දුකයි බං!

දුකයි බං...මේ රට පට්ට වටිනවා ,සමහර උන්ට මේ රටේ වටිනාකම තේරෙන්නේ නැහැ!මේ දේශපාලන කරන බල්ලෝ නිසා එපා වෙලා ඉන්නේ අප්පා...ඇයි අපිට මෙහෙම කරේ!ඉස්සර චර්ච් එකේ සෙට් වෙන කට්ටිය අද නැහැ!ජිවිතේ පුදුමාකාරයි!:(
 
  • Like
Reactions: DangerMan119

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ දැන් සමලිංගිකයෙක් කියල ගෙදරට කියල ඉවරද ? ගෙදරින් මොකද කිව්වෙ ?
     

    kkddkanna

    Active member
  • Jul 19, 2007
    366
    214
    43
    sira machan, man inna middle east mahe inna un kiyanawa ubala ai occhara lassana rata dala mahe awith inne kiyala. samhara un jeewithe aka parake hari lankawata yanna ona kiyala kiyanawa.