ELAKIRI MIN MADURA

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
මගෙ ගාව පිරානෙක් හිටියා ඌ මලා .
මේ සැරේ ටැංකිය අස් නොකර වතුර 3/4 අයිං කරලා අලුත් වතුර දාලා දවස් දෙකෙං .(පොතේ හැටියට මීට කලිං කරලම නෑ මේ කරපු පලවෙණි සැරේ ලප් තැනම ලොප්)
 
udsic

Well-known member
  • Mar 16, 2008
    3,092
    1,019
    113
    මගෙ ගාව පිරානෙක් හිටියා ඌ මලා .
    මේ සැරේ ටැංකිය අස් නොකර වතුර 3/4 අයිං කරලා අලුත් වතුර දාලා දවස් දෙකෙං .(පොතේ හැටියට මීට කලිං කරලම නෑ මේ කරපු පලවෙණි සැරේ ලප් තැනම ලොප්)

    වෙන්න නම් බෑ. මොකද මමත් ටැංකි කවමදාවත් සම්පුර්ණ හිස් කරන්නේ නෑ, හැම සතියෙම 50% WC කරනවා.
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,208
    516
    113
    Ratnapura
    6255766608_27d9a7beee_b.jpg

    me wage spot lights 2/3 dagnna led bulb 6500k :yes:labai ,wadeth wenawa

    machan W kiye bulb da damme.. 13w 3 k dammoth athida
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,620
    5,766
    113
    KALUTHARA
    3 ක් දාන්න...ලයිට් එක හොදට තියේනම් ගස් හැදෙනවා හොදට .මං 12w celing type led 2ක් දාලා තියෙන්නේ ලීටර් 56(ගැලුන් 15 ) ටැංකියට....

    wadi unot ALGAETH HADENAWA :D
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    වෙන්න නම් බෑ. මොකද මමත් ටැංකි කවමදාවත් සම්පුර්ණ හිස් කරන්නේ නෑ, හැම සතියෙම 50% WC කරනවා.

    උනේ ඉතිං එහෙම තමා.:sorry: මාලුවට අවුරුදු 5ක් විතර වෙනවා. 2014 වගේ ගෙනාවෙ .:yes::yes::yes:
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,208
    516
    113
    Ratnapura
    1.6w per galon dnna cfl walin ,nattam ita match wen led walata hadagena danna :yes: 15w cfl=7w led ne ewage.....
    man kalin dala thiyena reply poddk balanna pahadila krala athi

    Thanks bro man oyage post baluva.. mage gallon 35 i 3 feet tank eka.. 13w LED 3 k nikan vadi vage hithenavane.. sara vadi vena ekak nadda.. nikan natural light ekak ganna barida.. man dakala thiyana planted tank vala loku eliyak nahane.. lassanata natural vidiyata thiyanava..
     
    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    365
    214
    43
    නෝමල් led බල්බ් අවුලක් නැද්ද .මම මාලු ටැංකි වලට දාන ෆ්ලොරසන්ට් බල්බ් එකක් දාලා තියන්නේ ඒකෙ එලිය මදි වගේ.led දාන්ඩ බැලුවේ .
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,620
    5,766
    113
    KALUTHARA
    Thanks bro man oyage post baluva.. mage gallon 35 i 3 feet tank eka.. 13w LED 3 k nikan vadi vage hithenavane.. sara vadi vena ekak nadda.. nikan natural light ekak ganna barida.. man dakala thiyana planted tank vala loku eliyak nahane.. lassanata natural vidiyata thiyanava..

    api 45watt gamu cfl walin.led walin 7W bulb thunak athiwei :rolleyes:13w ledc wadiwei
     
    • Like
    Reactions: Ramith_SL

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,208
    516
    113
    Ratnapura
    api 45watt gamu cfl walin.led walin 7W bulb thunak athiwei :rolleyes:13w ledc wadiwei

    Thanks bro.. mata dan thama answer eka ave.. CFL nam 13w vage LED nam 7w vage neh... mama 13w LED ekak damme ithin 3 k dammahama sarama eliyak enava.. mata ethanai prashne thibune.. thanks bro... :love:
     
    ben kenoby

    Junior member
  • Feb 1, 2013
    63
    7
    8
    co2 කොච්චර වෙලාවක් දාලා තියන්න ඕනෙද බං දවසට? ලයිට් එක දාලා තියෙන කොටත් co2 එක දාලා තියන්න ඕනෙද? ලයිට් එකත් එක්ක co2 දෙන එක වෙනස් වෙනවද?

    ලයිට් දාලම තියනව නම් පැය 24ම CO2 දාලා තිබ්බට කමක් නැහැ ඒත්.රෑට CO2 ඔෆ් කරන එක හොඳයි.රෑට හා උදේ පාන්දරම තමා වතුරෙ O2 අඩුම ඒ වෙලාවට CO2 වැඩි උනොත් ඉන්න මාලුන්ට අමාරු වෙන්න පුලුවන් ඒක නිසා රෑට CO2 ඕෆ් කරන එක හොඳයි.පොඩිම ටැංකියක් නම් CO2 වෙනුවට SEACHEM EXCEL වගේ දෙයක් දාන්න පුලුවන්.සාමාන්ය ලොකු ටැංකි වලට නම් SEACHEM EXCEL දාන එක ටිකක් වියදම් සහගතයි
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,105
    8,117
    113
    රූකඩ රාජ්ජේ
    ලයිට් දාලම තියනව නම් පැය 24ම CO2 දාලා තිබ්බට කමක් නැහැ ඒත්.රෑට CO2 ඔෆ් කරන එක හොඳයි.රෑට හා උදේ පාන්දරම තමා වතුරෙ O2 අඩුම ඒ වෙලාවට CO2 වැඩි උනොත් ඉන්න මාලුන්ට අමාරු වෙන්න පුලුවන් ඒක නිසා රෑට CO2 ඕෆ් කරන එක හොඳයි.පොඩිම ටැංකියක් නම් CO2 වෙනුවට SEACHEM EXCEL වගේ දෙයක් දාන්න පුලුවන්.සාමාන්ය ලොකු ටැංකි වලට නම් SEACHEM EXCEL දාන එක ටිකක් වියදම් සහගතයි

    තෑන්ක්ස් මචං විස්තරේට....ලයිට් උදේ දාලා රැට නිවනවා...ලයිට් එක්ක ෆිලට්ර් එකත් දාලා තියෙන්නේ.
    ඒකත් රැට තමයි නිවන්නේ.....අඩි 2 ටැංකියක්....මොනවද මචං SEACHEM EXCEL කියන්නේ?

    +++