2osama

Well-known member
  • Oct 25, 2010
    81,129
    72,280
    113
    මාලඹේ
    මචන්ලා වාහනේක තෙල් කරන්නේ cc ගානට අනුව නේද
    සාමාන්‍යයෙන් 2000cc වගේ වාහනයක් තෙල් කරන්නේ 7ක් වගේ නේද?
    අසරණයට කියල දීපන්කො


    එහෙම නැහැ බොඩි එකේ බරට හරියන එන්ජිමේ CC ගාන තියෙන්න ඕනේ .
    CC ගාන වැඩි උනා කියන එකෙන් තෙල් කරනවා අඩුයි කියලා කියන්න බැහැ .
     

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    මචන්ලා වාහනේක තෙල් කරන්නේ cc ගානට අනුව නේද
    සාමාන්‍යයෙන් 2000cc වගේ වාහනයක් තෙල් කරන්නේ 7ක් වගේ නේද?
    අසරණයට කියල දීපන්කො

    Ehema kiyanna puluwan factory test ekakadi witharai.

    Api samanya dawanayakadi road condition, vehicle maintenance, driving style oya hemadema balanna wenawa.
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මචන්ලා වාහනේක තෙල් කරන්නේ cc ගානට අනුව නේද
    සාමාන්‍යයෙන් 2000cc වගේ වාහනයක් තෙල් කරන්නේ 7ක් වගේ නේද?
    අසරණයට කියල දීපන්කො

    141 එක තෙල් කරන්නෙ නැත්තෙ ඇයි? වාහනේට හරියන එන්ජින් පවර් එකක් නැති නිසා. 2000 එන්ජින් තියන හොඳට තෙල් කරන වාහන ඕන තරම් තියනව. එන්ජින් එක 2000යි කියල හැම වාහනේම 7ට අඩු වෙන්නෙ නෑ.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    uba mokadda ganna vehicle eka ? mokadda kiyala danethuwa melo deyak kiyana be:yes:

    Mazda Familia Bj5p 2002. 1500cc
    Honda City 2001 : 1500 cc
    Mitsubishi Galant 2002 : 2000cc

    Oya 3n ekak thamai
    Proton gen 2 eka Kalin ganna hitiye. Engine leda enawa Kiyala kattiya kiwwa nisa atha ariya
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Mazda Familia Bj5p 2002. 1500cc
    Honda City 2001 : 1500 cc
    Mitsubishi Galant 2002 : 2000cc

    Oya 3n ekak thamai
    Proton gen 2 eka Kalin ganna hitiye. Engine leda enawa Kiyala kattiya kiwwa nisa atha ariya


    mazda and honda city num shape machan,anith ewanum recomand karanna be