ElaKiri Bajaj Pulsar Fan Club-4

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මාත් අද ත්‍රී වීල් එක්ක පස්සට ඇන්නා කියාන්කෝ:dull::sorry::sorry: ඒකා පාර මැද එකපාරටම නැවැත්තුවානේ.:angry:

    පට්ට අමාරුවෙන් වැටෙන්නෙ නැතුව බේරුනේ:dull:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මාත් අද ත්‍රී වීල් එක්ක පස්සට ඇන්නා කියාන්කෝ:dull::sorry::sorry: ඒකා පාර මැද එකපාරටම නැවැත්තුවානේ.:angry:

    පට්ට අමාරුවෙන් වැටෙන්නෙ නැතුව බේරුනේ:dull:

    ඉතිං මොකද උනේ? ත්‍රීවිල් අයියා ඔයාව දිව්‍යලෝකෙ යවන්න හැදුවෙ නැද්ද ?:rofl:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඉතිං මොකද උනේ? ත්‍රීවිල් අයියා ඔයාව දිව්‍යලෝකෙ යවන්න හැදුවෙ නැද්ද ?:rofl:
    පුලුවන්නම් විශ්වාස කරපන්, කතා බහ කරල ශේප් වෙලා අවා, බෆර් එක හදාගන්න කීයක් හරි දෙන්න හැදුවත් ගත්තෙ නෑ, උබත් කොල්ලෙක් නේ, ඕව් පාරෙ යද්දි වෙන්න පුළුවන් ඕනේ තරම් කියලා ගියා:shocked:

    එල ඩයල් එකක් පොර නම්:cool:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    පුලුවන්නම් විශ්වාස කරපන්, කතා බහ කරල ශේප් වෙලා අවා, බෆර් එක හදාගන්න කීයක් හරි දෙන්න හැදුවත් ගත්තෙ නෑ, උබත් කොල්ලෙක් නේ, ඕව් පාරෙ යද්දි වෙන්න පුළුවන් ඕනේ තරම් කියලා ගියා:shocked:

    එල ඩයල් එකක් පොර නම්:cool:

    :cool::cool::cool:

    මම මෙහෙම එකක් ඇහුවාමයි. :rolleyes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පුලුවන්නම් විශ්වාස කරපන්, කතා බහ කරල ශේප් වෙලා අවා, බෆර් එක හදාගන්න කීයක් හරි දෙන්න හැදුවත් ගත්තෙ නෑ, උබත් කොල්ලෙක් නේ, ඕව් පාරෙ යද්දි වෙන්න පුළුවන් ඕනේ තරම් කියලා ගියා:shocked:

    එල ඩයල් එකක් පොර නම්:cool:

    මගේ ජීවිතේට මම ඔය වගේ එකක් ඇහුවමයි.අම්මාපා.බයික් රාජයා අවුලක් නෑනේ?
     
    • Like
    Reactions: agrmrs

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මගේ ජීවිතේට මම ඔය වගේ එකක් ඇහුවමයි.අම්මාපා.බයික් රාජයා අවුලක් නෑනේ?
    ඒකනේ බන්, හැප්පුන ගමන් මට මන් ගැනම පුදුම තරහක් ආවේ,:angry: දැන් ඉතින් පුදපන්කෝ කීයක් හරි කියල හිත හිත තමයි බයික් එකෙන් බැස්සේ:lol:

    ඉස්සරහ රෝදෙ වැදුනේ මචන්, වෙන කොහෙවත් වැදුනේ නෑ, පෙරලෙන්නෙ නැතුව බේරගත්තු නිසා හීරීමක් වත් නෑ, පෝක් එකෙත් පේන්න අවුලක් නෑ:cool::yes:
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    Pulsar wala Digital display fade wechcha ewa hadana un innawada?:eek:
    Homagama porak innawa kiyala aranchiyak awa...
    contacts ekak denno...