මචන්ලා වාහනේක තෙල් කරන්නේ cc ගානට අනුව නේද
සාමාන්‍යයෙන් 2000cc වගේ වාහනයක් තෙල් කරන්නේ 7ක් වගේ නේද?
අසරණයට කියල දීපන්කො
එහෙම නැහැ බොඩි එකේ බරට හරියන එන්ජිමේ CC ගාන තියෙන්න ඕනේ .
CC ගාන වැඩි උනා කියන එකෙන් තෙල් කරනවා අඩුයි කියලා කියන්න බැහැ .
මචන්ලා වාහනේක තෙල් කරන්නේ cc ගානට අනුව නේද
සාමාන්‍යයෙන් 2000cc වගේ වාහනයක් තෙල් කරන්නේ 7ක් වගේ නේද?
අසරණයට කියල දීපන්කො
මචන්ලා වාහනේක තෙල් කරන්නේ cc ගානට අනුව නේද
සාමාන්‍යයෙන් 2000cc වගේ වාහනයක් තෙල් කරන්නේ 7ක් වගේ නේද?
අසරණයට කියල දීපන්කො
මචන්ලා වාහනේක තෙල් කරන්නේ cc ගානට අනුව නේද
සාමාන්‍යයෙන් 2000cc වගේ වාහනයක් තෙල් කරන්නේ 7ක් වගේ නේද?
අසරණයට කියල දීපන්කො
uba mokadda ganna vehicle eka ? mokadda kiyala danethuwa melo deyak kiyana be![]()
Mazda Familia Bj5p 2002. 1500cc
Honda City 2001 : 1500 cc
Mitsubishi Galant 2002 : 2000cc
Oya 3n ekak thamai
Proton gen 2 eka Kalin ganna hitiye. Engine leda enawa Kiyala kattiya kiwwa nisa atha ariya