ත ...ත...තක්ෂලා

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    කවුද ගොබිලෙක් උස්සලා
    යසට හිටි මේ තක්සලා
    ගල් ගොඩක් උඩ දප්පලා
    රටට ලෝකෙට පෙන්නලා

    පොටෝ ගැහුවට අයියලා
    ඇගේ ලැම නැහැ ඉස්සිලා
    තොල් දෙකත් ඇත ඉදිමිලා
    කවුද බං මේ තක්ෂලා
     
    • Like
    Reactions: creed1

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කවුද ගොබිලෙක් උස්සලා
    යසට හිටි මේ තක්සලා
    ගල් ගොඩක් උඩ දප්පලා
    රටට ලෝකෙට පෙන්නලා

    පොටෝ ගැහුවට අයියලා
    ඇගේ ලැම නැහැ ඉස්සිලා
    තොල් දෙකත් ඇත ඉදිමිලා
    කවුද බං මේ තක්ෂලා


    තක්සලාවට පුප්පලා
    පැනලා ගිය ඒ නංගිලා
    බිකිනි ඇඳගෙන වැතිරිලා
    පොටෝ ගහනවා පුම්බලා



    ලැම නොතිබ්බට ඉස්සිලා
    රෙද්ද ගත්තම උස්සලා
    ඕන අයියෙක් කොරවෙලා
    පොටෝ ගහනව පොරවෙලා
     
    • Like
    Reactions: creed1

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ

    තක්සලාවට පුප්පලා
    පැනලා ගිය ඒ නංගිලා
    බිකිනි ඇඳගෙන වැතිරිලා
    පොටෝ ගහනවා පුම්බලා



    ලැම නොතිබ්බට ඉස්සිලා
    රෙද්ද ගත්තම උස්සලා
    ඕන අයියෙක් කොරවෙලා
    පොටෝ ගහනව පොරවෙලා


    ගලක් උඩ සිටි තක්සලා
    කෙනෙක් දුටුවෙමි ඇල වෙලා..
    නාන ඇදුමින් සැරසිලා..
    පිනයි ඇස් ඇඟ පෙන්වලා..

    to be continued...
     
    • Like
    Reactions: creed1 and sudu23

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ගලක් උඩ සිටි තක්සලා
    කෙනෙක් දුටුවෙමි ඇල වෙලා..
    නාන ඇදුමින් සැරසිලා..
    පිනයි ඇස් ඇඟ පෙන්වලා..

    to be continued...


    කටත් ඇරගෙන ගල්වෙලා
    බලා හිටියට ඈ දිහා
    කලු ගලක් උඩ සැතපිලා
    පොටෝ ගන්නැති හති ලලා
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    තක්ෂිලා කිව්වම මතක්වුනේ කෝ... දිසාපාමොක්... තුමා....
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට

    තක්සලාවට පුප්පලා
    පැනලා ගිය ඒ නංගිලා
    බිකිනි ඇඳගෙන වැතිරිලා
    පොටෝ ගහනවා පුම්බලා



    ලැම නොතිබ්බට ඉස්සිලා
    රෙද්ද ගත්තම උස්සලා
    ඕන අයියෙක් කොරවෙලා
    පොටෝ ගහනව පොරවෙලා

    ගලක් උඩ සිටි තක්සලා
    කෙනෙක් දුටුවෙමි ඇල වෙලා..
    නාන ඇදුමින් සැරසිලා..
    පිනයි ඇස් ඇඟ පෙන්වලා..

    to be continued...

    කටත් ඇරගෙන ගල්වෙලා
    බලා හිටියට ඈ දිහා
    කලු ගලක් උඩ සැතපිලා
    පොටෝ ගන්නැති හති ලලා


    පොහ් ........... යකෝ මෙන්න කවි සිතුවිලි පහළ වෙනව සං සං ගාලා
     
    • Like
    Reactions: sudu23

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.

    තක්සලාවට පුප්පලා
    පැනලා ගිය ඒ නංගිලා
    බිකිනි ඇඳගෙන වැතිරිලා
    පොටෝ ගහනවා පුම්බලා



    ලැම නොතිබ්බට ඉස්සිලා
    රෙද්ද ගත්තම උස්සලා
    ඕන අයියෙක් කොරවෙලා
    පොටෝ ගහනව පොරවෙලා


    අනේ පව් තක්සලා
    නැතුවට ඇගේ ලැම ඉස්සිලා
    දුන්නොත් රෙදි ගලවලා
    නොගහ ඉදිද අපේ අයියලා
     
    • Like
    Reactions: creed1 and sudu23

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,161
    1,298
    113
    ගඟ ළඟ
    Fb name??



    තක්සලාවට පුප්පලා
    පැනලා ගිය ඒ නංගිලා
    බිකිනි ඇඳගෙන වැතිරිලා
    පොටෝ ගහනවා පුම්බලා



    ලැම නොතිබ්බට ඉස්සිලා
    රෙද්ද ගත්තම උස්සලා
    ඕන අයියෙක් කොරවෙලා
    පොටෝ ගහනව පොරවෙලා

    Nun modelslada ban? Ane Manda? Mehema yanakita higakana eunuth modelsla wei.

    ගලක් උඩ සිටි තක්සලා
    කෙනෙක් දුටුවෙමි ඇල වෙලා..
    නාන ඇදුමින් සැරසිලා..
    පිනයි ඇස් ඇඟ පෙන්වලා..

    to be continued...

    පොහ් ........... යකෝ මෙන්න කවි සිතුවිලි පහළ වෙනව සං සං ගාලා

    bump.. yako kavi tika nam patta kora... :D

    ඉඳකින් මෙලෝ ගතියක් නෑ..



    අනේ පව් තක්සලා
    නැතුවට ඇගේ ලැම ඉස්සිලා
    දුන්නොත් රෙදි ගලවලා
    නොගහ ඉදිද අපේ අයියලා

    රෙප්
     
    • Like
    Reactions: waca and khjinesh