දුකයි බං...මේ රට පට්ට වටිනවා ,සමහර උන්ට මේ රටේ වටිනාකම තේරෙන්නේ නැහැ!මේ දේශපාලන කරන බල්ලෝ නිසා එපා වෙලා ඉන්නේ අප්පා...ඇයි අපිට මෙහෙම කරේ!ඉස්සර චර්ච් එකේ සෙට් වෙන කට්ටිය අද නැහැ!ජිවිතේ පුදුමාකාරයි!:(