මගෙ ගාව පිරානෙක් හිටියා ඌ මලා .
මේ සැරේ ටැංකිය අස් නොකර වතුර 3/4 අයිං කරලා අලුත් වතුර දාලා දවස් දෙකෙං .(පොතේ හැටියට මීට කලිං කරලම නෑ මේ කරපු පලවෙණි සැරේ ලප් තැනම ලොප්)

labai ,wadeth wenawa
මාලුවට අවුරුදු 5ක් විතර වෙනවා. 2014 වගේ ගෙනාවෙ .
13w ledc wadiwei