~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

AnuradhaPo

Junior member
  • Dec 10, 2017
    39
    5
    8
    සංවාද මණ්ඩපේ ගොබිලෝ ටික දැන් වැඩිය පෙන්න නැහැ නේද?කඹේ ඇදලා ගූ නාගත්තා කියලා ආරංචි...:lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Katuss, Sara akka mokada mandape peththe enne naththe? online innawane. uba elewwada? pin kate salli tika thaniyama thiyaganna
    නඩත්තුවට වියදම වැඩියි නෙ ඇඳුම් පැළඳුම් වලට ආබරණ වලට කන්න බොන්න යන වියදන් බුදු අම්මෝ :baffled:

    මම කිව සම්බෝලයි බතුයි කන්න පුඋවන් නං ඉන්න බැරිනං යන්න කියල.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යකෝ මේ ටිකට උලුත් බිදිලා නේද? තොපි මේක යාවත්කාලීන කරන්නේ නැද්ද දැන්....:sorry:
    ඕවා කරන්න සල්ලි නෑ :no: මම මගේ තැනට උඩින් උළු කැට ටික හදාගත්තා නොතෙමෙන්න ඒ ඇති
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඕවා කරන්න සල්ලි නෑ :no: මම මගේ තැනට උඩින් උළු කැට ටික හදාගත්තා නොතෙමෙන්න ඒ ඇති

    මේ මාස පහට පරාලත් දිරලා... පේන්ට් එකත් සවුත්තු වෙලා.....
    කෝ මේකේ හිටපු අනික් ගොබිලෝ ටික.... සචියා නම් කැනඩාවේ....:eek:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    උපුල් මාමාට මොකෝ වෙලං තියෙන්නේ ?

    මාස ගානකින් දැක්කේ නෑනේ...

    මැසේජ් පවා දැම්ම...කිසි හාවක් හුවක් නෑ.
    එළකිරි ඇවිත් නෑ හුඟ කාලෙකින්
    :confused::confused::confused:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ මාස පහට පරාලත් දිරලා... පේන්ට් එකත් සවුත්තු වෙලා.....
    කෝ මේකේ හිටපු අනික් ගොබිලෝ ටික.... සචියා නම් කැනඩාවේ....:eek:

    :confused::confused::confused:

    සිරාවටමද....ඌ කවද්ද කැනඩා ආවේ,...