ත්රී වීල් එක්ක පස්සට ඇන්නා කියාන්කෝඒකා පාර මැද එකපාරටම නැවැත්තුවානේ.
පට්ට අමාරුවෙන් වැටෙන්නෙ නැතුව බේරුනේ

පුලුවන්නම් විශ්වාස කරපන්, කතා බහ කරල ශේප් වෙලා අවා, බෆර් එක හදාගන්න කීයක් හරි දෙන්න හැදුවත් ගත්තෙ නෑ, උබත් කොල්ලෙක් නේ, ඕව් පාරෙ යද්දි වෙන්න පුළුවන් ඕනේ තරම් කියලා ගියාඉතිං මොකද උනේ? ත්රීවිල් අයියා ඔයාව දිව්යලෝකෙ යවන්න හැදුවෙ නැද්ද ?![]()

පුලුවන්නම් විශ්වාස කරපන්, කතා බහ කරල ශේප් වෙලා අවා, බෆර් එක හදාගන්න කීයක් හරි දෙන්න හැදුවත් ගත්තෙ නෑ, උබත් කොල්ලෙක් නේ, ඕව් පාරෙ යද්දි වෙන්න පුළුවන් ඕනේ තරම් කියලා ගියා
එල ඩයල් එකක් පොර නම්

පුලුවන්නම් විශ්වාස කරපන්, කතා බහ කරල ශේප් වෙලා අවා, බෆර් එක හදාගන්න කීයක් හරි දෙන්න හැදුවත් ගත්තෙ නෑ, උබත් කොල්ලෙක් නේ, ඕව් පාරෙ යද්දි වෙන්න පුළුවන් ඕනේ තරම් කියලා ගියා
එල ඩයල් එකක් පොර නම්
ඒකනේ බන්, හැප්පුන ගමන් මට මන් ගැනම පුදුම තරහක් ආවේ,මගේ ජීවිතේට මම ඔය වගේ එකක් ඇහුවමයි.අම්මාපා.බයික් රාජයා අවුලක් නෑනේ?
දැන් ඉතින් පුදපන්කෝ කීයක් හරි කියල හිත හිත තමයි බයික් එකෙන් බැස්සේ

Machan Pulsar 160NS eka thel kochchara karanawada.

35+ කරයි සාමාන්යෙන් උබ ඇස්ලේටරේ උඩ නැගලම ගියොත් නං ඉතිං . ගාණ වෙනස් වෙයි .![]()

![]()
Accelatore uda nagala thamai inne.

Machan Pulsar 160NS eka thel kochchara karanawada.
අපරාදේ සල්ලි.ඔය ගානට ජේඩ් එකක්,හොනට් 250 වගේ එකක් ගන්න පුලුවන්.

Pulsar wala Digital display fade wechcha ewa hadana un innawada?
Homagama porak innawa kiyala aranchiyak awa...
contacts ekak denno...
Pulsar wala Digital display fade wechcha ewa hadana un innawada?
Homagama porak innawa kiyala aranchiyak awa...
contacts ekak denno...
pm'd