God was delivered at St. Anne's Wellawatta.

naya wela hari private palayan goverment ewage inna musala nurse la etc pregnant ammalata treat karana danne neti kala kanni jatiyak, even in labour room ,
කුරුනෑගල co-oprative hosptal / Naawinna මේවගේ කෝමද මචන්ලා ...![]()
![]()
ඒ ඉස්සර
දැන් මෙටනිටි වෝඩ් වල එහෙම කෑ ගහන්න දෙන්නෙ නෑ
නර්සස් ලව ඇටෙන්ඩන්ට් ලව ට්‍රේන් කරලා තියෙන්නෙ
ඩොක්ටර් ව ප්‍රයිවට් චැනල් කරලා ගවර්මන්ට් හොස්පිටල් එකකින් කරන එක තමයි හොද
Yako lamaya hamba wenna laksha 2 masa kiyaka padi da
Okunta ugannanna ona
Oyta wadiya hoday athe parak gahala innawa
මේක සිංහල එකක්ද? හම්බ ගුහාවක් දන්නෙ නෑ.හරියටම දන්න එකෙක් කියපල්ලකො.

Normal 1.8k giya hemas wattala
Buuruwa hemas yanna epa kiyaddi yanawa.eeta wada hoda shafi gawata yanawa
, ranil + my3 tama muslim un dala tiyenneඋබ අයි දැන්ම ඉදන් කපල ගන්න හිතාගන ඉන්නේ? මගේ වයිෆ්ට පලෙනි බබා ගත්තෙත් කපලම තමයි මොකද එක එක්කෙනා එක එක දේවල් කියල බය කරලා " බබාලා හම්බවෙනකොට අමාරුයි" "සිසේරියන් තමයි ලේසිම" වගේ දේවල්, හැබැයි බබා හම්බවෙලා මාස 6 ක් විතර යනකොට කියන්න ගත්ත කොන්ද රිදෙනවා, කකුල් හිරි වැටෙනවා, බිම ඉගෙන වැඩක් කරන්න බෑ වගේ දේවල් ගොඩක්, මේ ගැන ඩොක්ටර් කෙනෙකුට පෙන්නුවහම කිව්වේ සීසර් එකේ සයිඩ් ඉෆෙක්ට්ස් කියලයි, එක නිසා ටිකක් හිතල බලපන් ඔය කියන විදියට යන්න කලින්.
අපේ පලවෙනි බබා හම්බුනේ ninewells hospital එකේ, Dr. නලින්ද තමයි කලේ 2016 දී 280,000/- ක් ගියා, දෙවෙනි එක කලේ නවලෝකේ 2018 දී 340,000/- ක් ගියා.
මන් අයිමත් උබට කියන්නේ පුළුවන්නම් අදුරන ඩොකෙක් සෙට් කරන් ආණ්ඩුවේ තැනකට පලයන්, උන් අනිවා ගන්නේ නොර්මල්, එහෙම ගන්න එක බබලගේ අම්මට විතරක් නෙමෙයි බබාටත් හොදයි කියලයි කියන්නේ.